[FONT="]සවුදි අරාබි රාජකීය ෂාරියා නීතීයේ අසිපතින් ගෙල සිඳ මරා දැමූ ලක් දියණි රිසානා දැරියගේ ඛේදවාචකය හෙවත්[/FONT][FONT="] ! [/FONT]
[FONT="]රිසානා වැලපිල්ල[/FONT][FONT="][/FONT]
[FONT="]අපි අපේ නැති බැරිකම් [/FONT][FONT="][/FONT]
[FONT="]කොටුකරගෙන පොල් අතු පැලේ [/FONT][FONT="][/FONT]
[FONT="]අසරණ බඩ ගින්දර එක්කම [/FONT][FONT="] [/FONT][FONT="]අපි වැලපුනේ [/FONT][FONT="][/FONT]
[FONT="]නැති බැරි උනත් ඒ දුක රහයි නේද[/FONT][FONT="]?[/FONT][FONT="][/FONT]
[FONT="]අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මහ ගෙදරම බර කරට ගත්තේ [/FONT][FONT="][/FONT]
[FONT="]මහ ගෑනියෙක් වෙන්න නෙමෙයි [/FONT][FONT="][/FONT]
[FONT="]නංගිලාට උගන්වන්න [/FONT][FONT="][/FONT]
[FONT="]උන්ගේ බඩට කන්න දෙන්න [/FONT][FONT="][/FONT]
[FONT="]මම වැරදිද අම්මේ [/FONT][FONT="][/FONT]
[FONT="]මට වැරදුනාද අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]පසුගිය හය අවුරුද්දෙම [/FONT][FONT="][/FONT]
[FONT="]අම්ම ලඟට එන්න බැරිවුනාට [/FONT][FONT="][/FONT]
[FONT="]බෝනික්කෝ නළව ගත්ත[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]කුච්චිල්ලූඩූ මනමාලිට[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]තාලාට්ටු පාට්ටු තවමත් [/FONT][FONT="][/FONT]
[FONT="]කට පාඩම් අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]හිසවට මොට්ටැකිලි දාගෙන [/FONT][FONT="][/FONT]
[FONT="]මරතෝඩිය මල් දෝතම ඇඳගෙන [/FONT][FONT="][/FONT]
[FONT="]රාමසාන් උත්සවයට මම ආවා අම්මේ [/FONT][FONT="][/FONT]
[FONT="]රෑ හීනෙන් අම්මේ [/FONT][FONT="][/FONT]
[FONT="]ලිපි ගිනි නිවිලා ඇයි අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මගේ අතට එක මිටටම අල්ලන්න බෑ [/FONT][FONT="][/FONT]
[FONT="]මේ හිරගෙදර යකඩ යදම් [/FONT][FONT="][/FONT]
[FONT="]පපුකුහරේ හිත ඇතුලේ [/FONT][FONT="][/FONT]
[FONT="]ඇවිලෙනවා බිඳුනු බිඳුම් [/FONT][FONT="][/FONT]
[FONT="]ඒ ගිනි උණු ලාවා වී [/FONT][FONT="][/FONT]
[FONT="]දවනවනම් මේ කුරිරු යදම් [/FONT][FONT="][/FONT]
[FONT="]සාපිනගර් ගෙදර පාර [/FONT][FONT="][/FONT]
[FONT="]මට මතකයි අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]නැති බැරිකමට තනිකම [/FONT][FONT="][/FONT]
[FONT="]දෙස් දෙවොල් තියනවා තුන්තිස් පැයේ [/FONT][FONT="][/FONT]
[FONT="]මරුවා විකල් සිහියෙන්[/FONT][FONT="][/FONT]
[FONT="]ලඟ ලඟම පියවර මනිනවා අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="]විමානයේ මිනිස්සු මෙතරම් කෲරයි කියා [/FONT][FONT="][/FONT]
[FONT="]අල්ලා දෙවියනුත් දන්නේ නෑ අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]සංසාරේ තව දවසක මුත්තූර් ගේ පැලකම [/FONT][FONT="][/FONT]
[FONT="]මම ඉපදෙනවා අම්මේ මගෙ අම්මගෙ මවු කුසයේ[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]අපල උපද්‍රව නැති [/FONT][FONT="][/FONT]
[FONT="]අනවින කොඩිවින තුන්දොස් සමනය වූ [/FONT][FONT="][/FONT]
[FONT="]චපල මිනිස් සංහතියේ [/FONT][FONT="][/FONT]
[FONT="]දොල පිදේනි මිනිස් බිල්ලෝ නැති [/FONT][FONT="][/FONT]
[FONT="]සංසාරෙක ලක් මවු ඇකයේ [/FONT][FONT="][/FONT]
[FONT="]අපි ඉපදෙමු අම්මේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]කේ[/FONT][FONT="].[/FONT][FONT="]ඩී[/FONT][FONT="].[/FONT][FONT="]ප්‍රදීප් කුමාර[/FONT][FONT="],[/FONT][FONT="][/FONT]
[FONT="]බාස්වත්ත පාර[/FONT][FONT="],[/FONT][FONT="][/FONT]
[FONT="]දොඩම්කහවිල[/FONT][FONT="],[/FONT][FONT="][/FONT]
[FONT="]ගෝනපිනුවල[/FONT][FONT="].[/FONT][FONT="][/FONT]
[FONT="]075-5420209[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]