Lankan problem කවුද මේකට මුල ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගොටගේ වැරදි තීරණ
    1. පවුලේ හැත්තෑ බුරුත්ත හැමෝටම ඇමති /නි.ඇමති /රා.ඇමතිකම්
    2. රජයේ රැකියා
    3. ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණිය හැකි ලෙස වෙනස් කිරීම
    4. සබ්‍රිට අධිකරණ අමාත්යංශය
    5. ආර්ථිකේ කබ්රාල්ට
    6. බැසිල්
    7. ලංකාගම පාර (සිංහරාජය )
    8. කාබනික ගොවිතැන
    9. ඩොලර්
    10. බදු
    11. සීනි,අන්ටිජෙන් ...
    ආසන්නම හේතු නම් ඔය ටික තමා..
    බයි
    ජනතාව ම නෙවෙ බන් කලින් තිබ්බ ආණ්ඩු සේරම වගකියන්න ඕන.. මිනිස්සුන්ට හරිහමන් අධ්‍යාපනයක් නොදුන්න එකට.. එක තමයි සේරටම මුල.. කටපාඩම් කරලා අකුරු ලියන්නයි කියවන්නයි දන්න එවුන් ගාන බලලා හරි අපි උගත් කියලා පම්පෝරි ගහපු ආණ්ඩු තමයි සම්පුර්ණයෙන්ම වැරදිකාරයො..
    We don't need a Government or political leaders... That's been my view over a long time. I've been saying that the very first thing to privatise should be the bloody Parliament.
    What we need is just 5 top class administrators and a CJ - all should be of non-Srilankan origin. Pay them the top Dollar, lot cheaper than maintaining 225 top class dumbos and crooks we got now, fouling up the system everytime.
    Restore a proper Civil Administration - this will ensure the proper functioning of the system with accountability.
    With a think tank to set direction and a Civil Services to run the system, we wouldn't fail like now.
    This solution is just like covering a deadly wound with bandage without cleaning or putting medicine to it.
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    අනිවා! මීට වඩා හොඳ කෙනෙක් ඉන්නවනම් කියන්න අපි ඡන්දෙ දෙන්න ලෑස්තියි

    gR0Lidi.jpg
    බැසිල් පාර්ලිමේන්තු ගේද්දි මෙයා කොහෙද හිටියේ?
    20 ගේද්දි මෙයා කොහෙද හිටියේ?
     
    • Haha
    Reactions: speedmalli

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    මැතිණියගේ ආණ්ඩුව කාලේ රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ද කැඩුව. බලය අඩු කළා. ආසියාවේම හොඳම රාජ්‍ය සේවයක් තිබුණු රට. රට දේශපාලන අර්බුද වලින් ආරාජික වුනත් රාජ්‍ය සේවය මගින් රට පාලනය කෙරුණා. ඊටපස්සේ ප්‍රේමදාස එහෙම ප්‍රාදේශීය ලේකම් කියල තනතුර ගෙනාව. මොකද එතකොට තිබුණු දිසාපති තනතුරු නමට තිබුණු ඉහළ පිළිගැනීම කඩන්න. මම හිතන්නේ ආපහු රාජ්‍ය සේවය බලවත් කරන්න ඕන. ඉන්දියාවේත් බොහොම බලවත් රාජ්‍ය සේවයක් තියෙනවා, අධිකරණය අපට වඩා ස්වාධීනයි, අර 90 ගණන් වල සිටි ඉන්දීය අගමැති නරසිම්හ රාවෝ පවා අවුරුදු 3ක සිර දඬුවමක් වින්දේ ඒ නිසයි. ලංකාවේ හීනෙන්වත් කරන්න බැරි දෙයක්. ඒ වගේම උන්ට රට හදන වැඩට දීර්ඝකාලීන ප්ලෑන් තියෙනවා, කිසිම දේශපාලනඥයෙක්ට ඒවා හොලවන්න්න බෑ. අපිත් ඒ ආදර්ශය අනුව යමින් අපිත් ලංකාවේ රාජ්‍ය සේවය බලවත් කරන්න ඕන.
    True... I have written on this before. She f!@#ed the then CAS completely along with FelixR D B. Abolished the Public Service Commission which led to the total downfall of the system. :(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැසිල් පාර්ලිමේන්තු ගේද්දි මෙයා කොහෙද හිටියේ?
    20 ගේද්දි මෙයා කොහෙද හිටියේ?
    ඉතින් ඌ 20 ට විරුද්ධ උනානේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    ඉතින් ඌ 20 ට විරුද්ධ උනානේ
    විරුද්දව චන්දෙ දෙන්න අති. වෘත්තිය සමිති ටිකක් පාරට බස්සල වැඩ වර්ජන කරල පොඩ්ඩක් දන්නන්න තිබ්බනේ
     
