Lankan problem කවුද මේකට මුල ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    මේ පශ්නෙ පටන් ගත්ත තැන හොයල බැලුවාම කියන්න තියෙන්නෙ දැන් තියන ආර්ථික ප්‍රශ්නෙට 100%ක් වග කියන්න ඔනෙ වෙන කවුරුත් නොවෙයි ගොන් බයි මහ ජනතාව.

    පාර්ලිමේන්තුව කියන තැනට කසිප්පු කාරයොයි ගමේ බයි චන්ඩි ටිකයි යවල දැන් කෑගහනව. ව්‍යවස්ථාවට අනුව මොනව කරන්න උනත් පාර්ලිමේන්තුව ඇතුලෙන්ම පලමුවෙන්ම මොකක් හරි ආන්ඩුවක් ඇති කරගන්න ඔනෙ තීරණ ගන්න නම්. ඔය 225ම ගෙදර ගියා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නෑ තවත් වැඩි වෙලා ආරාජික වෙනව මිසක්. ඔක්සිජන් මැටි ඇමතියා අර UNP තෙවරප්පෙරුම වගේ එවුන් හොද ඇති සමහර දේවල් වලට (ශ්‍රම ධාන වගේ) නමුත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන ඉන්න ඔනෙ අදාල විෂයන් ගැන නිතරම ඉදිරියට හිතන සැලසුම් හදන මිනිස්සු.

    දැන් ඔය කෑගහන එවුන් මම දැක්ක මැල්කම් කාරයයි එක එක ඝනයොයි තමා වොයිස් කට් දෙන්නෙ පිලි ගන්න බෑ බෑ බෑ කියල. නමුත් මේ එක මල පෙරේතයෙක්වත් විසදුමක් දෙන්නෙ නෑ. අර පොඩි ළමයි නිකන් බොරුවට අඩනව වගේ ඌ දන්නෙත් උන්ට ඔනෙ මොනවද කියල.

    මොනව වෙන්නත් ඉස්සර වෙලාම ආන්ඩුවක් පත් උනේ නැත්තන් තව සති 2-3ක් යනකොට ලංකාව ආරාජික වෙලා සිස්ටම් එකම නතර වෙනව. එහෙම උන රටක් ආය ස්ටාට් කරල පටන් ගන්න එක කොහොමත් කරන්න අමාරුයි. අර ඇප්ගනිස්ථානෙ යෙමන් වගේ තැන් වගේ වෙලා දැන් ඔය වොයිස් කට් දෙන පෙරේතයෝ කල්ලි ගැහිල පිස්සු කෙලින්න පටන් ගත්තොත් රට ඉවරයි.

    පොහොට්ටුවේ හොර සක්කිලි හැතිකරේට මම කොච්චර අකමැති උනත් බයි ජනතාවගේ තේරීම නිසා මගේ පුද්ගලික මතය නම් පුලුවන් නම් උන්ට ඕක කරන් යන්න ඉඩ දෙන්න ඔනෙ කියන එකයි නමුත් ඉතින් උන් එච්චරම මැට්ටො රැලක් නිසා රටක් කරන්න තියා කඩේක බඩු කිරාගන්නවත් බැරි හරක් රැලක් නිසා තමා රට අද තියන අවාසනාවන්ත තැනට පත් වෙලා තියෙන්නෙ.

    තාප්ප පාට කරපු ගොබ්බ දේශපෙරේතී ගොන් නාම්බො ලබන චන්දෙකදිවත් කන් දෙක මැද තියන මොලේ කියන එක හරියට භාවිතා කරපියව්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    8nWAtlg.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447

    We don't need a Government or political leaders... That's been my view over a long time. I've been saying that the very first thing to privatise should be the bloody Parliament.
    What we need is just 5 top class administrators and a CJ - all should be of non-Srilankan origin. Pay them the top Dollar, lot cheaper than maintaining 225 top class dumbos and crooks we got now, fouling up the system everytime.
    Restore a proper Civil Administration - this will ensure the proper functioning of the system with accountability.
    With a think tank to set direction and a Civil Services to run the system, we wouldn't fail like now.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113

    ලොල් මේකට dislike දාපු @speedmalli දැන් කියමු බලන්න පොහොට්ටුවේ හොරුන්ට නැතුව කාටද අපි ජන්දේ දෙන්න ඕන කියල...

