kochcara speed unath wedak na limited nao, lankabell mona pacage akada uba gaththe? mama 1mbps unlimited.
එකනම් ඇත්ත , මමත් dialog Unlimited එකක් පවිචේ කරන්නේ හැබැයි slow කරනවා එත් Unlimited නිසා අවුලක් නැහැ 690 නිසා පට්ට ලාබයි මේ මිලට කිසිම Company යක නැහැ තාම මේ වගේ පැකේජ් එකක්

man lankawe nome inne


