lankabell cdma eke barilu

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    මචන්ලා අපේ ගෙදර සීඩීඑම් ෆොන් එක 2000 ගනන් වල ගත්ත එකක් දැන් නම්බර් එක චේන්ච් කරන්න බෑ.
    ෆොන් එක ඩිස්ප්ලේ ගියා සවුන්ඩ් නෑ අම්බානක කැඩ්ල.
    අප්පච්චි මේ ලගදි ඔක අරන් ගිහින් උන්ගේ බ්‍රාන්ච් එකට
    උන් කියල අලුත් එකක් දෙන්න රු 7000 දෙන්න කියල. හදන්නත් බෑ කියල.
    මොකක්ද බන් මේකට කරන්නේ දැන් ගොඩක් කම්පැනි වලින් දැන් ඔව නවත්වන නිසාද?
    මාර අවුල් බන් නො එක වටින නිසා නැත්තම් විසික්කල වෙලාකට
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    Land numbers walata dan kwuda ban call karanne? Telecom ekak ganin oka disconnect karala. උං kadunama denawa ekak
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    ලෑන්ඩ් ෆොන් සිම් දාන ඒව නැද්ද බන්, නැත්තම් ඔය නො එකට සිම් එකක් ගන්න පුලුවන්ද ලන්කාබෙල් එකෙන්
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    VU0iC01.jpg


    me wage device ekak aran phone tika
    connect kaloth moko
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    number eka cancel karanna kiyala letter ekak deepen,
    kiyapan change karanna 7000 illana nisa cancel karala telecom walata maru karanawa kiyal, parana bill attach karala depan,
    ethakota free karala denawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා අපේ ගෙදර සීඩීඑම් ෆොන් එක 2000 ගනන් වල ගත්ත එකක් දැන් නම්බර් එක චේන්ච් කරන්න බෑ.
    ෆොන් එක ඩිස්ප්ලේ ගියා සවුන්ඩ් නෑ අම්බානක කැඩ්ල.
    අප්පච්චි මේ ලගදි ඔක අරන් ගිහින් උන්ගේ බ්‍රාන්ච් එකට
    උන් කියල අලුත් එකක් දෙන්න රු 7000 දෙන්න කියල. හදන්නත් බෑ කියල.
    මොකක්ද බන් මේකට කරන්නේ දැන් ගොඩක් කම්පැනි වලින් දැන් ඔව නවත්වන නිසාද?
    මාර අවුල් බන් නො එක වටින නිසා නැත්තම් විසික්කල වෙලාකට

    කලින් නම් ෆ්‍රී හැදුවේ මම 7-8 පාරකට වඩා මාරු කරලා තියෙනවා 7000 දීලා ගත්තා කියමුකෝ , සතියෙන් කැඩුනොත් උන් දෙන්නේ කොහේ හරි පට්ට ගහපු ජාරාවක් තමයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Issaranam free repair kara den ne wage battery eaka awul yanawa auruddak yanna kalin battery eaka danna salli gannawa

    හ්ම්ම් බැටරිය උපරිම මාස තුනයි අලුතින් දාන එකත් බැහැපු එකක් වගේ දාලා දවස් දෙකෙන් තුනෙන් කටු අඩු වෙනවා සුටුස් ගාද්දී. ජරාවක් අපේ ගෙදර නම් පැත්තකට දැම්මා කරන්ට් ගියාම ඔකේ Siganl නෑ දවසම. බැටරියට දාන 250 ReLoad එකකින් එනවා ඒක නිසා එචර අවුලක් නෑ හැබැයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    Telecom CDMA nawathwala, aluthen 4G phone deela giya. Signal case, passe , Telecom lokkek allala Mobitel through same no gaththa - land line ekata