kes yanna puluwanda photoshop lightroom wage ekak use karata
adobe products are now cloud based. hard to manage a crack version.
but as long as you work low key.. I don't think its going to be n issue.
kes yanna puluwanda photoshop lightroom wage ekak use karata
not t business purposeadobe products are now cloud based. hard to manage a crack version.
but as long as you work low key.. I don't think its going to be n issue.

no issue bro!not t business purpose
nikan hobby ekak widiyata photography karaddi editing ekata use karanna![]()
ඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?
not even in ur fucking dreamඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?
ubala windows use karanne nedda hora copy mokuth
ඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?


ඕසී වල සොෆ්ට්වෙයාර්ස් පයිරෙට් කොපි යූස් කරන උන් කවුද ඉන්නෙ

e tharamata kes da banmama nan MS office wath dagatte na. opensource office ekak use karanawa free..![]()
ඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?
. නමුත් දැන් ඒ අය මෙහෙ හැසිරෙන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් ගෞරවාන්විත ආරාධනයකින් මෙහාට ආපු අය වගෙයි.
ඒ කියන්නේ ඔයා 90 ගණන්වල සාක්කි දෙන්න ගියා ද? දෑන් ගොඩක් වයස ඈති නේ එහෙනම්??1sam;25366942[SIZE=2 said:]මේ කියන විදියට PR දීම අතීතයේදී නම් සිදු උනා. මේ කොරෝනා ප්‍රශ්නයෙන් පසුව ඒක නැවත ක්‍රියාත්මක කරාවිද කියලා නම් මම දන්නේ නැහැ. 1990 දශකයෙන් පසුව නම් මේ විදියට amnesty දුන්න බවක් මට මතක නැහැ. හැබැයි ඒ කාලේ මේක දුන්නේ asylum seekers ලා ට සහ PR ඇප්ලයි කරලා හිටපු අයට මිසක් මෙහාට education visa වලින් ඇවිත් හිටපු අයට නොවෙයි. එකම සුදුසුකම උනේ මෙහාට නීත්‍යානුකූලව පැමිණ තිබීම සහ asylum/PR ඇප්ලයි කර තිබීම පමණයි. ඒ කාලයේ මේකට හේතුව උනේ මෙහාට tourist visa වලින් ඇවිත් දේශපාලන රැකවරණ ඉල්ලපු අය වෙනුවෙන් කරන නඩු විභාග සඳහා රජයෙන් ඒ අයදුම්කරුවන්ගේ නීති වියදම් ගෙවීම නිසයි. එය රජයට විශාල බරක් උනේ මේ හා සම්බන්ධ නීතිඥයෝ මේවා රජයේ මුදල් නිසා පළමු, දෙවන නඩු (ඒවා උසාවි නොවෙයි, Tribunal) හිතා මතා පරාද කර ඉන්පසු පහල උසාවි වල පටන් ඉහලම උසාවිය වන High Court දක්වා රජයේ මුදලින් නඩු කීමට( සමහර විට වසර 5/6 ගතවෙනකල් )පෙළඹී සිටිය නිසයි. මේ නිසා හිටපු ගමන් රජය ප්‍රකාශයක් නිකුත් කරනවා එදින දක්වා කේස් ෆයිල් කරලා තියන සියලුම දෙනාට PR දෙනවා කියලා. ඉතින් ඒ නිසා රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි වෙනවා.
මෙල්බර්න් වල ලාංකික සමාජයේ සමාජ සේවය කරන, ලංකාවේ ප්‍රජාව අතර බොහොම ආඩම්බරෙන් ජීවත් වන කිහිප දෙනෙකුත් මේ ආකාරයට පිං වීසා ලබා ගත්තවුන් බව මම හොඳාකාරවම දන්නවා. එයින් එක්කෙනෙක් වෙනුවෙන් මම tribunal එකේ සාක්කි දෙන්නත් ගියා. නමුත් දැන් ඒ අය මෙහෙ හැසිරෙන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් ගෞරවාන්විත ආරාධනයකින් මෙහාට ආපු අය වගෙයි.[/SIZE]

80s 90s wala ausi un hena racist wenna ati ne

ඒ කියන්නේ ඔයා 90 ගණන්වල සාක්කි දෙන්න ගියා ද? දෑන් ගොඩක් වයස ඈති නේ එහෙනම්??![]()