LankaBell 4G

index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43
    Bell 4G එකක් ගන්න කියල බැලුවේ..
    package කරන අය ඉන්නවද,,, මොනවද තියන package,, package මොනවද තියෙන්නේ කියල දන්නා කෙනෙක් කියන්න..
    1KM වගේ දුරින් tower එකක් තිබේ...
    diolog මගුල පාඩුයි...
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mokakda ban laabe SLT labai wage connection fee ekama 5000k :baffled:
    Untitled.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    oya laba magul mokak hari awul ban. slt unath connection drop wenawa godak welawata.