Lankans Living in Australia

AnushR

Active member
  • Dec 13, 2008
    205
    73
    28
    ඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?

    Aniwa mchn Aussie suddo tika unge Jobs tikat ape ewunta denna ready wela lu inne !! ikmanata apply karapalla Indian un tika slot tika iwara karanna kalin
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?
    not even in ur fucking dream
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?

    Scott karayage ammage hora minihata thamai denne.. :lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Indian karayo kelam kiyanawa balagena.unta private dewal kisima deyak kiyanna epa.adu gane excel sheet ekakwath unta denna epa
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,710
    113
    ඔහොම ටිකක් අල්ලගෙන ඉන්න. මේ කොරෝනා කේස් එක ඉවර වුණාම ඒ වෙනකොට ඉන්න සියළුදෙනාට PR දෙන්න යන සීන් එකක් ගැන ආරංචියක් ආවා. මේ news එක ආව තවත් අය ඉන්නවද?

    මේ කියන විදියට PR දීම අතීතයේදී නම් සිදු උනා. මේ කොරෝනා ප්‍රශ්නයෙන් පසුව ඒක නැවත ක්‍රියාත්මක කරාවිද කියලා නම් මම දන්නේ නැහැ. 1990 දශකයෙන් පසුව නම් මේ විදියට amnesty දුන්න බවක් මට මතක නැහැ. හැබැයි ඒ කාලේ මේක දුන්නේ asylum seekers ලා ට සහ PR ඇප්ලයි කරලා හිටපු අයට මිසක් මෙහාට education visa වලින් ඇවිත් හිටපු අයට නොවෙයි. එකම සුදුසුකම උනේ මෙහාට නීත්‍යානුකූලව පැමිණ තිබීම සහ asylum/PR ඇප්ලයි කර තිබීම පමණයි. ඒ කාලයේ මේකට හේතුව උනේ මෙහාට tourist visa වලින් ඇවිත් දේශපාලන රැකවරණ ඉල්ලපු අය වෙනුවෙන් කරන නඩු විභාග සඳහා රජයෙන් ඒ අයදුම්කරුවන්ගේ නීති වියදම් ගෙවීම නිසයි. එය රජයට විශාල බරක් උනේ මේ හා සම්බන්ධ නීතිඥයෝ මේවා රජයේ මුදල් නිසා පළමු, දෙවන නඩු (ඒවා උසාවි නොවෙයි, Tribunal) හිතා මතා පරාද කර ඉන්පසු පහල උසාවි වල පටන් ඉහලම උසාවිය වන High Court දක්වා රජයේ මුදලින් නඩු කීමට( සමහර විට වසර 5/6 ගතවෙනකල් )පෙළඹී සිටිය නිසයි. මේ නිසා හිටපු ගමන් රජය ප්‍රකාශයක් නිකුත් කරනවා එදින දක්වා කේස් ෆයිල් කරලා තියන සියලුම දෙනාට PR දෙනවා කියලා. ඉතින් ඒ නිසා රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි වෙනවා.
    මෙල්බර්න් වල ලාංකික සමාජයේ සමාජ සේවය කරන, ලංකාවේ ප්‍රජාව අතර බොහොම ආඩම්බරෙන් ජීවත් වන කිහිප දෙනෙකුත් මේ ආකාරයට පිං වීසා ලබා ගත්තවුන් බව මම හොඳාකාරවම දන්නවා. එයින් එක්කෙනෙක් වෙනුවෙන් මම tribunal එකේ සාක්කි දෙන්නත් ගියා. නමුත් දැන් ඒ අය මෙහෙ හැසිරෙන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් ගෞරවාන්විත ආරාධනයකින් මෙහාට ආපු අය වගෙයි.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    . නමුත් දැන් ඒ අය මෙහෙ හැසිරෙන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් ගෞරවාන්විත ආරාධනයකින් මෙහාට ආපු අය වගෙයි.

    Aren’t most of Sri Lanka immigrants ack like that here....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    1sam;25366942[SIZE=2 said:
    ]මේ කියන විදියට PR දීම අතීතයේදී නම් සිදු උනා. මේ කොරෝනා ප්‍රශ්නයෙන් පසුව ඒක නැවත ක්‍රියාත්මක කරාවිද කියලා නම් මම දන්නේ නැහැ. 1990 දශකයෙන් පසුව නම් මේ විදියට amnesty දුන්න බවක් මට මතක නැහැ. හැබැයි ඒ කාලේ මේක දුන්නේ asylum seekers ලා ට සහ PR ඇප්ලයි කරලා හිටපු අයට මිසක් මෙහාට education visa වලින් ඇවිත් හිටපු අයට නොවෙයි. එකම සුදුසුකම උනේ මෙහාට නීත්‍යානුකූලව පැමිණ තිබීම සහ asylum/PR ඇප්ලයි කර තිබීම පමණයි. ඒ කාලයේ මේකට හේතුව උනේ මෙහාට tourist visa වලින් ඇවිත් දේශපාලන රැකවරණ ඉල්ලපු අය වෙනුවෙන් කරන නඩු විභාග සඳහා රජයෙන් ඒ අයදුම්කරුවන්ගේ නීති වියදම් ගෙවීම නිසයි. එය රජයට විශාල බරක් උනේ මේ හා සම්බන්ධ නීතිඥයෝ මේවා රජයේ මුදල් නිසා පළමු, දෙවන නඩු (ඒවා උසාවි නොවෙයි, Tribunal) හිතා මතා පරාද කර ඉන්පසු පහල උසාවි වල පටන් ඉහලම උසාවිය වන High Court දක්වා රජයේ මුදලින් නඩු කීමට( සමහර විට වසර 5/6 ගතවෙනකල් )පෙළඹී සිටිය නිසයි. මේ නිසා හිටපු ගමන් රජය ප්‍රකාශයක් නිකුත් කරනවා එදින දක්වා කේස් ෆයිල් කරලා තියන සියලුම දෙනාට PR දෙනවා කියලා. ඉතින් ඒ නිසා රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි වෙනවා.
    මෙල්බර්න් වල ලාංකික සමාජයේ සමාජ සේවය කරන, ලංකාවේ ප්‍රජාව අතර බොහොම ආඩම්බරෙන් ජීවත් වන කිහිප දෙනෙකුත් මේ ආකාරයට පිං වීසා ලබා ගත්තවුන් බව මම හොඳාකාරවම දන්නවා. එයින් එක්කෙනෙක් වෙනුවෙන් මම tribunal එකේ සාක්කි දෙන්නත් ගියා. නමුත් දැන් ඒ අය මෙහෙ හැසිරෙන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් ගෞරවාන්විත ආරාධනයකින් මෙහාට ආපු අය වගෙයි.[/SIZE]
    ඒ කියන්නේ ඔයා 90 ගණන්වල සාක්කි දෙන්න ගියා ද? දෑන් ගොඩක් වයස ඈති නේ එහෙනම්?? :nerd: