Lankabell WiMax භාවිතා කරන ඔයාගෙන් උදව්වක් ඔනේ

Nov 15, 2015
7
1
0
Lankabell WiMax භාවිතා කරන ඔයාගෙන් උදව්වක් ඔනේ

මචංලා මම Lankabell Wimax unlimited connection එකක් ගන්න හිතන් ඉන්නව​. එක 1mbps speed තියෙන connection එකක් :shocked: . මට දැනගන්න ඔනේ සාමන්‍යයෙන් මාසෙකට GB කීයක් වගේ කරන්න පුලුවන් ද කියලා. Please උදවු කරන්න මට​! :lol:
 

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    OPyPpXb.png
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    yako unlimited kiuwama therenne nadda....man use karanne oka matanam oya package eka worth ....samanyayen torrent 200GB panala download karanawa ita amatharwa youtube athulu anith online stream karala balana ewath ekka kohomath 300GB paninawa....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    CURRENT BILL එකත් වැඩි වෙයිද බං? ඇයි දවසම MACHINE එකේ බෑවෙන්න දාන්න ගියාම? :(