Lankadeepa 16 Feb 2013 - ලංකාදීප 2013/පෙබරවාරි/16

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Lankadeepa 16 Feb 2013 - ලංකාදීප 2013/පෙබරවාරි/16

    මෙය ඔබට කියවිය නොහැකි තරම් විශාලවට පෙනේ නම් යතුරු පුවරුවේ ඇති Ctrl සමග (-) යතුර ඔබා නියමිත ප්‍රමාණයට කුඩා කරගන්න.
    machan meka kiyawanna bari tharan lokunam, keyboard eke ctrl eka obagenama adu kirime boththama (rina) eka obala hari ganata podi karaganna.






































    getimage.aspx

    getimage.aspx

    getimage.aspx

    getimage.aspx

    getimage.aspx

    getimage.aspx

    getimage.aspx

    getimage.aspx

    getimage.aspx

    getimage.aspx
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    වැඩේ නැගල යනව වගේ. එල කිරි.
    හැබැයි පුතේ උඹට හෙට එක දාන්න ගියම නම් එපා වෙයි. :P
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වැඩේ නැගල යනව වගේ. එල කිරි.
    හැබැයි පුතේ උඹට හෙට එක දාන්න ගියම නම් එපා වෙයි. :P

    owu ban. pitu ekasiya ganak. :( dala balanawa kattiya kiyawanawada kiyala. views 500ta adu nam karanna mahansiya aparade.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    owu ban. pitu ekasiya ganak. :( dala balanawa kattiya kiyawanawada kiyala. views 500ta adu nam karanna mahansiya aparade.

    තාම පටන් ගත්ත විතරයි නෙ බන්. කරගෙන පලයන්. වැඩේ කට්ටිය හරියට දන්නෙ නෑ තාම. මුලදි පාඩු විඳගනින්. පස්සෙ ලාබ ගමු.

    මචන්. පත්තරේ අන්තිම පිටුවෙ යටින්ම ලියල තියෙන එක මේ විදිහට වෙනස් වෙන්න ඕන
    "GTRZ ගේ එලකිරි වෙබ් අඩවියේ එල නම් මෙම්බරයා විසින් 2013 පෙබරවාරි මස 16 වෙනි සිකුරාදා ඩේලි ලංකාදීප ඊ-පේපෙර් තුලින් පිටපත් කර එලකිරිය තුල ප්‍රසිද්ධ කරන ලදී."
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තාම පටන් ගත්ත විතරයි නෙ බන්. කරගෙන පලයන්. වැඩේ කට්ටිය හරියට දන්නෙ නෑ තාම. මුලදි පාඩු විඳගනින්. පස්සෙ ලාබ ගමු.

    මචන්. පත්තරේ අන්තිම පිටුවෙ යටින්ම ලියල තියෙන එක මේ විදිහට වෙනස් වෙන්න ඕන
    "GTRZ ගේ එලකිරි වෙබ් අඩවියේ එල නම් මෙම්බරයා විසින් 2013 පෙබරවාරි මස 16 වෙනි සිකුරාදා ඩේලි ලංකාදීප ඊ-පේපෙර් තුලින් පිටපත් කර එලකිරිය තුල ප්‍රසිද්ධ කරන ලදී."

    ලාබ මගුලක් නෙවී බන්. මුන් බලන්නැත්තං මෙලෝ රහක් නෑනෙ දාන එකේ. අපෝ නෑ මම මුකුත් කරේ නෑ. මම මේ ලින්ක් කරනවා විතරයි. :D
     
    • Like
    Reactions: S.L.F.B.I

    tilo27

    Member
    Feb 10, 2013
    100
    9
    0
    මේක නවත්තන්න එපා සහෝ..ගොඩක් වටින වැඩක්.විශේසයෙන් ලංකාවෙන් පිට ඉන්න අයට.ගොඩක් ස්තුතියය්.අපෙන් පුල් sup එක...
     

    kalapugedon

    Member
    Feb 16, 2013
    1
    0
    0
    [FONT=&quot]සවුදි අරාබි රාජකීය ෂාරියා නීතීයේ අසිපතින් ගෙල සිඳ මරා දැමූ ලක් දියණි රිසානා දැරියගේ ඛේදවාචක‍ය හෙවත්[/FONT][FONT=&quot] ! [/FONT]
    [FONT=&quot]රිසානා වැලපිල්ල[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපි අපේ නැති බැරිකම් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොටුකරගෙන පොල් අතු පැලේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අසරණ බඩ ගින්දර එක්කම [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපි වැලපුනේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නැති බැරි උනත් ඒ දුක රහයි නේද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මහ ගෙදරම බර කරට ‍ගත්තේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මහ ගෑනියෙක් වෙන්න නෙමෙයි [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නංගිලාට උගන්වන්න [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උන්ගේ බඩට කන්න දෙන්න [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම වැරදිද අම්මේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට වැරදුනාද අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පසුගිය හය අවුරුද්දෙම [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අම්ම ලඟට එන්න බැරිවුනාට [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බෝනික්කෝ නළව ගත්ත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කුච්චිල්ලූඩූ මනමාලිට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තාලාට්ටු පාට්ටු තවමත් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කට පාඩම් අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]හිසවට මොට්ටැකිලි දාගෙන [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මරතෝඩිය මල් දෝතම ඇඳගෙන [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රාමසාන් උත්සවයට මම ආවා අම්මේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රෑ හීනෙන් අම්මේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලිපි ගිනි නිවිලා ඇයි අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මගේ අතට එක මිටටම අල්ලන්න බෑ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ හිරගෙදර යකඩ යදම් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පපුකුහරේ හිත ඇතුලේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇවිලෙනවා බිඳුනු බිඳුම් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ ගිනි උණු ලාවා වී [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දවනවනම් මේ කුරිරු යදම් [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සාපිනගර් ගෙදර පාර [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට මතකයි අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]නැති බැරිකමට තනිකම [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දෙස් දෙවොල් තියනවා තුන්තිස් පැයේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මරුවා විකල් සිහියෙන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලඟ ලඟම පියවර මනිනවා අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]විමානයේ මිනිස්සු මෙතරම් කෲරයි කියා [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අල්ලා දෙවියනුත් දන්නේ නෑ අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සංසාරේ තව දවසක මුත්තූර් ගේ පැලකම [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම ඉපදෙනවා අම්මේ මගෙ අම්ම‍ගෙ මවු කුසයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපල උපද්‍රව නැති [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනවින කොඩිවින තුන්දොස් සමන‍ය වූ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]චපල මිනිස් සංහතියේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දොල පිදේනි මිනිස් බිල්ලෝ නැති [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සංසාරෙක ලක් මවු ඇකයේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපි ඉපදෙමු අම්මේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඩී[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ප්‍රදීප් කුමාර[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බාස්වත්ත පාර[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දොඩම්කහවිල[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගෝනපිනුවල[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]075-5420209[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]