    මහ බැංකුව හොරා කාපු UNP ඵකටද?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    We don't need a Government or political leaders... That's been my view over a long time. I've been saying that the very first thing to privatise should be the bloody Parliament.
    What we need is just 5 top class administrators and a CJ - all should be of non-Srilankan origin. Pay them the top Dollar, lot cheaper than maintaining 225 top class dumbos and crooks we got now, fouling up the system everytime.
    Restore a proper Civil Administration - this will ensure the proper functioning of the system with accountability.
    With a think tank to set direction and a Civil Services to run the system, we wouldn't fail like now.
    Any country doing your way?
     
    • Like
    Reactions: siri_ayya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේ පශ්නෙ පටන් ගත්ත තැන හොයල බැලුවාම කියන්න තියෙන්නෙ දැන් තියන ආර්ථික ප්‍රශ්නෙට 100%ක් වග කියන්න ඔනෙ වෙන කවුරුත් නොවෙයි ගොන් බයි මහ ජනතාව.

    පාර්ලිමේන්තුව කියන තැනට කසිප්පු කාරයොයි ගමේ බයි චන්ඩි ටිකයි යවල දැන් කෑගහනව. ව්‍යවස්ථාවට අනුව මොනව කරන්න උනත් පාර්ලිමේන්තුව ඇතුලෙන්ම පලමුවෙන්ම මොකක් හරි ආන්ඩුවක් ඇති කරගන්න ඔනෙ තීරණ ගන්න නම්. ඔය 225ම ගෙදර ගියා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නෑ තවත් වැඩි වෙලා ආරාජික වෙනව මිසක්. ඔක්සිජන් මැටි ඇමතියා අර UNP තෙවරප්පෙරුම වගේ එවුන් හොද ඇති සමහර දේවල් වලට (ශ්‍රම ධාන වගේ) නමුත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන ඉන්න ඔනෙ අදාල විෂයන් ගැන නිතරම ඉදිරියට හිතන සැලසුම් හදන මිනිස්සු.

    දැන් ඔය කෑගහන එවුන් මම දැක්ක මැල්කම් කාරයයි එක එක ඝනයොයි තමා වොයිස් කට් දෙන්නෙ පිලි ගන්න බෑ බෑ බෑ කියල. නමුත් මේ එක මල පෙරේතයෙක්වත් විසදුමක් දෙන්නෙ නෑ. අර පොඩි ළමයි නිකන් බොරුවට අඩනව වගේ ඌ දන්නෙත් උන්ට ඔනෙ මොනවද කියල.

    මොනව වෙන්නත් ඉස්සර වෙලාම ආන්ඩුවක් පත් උනේ නැත්තන් තව සති 2-3ක් යනකොට ලංකාව ආරාජික වෙලා සිස්ටම් එකම නතර වෙනව. එහෙම උන රටක් ආය ස්ටාට් කරල පටන් ගන්න එක කොහොමත් කරන්න අමාරුයි. අර ඇප්ගනිස්ථානෙ යෙමන් වගේ තැන් වගේ වෙලා දැන් ඔය වොයිස් කට් දෙන පෙරේතයෝ කල්ලි ගැහිල පිස්සු කෙලින්න පටන් ගත්තොත් රට ඉවරයි.

    පොහොට්ටුවේ හොර සක්කිලි හැතිකරේට මම කොච්චර අකමැති උනත් බයි ජනතාවගේ තේරීම නිසා මගේ පුද්ගලික මතය නම් පුලුවන් නම් උන්ට ඕක කරන් යන්න ඉඩ දෙන්න ඔනෙ කියන එකයි නමුත් ඉතින් උන් එච්චරම මැට්ටො රැලක් නිසා රටක් කරන්න තියා කඩේක බඩු කිරාගන්නවත් බැරි හරක් රැලක් නිසා තමා රට අද තියන අවාසනාවන්ත තැනට පත් වෙලා තියෙන්නෙ.

    තාප්ප පාට කරපු ගොබ්බ දේශපෙරේතී ගොන් නාම්බො ලබන චන්දෙකදිවත් කන් දෙක මැද තියන මොලේ කියන එක හරියට භාවිතා කරපියව්.
    අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා :

    1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, කම්මැලි, මුස්පේන්තු මහජනතාව
    2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, කම්මැලි, මුස්පේන්තු මහජනතාව
    3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, කම්මැලි, මුස්පේන්තු මහජනතාව
    4. රාජපක්ෂ හැතිකරය
    5. නිදහස් අද්‍යාපනය, ආකෘතිය හා ඒවටා ඇති පුහු fantasyය.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Any country doing your way?
    Antarctica..... :P In any case why can't we be the first? If you look around there are countries that functioned well without a proper government for quite some time.
    We will be quite well off without these dumb and thieving politicians. Period.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    ලොල් මේකට dislike දාපු @speedmalli දැන් කියමු බලන්න පොහොට්ටුවේ හොරුන්ට නැතුව කාටද අපි ජන්දේ දෙන්න ඕන කියල...

