Lankans Living in Australia

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Awlk nah bn..Indian kaarayo yanawa hoo gaala....min 5years exp degree ekak thiyenawanam Embassy eke interview palayan

    youtube ekee Menspro kiyala india dial nikilesh dhure ekak channel ekak karanava, higher studies walata masters yana wisthara, uma company ekak karanava eva gena, u kiyana patta indian karayo godak inne masters walata yana
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,267
    66,685
    113

    7000 places for 491 visa per year
    22000 places for 190 visa per year

    All this for 550 plus occupations.If you divide by occupations one category get like 50 invitations per year.:rofl: Now they have a backlog of 8000 489 visa applicants already.Even if you get like 200 190 visa invitations for your occupation just immagine what will happen to sheer number of other applicants.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    YOUTUBE]NeLUUk5taVc[/YOUTUBE]

    මං දැක්කා.:dull: ඕක රෙකෝඩ් කරන්න ඕකි ලංකාවට ඇවිල්ලා තිබ්බා මීට මාසෙකට විතර කලිං.

    දැං බලන්න බෑ පස්සෙ බලන්නං .:rolleyes:

    එමියො ඕකි දුන්න වගේ හිටං ඉන්නකොට.
    මං දැක්කා Isso එකේ ඉන්නවා.:P:P
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මට පොඩ්ඩක් කියන්නකො .

    ස්තුඩන්ට් වීසා ආවහම,

    බෙහෙත් ගන්න තැනදි,
    ගවර්මන්ට් ඔපීසී වලදි ,
    බැංකු වලදි.

    තියන පිළී ගැනීම කොහොමද? පාට්ටයි වර්ක් කරන්නෙ නැති අයට.


    ඇත්තට ටුවරිස්ට් කෙනෙක්ට තරම්වත් පිළි ගැණීමක් තියද? ලෝ එක නෙමෙයි. සාමාන්‍ය ජීවිත්යේදී?

    samahara Ausi un innawa patta racist api hina wela good morning kiyuwath ktha karanne nah. school yana podi un innawa e wagema. habei young generation eka hodai move wenawa api ekka
     
    • Like
    Reactions: P o o L