Sure da?? Apey naLankaBell company එක වැහුවට තවමත් 0115xxxxxx fixed lines වැඩ කරනවනෙ.
කවුද දැන් ඒවා කරගෙන යන්නෙ?
Residental phone weda da Corporata onlydaSLT එකෙන් තමා මම හිතන්නේ කරගෙන යන්නේ
dialog da kohedaLankaBell company එක වැහුවට තවමත් 0115xxxxxx fixed lines වැඩ කරනවනෙ.
කවුද දැන් ඒවා කරගෙන යන්නෙ?
Suntelතව මොකක්ද නෙට්වර්ක් එකක් තිබ්බා නේද ඩයල්අප් කාලේ
අර cdma phone දුන්නේ
ලංකාබෙල් එක්ක හරි හරියට
suntel eka ban patta service eka. dialog gatta, dialog home broadband denne e numbers walin thamai 011 4 xxx xxx. 4 thibune suntel lataතව මොකක්ද නෙට්වර්ක් එකක් තිබ්බා නේද ඩයල්අප් කාලේ
අර cdma phone දුන්නේ
ලංකාබෙල් එක්ක හරි හරියට
Bell 4g විතරයි බංwahenna kalin owa wada kale dialog ekenlu.
meketh kenek dala thibba.
Bell 4g විතරයි බං
Past & NowBell 4g විතරයි බං
අනේ අන්න ඒ මගුලsuntel eka ban patta service eka. dialog gatta, dialog home broadband denne e numbers walin thamai 011 4 xxx xxx. 4 thibune suntel lata
මම TRCSL එකට පැමණිලි කළා උන් ලස්සනට ලිස්සලා ගියා සල්ලි නැති නිසා කොම්පැනිය වහනවා කියලා කතාවක් ගහලා මගේ අංකය නැති වුනා,LankaBell company එක වැහුවට තවමත් 0115xxxxxx fixed lines වැඩ කරනවනෙ.
කවුද දැන් ඒවා කරගෙන යන්නෙ?
ඒ කාලේ මම Bell CDMA වලින් ගියේ වැඩක් නැහැ Slow Nokia Phone එකක් EDGE වලින් Bulethooth හරහා Pc එකට Connect කරලා ගත්තා 115Kbps හැබැයි CDMA එකට වඩා Speed තිබුණා ඒ Phone එක මම අවුරුදු 5 එක දිගට Use කළා එහෙම. චාජර් එකට ගහපු ගමන් Use කරේ.අනේ අන්න ඒ මගුල
අපිත් ග්තතා බන්
මේලෝ ස්පීඩ් එකක් නෑ
ඩෑල් අප් එකක් ගහලා කනෙක්ට් වෙන්නෝනේ
mp3 කෑල්ලක් ඩවුන්ලෝඩ් කර ගන්න පෙරුම් පුරන්න ඕනේ
හැබැයි මරු පොලිපොනික්ස් සවුන්ඩ් ටිකක් නම් තිබ්බා පොන් එකේ
මෑතක් වෙනකල්ම පොන් එක ගෙදර තිබ්බා
මේ කොයි කාලෙදමම TRCSL එකට පැමණිලි කළා උන් ලස්සනට ලිස්සලා ගියා සල්ලි නැති නිසා කොම්පැනිය වහනවා කියලා කතාවක් ගහලා මගේ අංකය නැති වුනා,
ඒ කාලේ මම Bell CDMA වලින් ගියේ වැඩක් නැහැ Slow Nokia Phone එකක් EDGE වලින් Bulethooth හරහා Pc එකට Connect කරලා ගත්තා 115Kbps හැබැයි CDMA එකට වඩා Speed තිබුණා ඒ Phone එක මම අවුරුදු 5 එක දිගට Use කළා එහෙම. චාජර් එකට ගහපු ගමන් Use කරේ.
------ Post added on Apr 17, 2025 at 12:48 AM


සන්ටෙල්තව මොකක්ද නෙට්වර්ක් එකක් තිබ්බා නේද ඩයල්අප් කාලේ
අර cdma phone දුන්නේ
ලංකාබෙල් එක්ක හරි හරියට