    මහ බැංකුව හොරා කාපු UNP ඵකටද?

    තප්පරයකටත් අඩු කාලයක් කැප කරල දාපු රියැක්ශන් එක බලපු උබට මම මහන්සි වෙලා ලියපු එක කියවලා ඕකට උත්තරයක් තියනවද බලපන්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මැතිණියගේ ආණ්ඩුව කාලේ රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ද කැඩුව. බලය අඩු කළා. ආසියාවේම හොඳම රාජ්‍ය සේවයක් තිබුණු රට. රට දේශපාලන අර්බුද වලින් ආරාජික වුනත් රාජ්‍ය සේවය මගින් රට පාලනය කෙරුණා. ඊටපස්සේ ප්‍රේමදාස එහෙම ප්‍රාදේශීය ලේකම් කියල තනතුර ගෙනාව. මොකද එතකොට තිබුණු දිසාපති තනතුරු නමට තිබුණු ඉහළ පිළිගැනීම කඩන්න. මම හිතන්නේ ආපහු රාජ්‍ය සේවය බලවත් කරන්න ඕන. ඉන්දියාවේත් බොහොම බලවත් රාජ්‍ය සේවයක් තියෙනවා, අධිකරණය අපට වඩා ස්වාධීනයි, අර 90 ගණන් වල සිටි ඉන්දීය අගමැති නරසිම්හ රාවෝ පවා අවුරුදු 3ක සිර දඬුවමක් වින්දේ ඒ නිසයි. ලංකාවේ හීනෙන්වත් කරන්න බැරි දෙයක්. ඒ වගේම උන්ට රට හදන වැඩට දීර්ඝකාලීන ප්ලෑන් තියෙනවා, කිසිම දේශපාලනඥයෙක්ට ඒවා හොලවන්න්න බෑ. අපිත් ඒ ආදර්ශය අනුව යමින් අපිත් ලංකාවේ රාජ්‍ය සේවය බලවත් කරන්න ඕන.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ රට ඇත්තටම මෙහෙම විනාශයකට ඇදලා දැම්මෙ හරියටම බැලුවොත් රාජපක්ශලාගෙ ආන්ඩු කාලෙ තමයි. මොකද මම එහෙම කියන්නෙ රාජපක්ශලා බලේ ගන්න මේ රටේ සියලු සිස්ටම් එකම වෙනස් කලා. මුල ඉදලම බැලුවොත්.

    පක්ශයේ සාමාජිකත් වය දුන්නෙ උගත් බුද්දිමත් මිනිස්සුන්ට නෙවෙයි. ගමේ ඉන්න චන්ඩින්ට පොහොට්ටුවෙ දැන් ඉන්න දේශපාලකයො අතරින් උගත් ඩිග්‍රියක් තියෙන ( මොකද රටක් තියා පවුලක් වත් නඩත්තු කරගන්න බෑ නූගත් එකෙක්ට. ) මිනිස්සු හරිම අඩුයි. එතකොට බලය ලබා ගන්න නම් පිරිස වැඩි වෙන්න ඕන. පිරිස එකතු කරගන්න නම් එක්කො ජනප්‍රිය චරිත උලුප්පන්න ඕන, නැත්නම් හොදින් හෝ නරකින් චන්දෙ ලබා ගන්න පුලුවන් චන්ඩි ඉන්න ඕන. ඔය දෙකම පොහොට්ටුව ඇතුලෙ ඉන්නවා.

