LankaBell Hotline

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    අඩේ Lankabell 4g connection එක disconnect කරලා bill එක pay කලාට active වෙන්නෙ නෑ. Hotline, Head office, Galle branch numbers මොකුත් වැඩ නෑ. මොකක්ද බන් කරන්නේ? 🤔🤔🤔
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    hot line ekata gatthama yannee oba amuthu dialog durakatanayen prathicharayak nomatha kiyala lol
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඔව් බන්
    hot line ekata gatthama yannee oba amuthu dialog durakatanayen prathicharayak nomatha kiyala lol
    ඔව් බං ඒ මදිවට ගන්න ගන්න පාරට සල්ලි කැපෙනවා. 😆😆😆😆
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මේ මගුල මුං තාම හදනවද බං ආයෙත් ඉන්ටනෙට් වැඩ කරන්නෙ නෑනෙ? 🤔🤔🤔🤔