transgender marriages in Sri Lanka

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    trans ayata lankawe badinna puluwan nedaa??
    Ehema badinna kamathi normal kello/kollo innawa da?
    Indu darmasena Ara wena aya nadda?
    Badinna giya ma hoyanna bene...trans kollo Nam hoyanna ma bee
    Samahara kellonth bee. Ubala puka irn love kale trans kellek/kollek unoth?:baffled: Uba mokada karanne?
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,694
    48,969
    113
    සේදවත්ත
    ආසියාවේ අරාබිය \

    රෙප් කපනවා , ඒත් ඇත්ත අපේ සාමාජ දැක්ම ප්‍රාතමිකයි, අපිට දියුණු වෙන්න ගොඩක් තියන්වා
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    trans ayata lankawe badinna puluwan nedaa??
    Ehema badinna kamathi normal kello/kollo innawa da?
    Indu darmasena Ara wena aya nadda?
    Badinna giya ma hoyanna bene...trans kollo Nam hoyanna ma bee
    Samahara kellonth bee. Ubala puka irn love kale trans kellek unoth?:baffled:

    Why the fuck would a trans person lie to you retard?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ට්‍රාන්ස් තත්වෙදි බඳින්න බැරුව ඇති. වෙනස් වෙලා ඉවර වුනාම එක්කො පිරිමි හරි ගෑණු හරිනෙ. එතකොට බඳින්න පුලුවන් ඇති. ට්‍රාන්ස් එකෙක් බැන්ද කියලයි උපතිංම ගෑණු හරි පිරිමි හරි කෙනෙක් බැන්ද කියලයි වෙනස මොකක්ද ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ට්‍රාන්ස් තත්වෙදි බඳින්න බැරුව ඇති. වෙනස් වෙලා ඉවර වුනාම එක්කො පිරිමි හරි ගෑණු හරිනෙ. එතකොට බඳින්න පුලුවන් ඇති. ට්‍රාන්ස් එකෙක් බැන්ද කියලයි උපතිංම ගෑණු හරි පිරිමි හරි කෙනෙක් බැන්ද කියලයි වෙනස මොකක්ද ? :eek:

    Trans unta fertility na
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ට්‍රාන්ස් තත්වෙදි බඳින්න බැරුව ඇති. වෙනස් වෙලා ඉවර වුනාම එක්කො පිරිමි හරි ගෑණු හරිනෙ. එතකොට බඳින්න පුලුවන් ඇති. ට්‍රාන්ස් එකෙක් බැන්ද කියලයි උපතිංම ගෑණු හරි පිරිමි හරි කෙනෙක් බැන්ද කියලයි වෙනස මොකක්ද ? :eek:

    උබට කොල්ලෙක්ව කිස් කරන්න පුලුවන්ද
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    trans ayata lankawe badinna puluwan nedaa??
    Ehema badinna kamathi normal kello/kollo innawa da?
    Indu darmasena Ara wena aya nadda?
    Badinna giya ma hoyanna bene...trans kollo Nam hoyanna ma bee
    Samahara kellonth bee. Ubala puka irn love kale trans kellek/kollek unoth?:baffled: Uba mokada karanne?

    If someone fell in love with a transgender person regardless of the birth gender that means he or she fell in love with that transgender person's character and personality , not with the person's gender. That's how love works.
    How ever, I've talked to both types of trans people (not Sri Lankans) and asked the same question you asked . They all said , the first thing they do before going into a relationship is to tell the other person that he / she is a transgender. I cant vouch for Sri Lankans , but Europeans / Americans never lie about their gender history to start a relationship.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊයා උබනම්:sorry:
    Out box thinking kiyagena awith anthimedi gay wela nwathuna :sorry:

    උඹනෙ out of the box thinking කියල සතියකට ත්‍රෙඩ් හත අටක් මේකෙ ගෙනත් අතාරින්නෙ :rofl: fake account වලිං දාන ටික ඇරුණාම :P ඒවත් එකතු වෙද්දි 20ක්වත් වැටෙනව ඇති :P