    • Haha
    Reactions: nicjosh83

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොහොට්ටුවේ හොර සක්කිලි හැතිකරේට මම කොච්චර අකමැති උනත් බයි ජනතාවගේ තේරීම නිසා මගේ පුද්ගලික මතය නම් පුලුවන් නම් උන්ට ඕක කරන් යන්න ඉඩ දෙන්න ඔනෙ කියන එකයි නමුත් ඉතින් උන් එච්චරම මැට්ටො රැලක් නිසා රටක් කරන්න තියා කඩේක බඩු කිරාගන්නවත් බැරි හරක් රැලක් නිසා තමා රට අද තියන අවාසනාවන්ත තැනට පත් වෙලා තියෙන්නෙ.
    පුළුවන් අය කියන එකට උදාහරණ?

    මේ අර්බුදයට ප්‍රදාන හේතුව බැසිල් රාජපක්ශ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් කියන එක තමා නිවැරදිම දේ.
    එතකොට සුනාමියේ ඉදන් හොරා කාපු මයිනා හොදයිද? ඌ තමා මේ තත්වෙට මුලික හේතුව. එක බුස්ට් කලේ කපුටා
    ------ Post added on May 14, 2022 at 3:04 AM
     
    • Like
    Reactions: u_make_me_sick_

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ලංකාවේ බහුතරය ඇත්තටම බයි ජනතාව තමයි. ඔය බයියෝ කියන ජාතිය මහින්ද හදපු එකක් නෙවෙයි. ඌ කරේ බයියෝ weaponize කරපු එක විතරයි. රාජපක්ෂ දේශපාලනේ ඉවර වෙලා ගියත් බයියෝ වෙන මොක්කු හරි අල්ලගන්නවා. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත්තත් ඔය බයි ජනතාව සැහෙන්න දායක වෙලා තියනවා ආණ්ඩු හදන්න. මැතිනිගේ බයියෝ මහ ප්‍රේමදාසගේ වගේම වෙන එකක් තියා 88/89 JVP බලයටත් බයි ජනයා සැහෙන දායකත්වයක් දුන්නා. කොටින්ම දෙකට බෙදිලා ඇනකොටා ගත්තත් බයි identity එක ඕවගේ තියනවා.

    කාලෙන් කාලෙට අපායේ interval වගේ වෙන ආණ්ඩු එහෙම ආවට ලංකාවේ natural state එක තමයි මහින්ද හෝ ඒ ජාතියේ බයි ආණ්ඩුවක් තියන එක. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බැලුවත් ඒක හරි ඉතින්. ඉන්නේ වැඩිපුර බයියෝ නම් ආණ්ඩුව බයි එකක් වෙන්න එපයි.

    ඒ නිසා උඹල බලහත්කාරයෙන් මේ රට වෙනස් කරන්න හදන්න එපා. ලංකාවේ බහුතරය උඹල කියන විදිහේ දියුණු රටක ඉන්න කැමතිත් නෑ. ඒ රටවල් වල පහසුකම් දැකල හීල්ලුවට උන් ඒ වගේ රටක් හදා ගන්න වෙන්න ඕනේ වෙනසට ලෑස්තිත් නෑ. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපල්ලා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    answer is short 6.9 million
    if you want a long answer it is too long to write here.......
    we are all responsible (for looking other way when Evil is Regime!) This is my view in a nutshell.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1). 2010 - 2015 ඉඳන් හිටපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි බහුතර වගකීමක් ගන්න ඕනේ. අධික ණය අරන් ඵලදායී නොවන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම මෙකට මූලික හේතුවක්. මත්තල Airport, නෙළුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණය ශාලාව, හම්බන්තොට cricket ground එක, හම්බන්තොට harbor එක (මේ Port එකේ යම් හොඳක් තියනව). මේ කාලේ issue කරපු බැදුම්කර වල ප්‍රශ්නයක් තියනවා.

    2). ආයේ 2019 ආපු ගෝඨාභය ආණ්ඩුව අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති.

