Lankabell Wimax or 4g

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    ලංකා බෙල් 4g ගත්ත කෙනෙක් ඉන්නවද. යක්කල හරි බෙම්මුල්ල හරීයෙ හරි. ඵ් හරියට කවර් කරලද තියෙන්නෙ ?
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    redda thama :lol: coverage thibbata tower eke idan air distance eke 15 - 20 km athra innawanam loweth disconnect wenne na. mage bell wimax connection eke dan awrudu 4k withra parnai kisi awlak na.

    ehenam ekath bell eke awulak moko un ne methanata awilla signal tiyanawa kiyala deela giye :lol:
    youtube balili boru malama jara connection ekak
    2016 4MB unstable connection is a joke :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    redda thama :lol: coverage thibbata tower eke idan air distance eke 15 - 20 km athra innawanam loweth disconnect wenne na. mage bell wimax connection eke dan awrudu 4k withra parnai kisi awlak na.

    හ්ම්ම් මම ඉස්සර ඉන්ටෙර්නෙට් ගියේ ලංකා බෙල් Dialup වලින් ඇන්ටනා එක ගහලත් Phone එකේ සිගනල් වැටුනේ නැහැ එත් කිසිම අවුලක් නැතිව Internet ගියා. තාම තියෙනවා ඒ Phone එක. ඒ කාලේ ඔය පැකේජ් තිබ්බේ නැහැ කෙලින් ම බිල.