    චන්ද දායකයො වෙන අපිට මුකුත් කරන්න බෑ. මොකද අපිට චන්දෙ දෙන්න වෙන්නෙ ඔය ඉන්න එකෙක්ට තමා. ඉන්න උන් තෝරගත්තෙ පක්ශ නායකයො. අනෙක තමා රාජපක්ශලා කියන්නෙ රට කපටි අමු කුහක ජාතියක්. උන් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ජාති වාදය පැතිරෙව්වා, ආගම් වාදය පැතිරෙව්වා. සමාජ ත්‍රස්තවාදය පැතිරෙව්වා. ඩෑන් ප්‍රියසාද් ලා ගලබොඩ අත්තෙ නානසාරලා ඇතුලු සිවුරු දරාගත්ත තට්ටයො බිලී බාගත්තා. බිලී බාගෙන ඔවුන් රාජපක්ශලාගෙ අදම දේශපාලනය වෙනුවෙන් භාවිතා කලා. උතුම් නිර්වානය සොයා යන හාමුදුරුවරුන්ට ලෞකික සැප සම්පත් දීලා ඔවුන්ගෙ මාර්ඝය වෙනස් කලා. ජනතාවට ඒත්තු ගැන්වුවෙ මේ රටේ ආගම්වාදයක් ජාති වාදයක් තියෙනවා. මේ රට බේර ගන්න නම් එකම සුදුස්සා රාජපක්ශ කෙනෙක් කියලා සමාජෙ ඔලු හැදුවා.

    අපි අත්දැකීම් වලින් දන්නවා අපි අපේ ඉතිහාසෙන් දන්නවා අපි අපේ ආගමෙන් අපිට කියලා දීලා තියෙනවා අවිහිංසාවාදය. අපි කිසි කෙනෙක්ට අවිහිංසාව පතුරවන ජාතියක් නෙවෙයි. අපි නිවුන අනුකම්පා කරන ජාතියක්. නමුත් අපේ අවිහිංසාව නිවුන ගතිය රාජපක්ශලා අවභාවිතා කලා. ඩෑන් ප්‍රියසාද් ලා නානසාරලා කියන විදියට මේ රට පාලනය කරන්න ත්‍රස්තවාදය පතුරවන්න එහෙම ලේසියකට බෑ. එහෙම පතුරවන එක වලක්වන්න තමා රටක බුද්දි අංශයක් හමුදාවක් ඉන්නෙ. නමුත් රාජපක්ශලා ඒවා වසන් කරලා නානසාරලා ඩෑන්ලා ඇතුලු කුලී හේවායින් තුරුම්පු විදියට පාවිච්චි කලා.

    අනෙක තමා රාජපක්ශ පවුලෙ සියලු දෙනාට අති ප්‍රබල තනතුරු දීලා ඊට පහලින් තියෙන සියලු තනතුරු වල බලය තමන්ගෙ අතට ගත්තා. තමන් හොරකම් කරන අතර තුර අනෙක් උන්ටත් හොරකම් කරන්න අවස්ථාව දීලා ඔවුන්ගෙ ෆයිල් රාජපක්ශලා අතේ තියාගෙන ඔවුන්ගෙ කටවල් වැහුවා. ඔය ටික තමා කෙටියෙන් මුල වැරදීම.

    මේ අර්බුදයට ප්‍රදාන හේතුව බැසිල් රාජපක්ශ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් කියන එක තමා නිවැරදිම දේ. අජිත් නිවාඩ් කබ්‍රාල් කියන්නෙ 2015 ඉදලම මහ බැංකු අදිපති කෙනෙක්. නමුත් අජිත් නිවාඩ් කබ්‍රාල් සේවය කලේ ශ්‍රී ලාංකික ජනතාවට නෙවෙයි. සේවය කලේ රාජපක්ශලාට සහ බැසිල් ට මූලිකවම. බැසිල් ලා රාජපක්ශලා කියන ඕන දේකට යස් සර් කියන ගවර්නර් කෙනෙක් තමා අජිත් කියන්නෙ. ඔහු ගෙ සේවා කාලයේ ලංකාවට වාසිදායක කිසිම දෙයක් වුනේ නෑ. ආර්තික දත්ත අරගෙන බැලුවොත් කඩා වැටීම ආරම්බ වන්නෙ 2017 වගේ ඉදන්. නිසි වෙලාවට සුදුසු තීරන ගන්න බැරි තැනකට මහ බැංකුව පත් වුනා. රටක් හෝ මූල්‍ය ආයතනයක කඩා වැටීමට මහ බැංකුව වගකිව යුතුයි. මොකද සියලු මූල්‍ය ආයතනය මහ බැංකුව මගින් අදීක්ශනය වන ආයතන නිසා. මෙය රටකට අදාලයි.

    අනෙක් කාරනය තමා ආර්තිකය වැටිලා තියෙද්දිත් මිනිස්සුන්ට බොරු කිව්වා. නෑ අපිට එහෙම ප්‍රශ්නයක් නෑ අපි ට ඩොලර් තියෙනවා වගේ බොරු බේගල් ඇද බාලා මිනිස්සු ටික ටික අමාරුවෙ දැම්මා. සියුම් ව පක්ශ බේදයකින් තොරව විශ්ලේශනය කලොත් මේ රටේ දැවැන්ත විනාශයක් කලේ රාජපක්ශ පරපුර සහ ඔවුන්ගේ හෙන්චයියන් ( ඩෑන් ලා හාමුදුරුවරු අජිත් නිවාඩ් ලා ඇතුලු සියල්ල ) තමා.

    අනෙක තමා අදික ණය බර. මහ බැංකුවක් විසින් ණය ලබා ගැනීමේදී ගෙවීමට ඇති හැකියාව පිලිබද නිවැරදි තිරන ආන්ඩු පක්ශයට භාර දෙන්න ඕන. ඒක ස්වාදීන වෙන්න ඕන ඒකයි. ඒක ස්වාදීන නොවුනොත් පාලකයින් පිස්සු කෙලිනවා. හොරා කන්න බෑ. අන්න ඒක දැන ගත්ත කපටි අදම රාජපක්ශලා තමන්ගෙ හිතවතුන් ආර්තික මර්මස්තාන වල පාලකයො විදියට පත් කලා. උදා හරණ ගුවන්තොටුපල.

    අනෙක සංවර්දනය - ශ්‍රී ලංකාව සංවර්දනය කලේ රාජපක්ශලා කියලා උදම් අනන ඉරෝශාන් වගේ පොන්නයින්ගෙන් මම අහන්න කැමතියි.. සංවර්දනය කලා නම් ආන්ඩුව වැඩ පෙන්නුව නම් මේ වෙලාවෙ මෙහෙම ආගාදයකට වැටුනෙ කොහොමද ? කෝ සංවර්දනයෙ ප්‍රතිපල ?

    උත්තරය කොරෝනා ආවා සංචාරක ව්‍යාපාරය ඇන හිටියා වගේ බොලද උත්තර දෙන්න එන්න එපා. ඒවට සූදානම් වෙන්න ඕන තරම් කල් තිබ්බා. අයි එම් එෆ් එක ලෝකෙ හැම රටකටම කිව්වා කොරෝනා ව්‍යසනයට සූදානම් වෙන්න අවශ්‍ය නම් ණය ලබා ගන්න කියලා. නවසීලන්තයත් අයි එම් එෆ් එකට ගිහින් තමන්ගෙ ප්‍රශ්නෙ ගොඩින් බේර ගත්ත කාලෙක උද්දච්ච රාජපක්ශලා අයි එම් එෆ් එකට ගියේ නෑ. හේතුව ඔවුන් විගනනය කරන නිසා.

    ඉතින් ඕක ගැන තව කියනවා නම් කියන්න පුළුවන්. නමුත් කෙටියෙන් කියනව නම් කියන්න වෙන්නෙ රට විනාශ වුනේ බූරුවො නිසා කියලා තමයි.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මේ අර්බුදයට ප්‍රදාන හේතුව බැසිල් රාජපක්ශ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් කියන එක තමා නිවැරදිම දේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    Okkotama Mula Sulujathika Fobiayaawa.
    Ake BytoiJepi Kiyala Hamotama Adu nathuwa thibunaa..
    Aken Godakma waasi Gaththey Daara Bayyo.. Akai Pradaana Heythuwa Ratata mehema Wenna.
     
    • Dislike
    Reactions: MangoPearsApple

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ගොටගේ වැරදි තීරණ
    1. පවුලේ හැත්තෑ බුරුත්ත හැමෝටම ඇමති /නි.ඇමති /රා.ඇමතිකම්
    2. රජයේ රැකියා
    3. ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණිය හැකි ලෙස වෙනස් කිරීම
    4. සබ්‍රිට අධිකරණ අමාත්යංශය
    5. ආර්ථිකේ කබ්රාල්ට
    6. බැසිල්
    7. ලංකාගම පාර (සිංහරාජය )
    8. කාබනික ගොවිතැන
    9. ඩොලර්
    10. බදු
    11. සීනි,අන්ටිජෙන් ...
     
    • Like
    Reactions: Jack_Sparrow