Lanka Sathosa Kiri Piti

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මමත් දන්නා ඩොකාල සෙට් එකක් ඉන්නවා රාගම හොස්පිටල් වැඩ කරන. එයාලත් ඔය ටික කරනවා. ඊට අමතරව ලේල්ලමේ සෙට් එකක් අල්ලාගෙන ඉන්නවා අලුත්ම මාළු ගන්න. උනුත් දවසේ බෝට්ටු මාළු හා සුළුපන්න ධිවර අස්වැන්න අර ඩොකාල සෙට් එකට විතරක් දෙන්න වෙන් කරලා තියනවා. ගොඩක් වෙලාවට ඕවගේ දේවල් කරන අය ඒක කියන්නේ නෑ. මොකද එතකොට අර හොදම කොටස ගන්න කම්පිටිෂන් එක වැඩි වෙන නිසා.

    ඔය මාළු සීන් එක නම් මටත් වෙලා තියනවා. දවසක් මම මාළු ගන්න උදෙන්ම යද්දී විකුණන එකා මාළු සෙට් එකක් වෙනම තිබ්බ. මුලින්ම මාළු ගන්න ආපු කෙනා මම. අර මාළු වලින් දාන්න කිව්වම උ ඒවා ඔර්ඩර් කරපුව කිව්වා. මම මාළු අරන් සල්ලි දෙන කොට ටිකක් වෙලා ගියා, මාරු සල්ලි නැතුව. එතකොට ඩොකෙක් ආව කාර් එකකින්. මිනිහ බහිද්දී ඇහුව අද මොනවද තියෙන්නේ කියල. ඒ කියන්නේ ඩොකා කලින් මට මෙන්න මේ මාළු ඕන කියල ඔර්ඩර් කරලා නෑ. අද පරව් තියනවා කියල අරු අර මාළු ටික ඩොකාට දුන්නා. මම සීන් එක බලන් ඉදල අරුට කිව්වා මේ මාලුටික පොඩ්ඩක් තියාගෙන ඉන්න මම සල්ලි මාරු කරන් එන්නම් කියල. තාම සල්ලි මාරු කරන් යන්න බැරි උනා. එදායින් පස්සේ උගෙන් මාළු ගත්තේ නෑ. :lol::lol: