Lankans Living in Australia

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    10 ‍Years :rofl::rofl:





    :dull::dull::dull:

    10 years walin Hari citizenship hambenawa. Etakan u PR inne.
    Job karala tax gewagena kisima tax return ekak natiwa awurudu ganan idala
    Apahu lankawata Ena ekai. Awurudu 10kin Hari citizenship hambena ekai dekak .
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ප්‍රශ්න නෑති රටක් ලොකේ නෑ. හෑම තෑනකමටම විශේෂ වෙච්ච ප්‍රශ්න තියෙනවා. උදාහරණයකට ලන්කාවේ job security එක වෑඩී. නමුත් රස්සා අඩුයි. සමහර රස්සා වලට වෑඩි සෑලකිලි. නමුත් පිටරටවල කොයි රස්සාවත් එකයි. පඩි හොදයි security අඩුයි. ට්‍රෑෆිකුත් එහෙම තමා. සමහර රටවල ට්‍රෑෆික් තිබ්බාට අවුලක් නෑ. පාරේ ඔක්කොම පිලිවෙලට යනවා. ලන්කාවේ වගේ පාර පුරා යන්නේ නෑ. හොදම දේ ටික කාලයකට ගිහින් බලන එක

    Lankawe jobs tiyenawa padi adui .hariyatama kiwwoth purchasing power eka adui
    Job security lankawata Wada Hoda ratawal ona Taran tiyenawa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    Hamooma road rules follow kalanan traffic nah..mehe thiyenneth lankawe road rules mai ekama wenasa mehe minissu eka follow karanawa , lankawe wage kisima rule ekak follow karanne nathuwa government ekata bana bana inne nah :P

    :yes::yes::yes::yes:

    un hithalama rules hariyata follow karnaawa.

    ehema nokarana ewun control karanna hoda fines and punishments tiyenawa..

    lankawe anna eka wenne na hariyata.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Any anatha updates?:lol:

    මම සතියටම වැඩ කරන්නෙ උපරිම පැය පහයි, දවසට පැයයි. ඒ පැයෙත් කරන්නෙ වැඩ කරන අයට මොනාහරි දෙයක් අහන්න තියෙනවනම් ඒ දේ පැහැදිලි කරලා දෙන එක (11:30AM-12:00PM and 3:30PM-4:00PM). :rolleyes:

    එහෙම චුට්ටක් වැඩ කරලත් හොදට කාලා බීලා මාසෙට ලක්ෂ 7ක් අනිවාර්යෙන් ඉතුරු කරනවා. වීක් එන්ඩ් එකේ කොහොමත් ෆුල් ෆන් එකේ ඉන්නවා.
    :cool:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    මම සතියටම වැඩ කරන්නෙ උපරිම පැය පහයි, දවසට පැයයි. ඒ පැයෙත් කරන්නෙ වැඩ කරන අයට මොනාහරි දෙයක් අහන්න තියෙනවනම් ඒ දේ පැහැදිලි කරලා දෙන එක (11:30 AM-12:00PM and 3:30PM-4:00PM). :rolleyes:

    එහෙම චුට්ටක් වැඩ කරලත් හොදට කාලා බීලා මාසෙට ලක්ෂ 7ක් අනිවාර්යෙන් ඉතුරු කරනවා. වීක් එන්ඩ් එකේ කොහොමත් ෆුල් ෆන් එකේ ඉන්නවා.
    :cool:

    :eek::eek::eek::eek::eek::eek:

    api full anatha lifestyle ekak gewanne ithin.. uba lucky..

    mama nam karapu godak dewal weraduna.. sallith kelauna. eken lankawath epa wela rata awe. :sorry: