මොකක්ද බන් අර මුහුදේ ගිල්ලපු සින් එක ?
ravana kiyanne asura king keneklu.eka nan wenna athi.Meke kiyanne lankawa kiyana area eka mude gililalu bn dan.rawange kindom eka tibila tiyenne indianwe idan 1300km athinluravana kiyanne asura king keneklu.eka nan wenna athi.
ඒ කියන්නේ බන් මාලදිවයින් කියන්නේ ලංකාවට? උස් තැන් තමා ඔය එහෙනම් උඩට ඇවිල්ල ඇත්තේ? එහෙම මුහුදේ ගිල්ලන්න පුලුවන්ද අන් ? බලෙන් ? හැබැයි ඔවාගේ ගොඩක් වස්තුව ඇති බන්.

Indian un unge wasiyata liyapuwa.
hebei lankawa tibba place eka ai ban boru liyanne.
Indian un unge wasiyata liyapuwa.

Nene meke kiyanne dan e places mudata gililia kiyala time ekath ekka.![]()
හරි සිද්දිය බලන්න මුහුදේ පිනලම හොයන්න වෙනවා. කුඩා මහා රාවනා කොටු කියලා එහෙම තියෙනවා නේ ඔහේ 
වෙන්නත් පුළුවන් මේකේ පරණ කිසි දෙයක් නැත්තේ ඒ හින්ද වෙන්න ඇති.එහෙම වෙන්න නම් පුළුවන්. ඒ උනත් බන් ඔය රාමායානය පොත ලියපු එකා රාමා ගුටි කෑවා කියල ලියන්න නැතිව ඇතිනේ. උන් උන්ගේ වාසියට 1ක 2ක කරලා ලියන්න ඇති.හරි සිද්දිය බලන්න මුහුදේ පිනලම හොයන්න වෙනවා. කුඩා මහා රාවනා කොටු කියලා එහෙම තියෙනවා නේ ඔහේ
![]()
Machan oonema sathya siddiyakata saahithyaya ekathu unaama story eka writer anuwa wenas wenawa.
Ex: Asoka rajathumage kathawai film ekayi balanna wenasa.
Ei nisa
Oya dewal ei widihatama ganna amarui. Motta mongalnIndian karayo nan owa wishwasa karanawa.
Hmm eka thamai hebei mahabarat eke samnyen atta neda ban liyala tiyenne?ramayana liyapu ekanam unta favour karala tamai liyala tiyenne.anith eka thamai kubera and ravana asura gods lada ban?nattan real manussa king kenekda?

මම රාමායනය ගැන එච්චර දන්නේ නෑ මචං හරි දෙයක් , අනික ගොඩක් පොත් වල තියෙන්නේ හනුමා කන්දක් උස්සන් ආව කතා එහෙමනේ. සිතාව පැහැරගෙන ආව කතා.
හැබැයි මම හිතන්නේ සිතා කියන්නේ රාවනාගේ දුව. සිතා කැමැත්තෙන් තමා රාවනා එක්ක ආවේ.ඔය සින් එක පොතක් තිබ්බා.
රාවනා රජු නම් ඉතින් පිටසක්වල එක්කත් කනෙක්ෂන් තිබ්බා කියනවා නේ බන්. අනෙ මන්දා...
very confusing.mung nikan hariyatama dannawa wage legendry asura king ravana kiyala liyala tiyenne/SIZE] .Hmm![]()
very confusing.mung nikan hariyatama dannawa wage legendry asura king ravana kiyala liyala tiyenne/SIZE] .