    3). බැදුම්කර සිද්ධියත් හේතුවක්, හැබැයි ඒකෙන් රටේ සල්ලි පිට රටට ගියේ නෑ. CB එකට loss එකක් උනා. මෙකේ අයතා විදිහට හොයපු යම් මුදලක් අන්තිම අයවැයෙන් ආණ්ඩුවට ගත්තා.

    4). 2019 සිද්ධ උන පාස්කු බෝම්බ ප්‍රහාරය එක හේතුවක් උනා. සංචාරක කර්මාන්තය corona වලට කලින් බිඳවැටුනේ ඕක නිසා. එතනත් USD එන එක අඩු වෙන්න හේතු උනා.


    FB_IMG_1652481613748.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ඔය කෑගහන එවුන් මම දැක්ක මැල්කම් කාරයයි එක එක ඝනයොයි තමා වොයිස් කට් දෙන්නෙ පිලි ගන්න බෑ බෑ බෑ කියල. නමුත් මේ එක මල පෙරේතයෙක්වත් විසදුමක් දෙන්නෙ නෑ. අර පොඩි ළමයි නිකන් බොරුවට අඩනව වගේ ඌ දන්නෙත් උන්ට ඔනෙ මොනවද කියල.
    ප්‍රශ්නෙ මෙකයි. මිනිස්සු කීවේ ගෝඨාභය ට ගෙදර යන්න කියලා, ඉට පස්සෙ මහින්ද ට ගෙදර යන්න කීවේ.

    දැන් උනේ ගෝඨාභය අයින් වෙන එක ගැන මුකුත් නැතුව, අයින් වෙන්න ඉල්ලීමක් නැතුව රනිල් අගමැති උන එක. අඩුම පොරට පාර්ලිමේන්තුවේ 3% ක් වත් නෑ. 🤭 ☺️ මහජන ඡන්දෙන් නෙවේ ආවේ.

    අනික් පක්ෂ කීවේ ගෝඨාභය අයින් වෙනවා කිවොත් අගමැතිකම ගන්නවා කියලා. හැබැයි ගෝඨාභය එකට අකැමැති නිසා රනිල් ට දුන්නා.

    මෙක තනිකරම මිනිස්සු ඉල්ලපු දේ නෙවේ උනේ උන්ගේ deal එකක්. ගෝඨාභය ජනාධිපති වෙලා ඉන්නවා කියන්නේ රාජපක්ෂලාට යම් නීතියෙන් ව්‍යංග්‍යර්ථයෙන් රැකවරණය ක් ලැබෙනවා. උන්ගේ දූෂණය චෝදනා යම් කාළයක් කට යට ගහන්න පුළුවන්. ඒවගෙ වැසි ගන්න කරපු වැඩක් මෙක.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    1). 2010 - 2015 ඉඳන් හිටපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි බහුතර වගකීමක් ගන්න ඕනේ. අධික ණය අරන් ඵලදායී නොවන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම මෙකට මූලික හේතුවක්. මත්තල Airport, නෙළුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණය ශාලාව, හම්බන්තොට cricket ground එක, හම්බන්තොට harbor එක (මේ Port එකේ යම් හොඳක් තියනව). මේ කාලේ issue කරපු බැදුම්කර වල ප්‍රශ්නයක් තියනවා.

    2). ආයේ 2019 ආපු ගෝඨාභය ආණ්ඩුව අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති.

    3). බැදුම්කර සිද්ධියත් හේතුවක්, හැබැයි ඒකෙන් රටේ සල්ලි පිට රටට ගියේ නෑ. CB එකට loss එකක් උනා. මෙකේ අයතා විදිහට හොයපු යම් මුදලක් අන්තිම අයවැයෙන් ආණ්ඩුවට ගත්තා.

    4). 2019 සිද්ධ උන පාස්කු බෝම්බ ප්‍රහාරය එක හේතුවක් උනා. සංචාරක කර්මාන්තය corona වලට කලින් බිඳවැටුනේ ඕක නිසා. එතනත් USD එන එක අඩු වෙන්න හේතු උනා.


    View attachment 171295


    Top reason number 1... මහින්දය කාටවත් එන්නේ නැති golden chance එකක් මිස් කර ගත්තේ... :(

    2015 උන් කරපු පිස්සු නිසා සිස්ටම් චෙන්ජ් ගැන සත 5 විශ්වාසයක් නෑ ..