Emios

Well-known member
  • Dec 10, 2009
    74,978
    67,261
    113
    මොකක්ද බන් අර මුහුදේ ගිල්ලපු සින් එක ?

    Meke kiyanne lankawa kiyana area eka mude gililalu bn dan.rawange kindom eka tibila tiyenne indianwe idan 1300km athinlu:baffled: ravana kiyanne asura king keneklu.eka nan wenna athi.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඒ කියන්නේ බන් මාලදිවයින් කියන්නේ ලංකාවට? උස් තැන් තමා ඔය එහෙනම් උඩට ඇවිල්ල ඇත්තේ? එහෙම මුහුදේ ගිල්ලන්න පුලුවන්ද අන් ? බලෙන් ? හැබැයි ඔවාගේ ගොඩක් වස්තුව ඇති බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,261
    113
    ඒ කියන්නේ බන් මාලදිවයින් කියන්නේ ලංකාවට? උස් තැන් තමා ඔය එහෙනම් උඩට ඇවිල්ල ඇත්තේ? එහෙම මුහුදේ ගිල්ලන්න පුලුවන්ද අන් ? බලෙන් ? හැබැයි ඔවාගේ ගොඩක් වස්තුව ඇති බන්.

    Nene meke kiyanne dan e places mudata gililia kiyala time ekath ekka.:baffled:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Indian un unge wasiyata liyapuwa.

    ඔව් බන්. ඕන එකෙක්ට එඩිට් කරන්න පුලුවන්නෙ. මටත් ඕන නන් , ඉස්ර ලංකාවට කිව්වෙ ඇමරිකාව කියල උනත් දාන්න පුලුවන් :rofl:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan oonema sathya siddiyakata saahithyaya ekathu unaama story eka writer anuwa wenas wenawa.
    Ex: Asoka rajathumage kathawai film ekayi balanna wenasa.

    Ei nisa
    Oya dewal ei widihatama ganna amarui. Motta mongalnIndian karayo nan owa wishwasa karanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Nene meke kiyanne dan e places mudata gililia kiyala time ekath ekka.:baffled:

    එහෙම වෙන්න නම් පුළුවන්. ඒ උනත් බන් ඔය රාමායානය පොත ලියපු එකා රාමා ගුටි කෑවා කියල ලියන්න නැතිව ඇතිනේ. උන් උන්ගේ වාසියට 1ක 2ක කරලා ලියන්න ඇති.:yes: හරි සිද්දිය බලන්න මුහුදේ පිනලම හොයන්න වෙනවා. කුඩා මහා රාවනා කොටු කියලා එහෙම තියෙනවා නේ ඔහේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහාභාරතේ තියෙන ලංකාව අද තියෙන ශ්‍රී ලංකාව නෙවෙයි වෙන දුපතක් කියන්නේ :oo: වෙන්නත් පුළුවන් මේකේ පරණ කිසි දෙයක් නැත්තේ ඒ හින්ද වෙන්න ඇති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,261
    113
    එහෙම වෙන්න නම් පුළුවන්. ඒ උනත් බන් ඔය රාමායානය පොත ලියපු එකා රාමා ගුටි කෑවා කියල ලියන්න නැතිව ඇතිනේ. උන් උන්ගේ වාසියට 1ක 2ක කරලා ලියන්න ඇති.:yes: හරි සිද්දිය බලන්න මුහුදේ පිනලම හොයන්න වෙනවා. කුඩා මහා රාවනා කොටු කියලා එහෙම තියෙනවා නේ ඔහේ :yes:

    Hmm eka thamai hebei mahabarat eke samnyen atta neda ban liyala tiyenne?ramayana liyapu ekanam unta favour karala tamai liyala tiyenne.anith eka thamai kubera and ravana asura gods lada ban?nattan real manussa king kenekda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,261
    113
    Machan oonema sathya siddiyakata saahithyaya ekathu unaama story eka writer anuwa wenas wenawa.
    Ex: Asoka rajathumage kathawai film ekayi balanna wenasa.

    Ei nisa
    Oya dewal ei widihatama ganna amarui. Motta mongalnIndian karayo nan owa wishwasa karanawa.

    Hm ow bn math mae nikan dakke.hebei atta wennath puluwanda kiyala sek hituna.mokada lankaweth ravana gena hena baila ne gahanne.ravana gena kisima sakshiyal lankawe nane bn.adu gane building kellak wath
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hmm eka thamai hebei mahabarat eke samnyen atta neda ban liyala tiyenne?ramayana liyapu ekanam unta favour karala tamai liyala tiyenne.anith eka thamai kubera and ravana asura gods lada ban?nattan real manussa king kenekda?

    මම රාමායනය ගැන එච්චර දන්නේ නෑ මචං හරි දෙයක් , අනික ගොඩක් පොත් වල තියෙන්නේ හනුමා කන්දක් උස්සන් ආව කතා එහෙමනේ. සිතාව පැහැරගෙන ආව කතා.

    හැබැයි මම හිතන්නේ සිතා කියන්නේ රාවනාගේ දුව. සිතා කැමැත්තෙන් තමා රාවනා එක්ක ආවේ.ඔය සින් එක පොතක් තිබ්බා.

    රාවනා රජු නම් ඉතින් පිටසක්වල එක්කත් කනෙක්ෂන් තිබ්බා කියනවා නේ බන්. අනෙ මන්දා...:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,261
    113

    මම රාමායනය ගැන එච්චර දන්නේ නෑ මචං හරි දෙයක් , අනික ගොඩක් පොත් වල තියෙන්නේ හනුමා කන්දක් උස්සන් ආව කතා එහෙමනේ. සිතාව පැහැරගෙන ආව කතා.

    හැබැයි මම හිතන්නේ සිතා කියන්නේ රාවනාගේ දුව. සිතා කැමැත්තෙන් තමා රාවනා එක්ක ආවේ.ඔය සින් එක පොතක් තිබ්බා.

    රාවනා රජු නම් ඉතින් පිටසක්වල එක්කත් කනෙක්ෂන් තිබ්බා කියනවා නේ බන්. අනෙ මන්දා...:oo:

    Hmm :sorry: :baffled: very confusing.mung nikan hariyatama dannawa wage legendry asura king ravana kiyala liyala tiyenne/SIZE] .