Lankans Living in Australia

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    මගේ යාලුවෝ හුග දෙනෙක් ලගදි ගියා මචන්. එකෙක් නේවි ඔෆිසර් කෙනෙක්. උන්ට එහෙම කිසිම අවුලක් නෑ. ඌ ෆුල් හෑපි. රස්සාවක් කරන්නේ නෑ. ආණ්ඩුවෙන් ගෙවනවා ඉන්න තෑනට. ඌ කෝස් එකකට යනවා ඒකටත් ආන්ඩුවෙන් ගෙවනවා, ඌටත් ගෙවනවා යනවට. ලගදි කොරොනා රිලීෆ් එකක් කියලා ඩොලර් 2000 ක් දාලා තිබ්බා කිව්වා. ඌ ගිහින් තාම අවුරුද්දක් නෑ. අනිත් එවුන් නම් ඉන්ජෝ සහ ඩොකාලා. උන්ටත් කිසිම අවුලක් නෑ. මේ දවස් වල සීතල හෑර

    ඕක ඉතින් එක එකා බලන කෝණය තමයි.සමහරුන්ට කට්ට කාගෙන හරි කීයක් හරි හොයාගන්න එක හොඳයි.සමහරුන්ට නිකන් ඉදලා ආණ්ඩුවෙන් කන එක ආතල් කියලා හිතෙනවා.
    මම අහලා තියෙන විදියට ඉස්සර ඕස්ට්‍රේලියාවෙත් ඔය වගේ පහසුකම් දීලා තියෙනවා.ඊට පස්සේ අපේ වගේ එක එක කාලකන්ණි ජාතිවල එවුන් ඇවිල්ලා තමයි ඒ පහසුකම් නැති කරගෙන තියෙන්නේ.තව ටිකක් කාලයක් යනකොට කැනඩාවලත් අලුත් නීතී හදයි.ඒකෙන් වෙන්නේ ඇත්තටම අසරණ වෙච්ච එකෙක්ටවත් ඒ පහසුකම් ගන්න වෙන්නේ නැති එක.
    නැත්තම් රටකට මිනිස්සු ගෙන්න ගන්නේ උන්ට නිකන් කන්න බොන්න අඳින්න දෙන්නද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    Bingo....spot on
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,979
    4,549

    spot on....our donkeys are lazy they only want to just stay. Most people who i speak with say that you are in australia and full athal eke innawa athi....unta thiyenne wenama amaruwak...un kohe giyath kammali yakku
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    Bingo....spot on

    ඇයි බන් අපි එහෙම වෙන්නේ ? ජානවල වරදක්ද ? නැත්තම් ආකල්පවල ප්‍රශ්නයක්ද ? දැන් හදා ගන්න පුළුවන් නම් අඩුම ගානේ තව පරම්පරා දෙක තුනක් යනකොටවත් හරියයිනේ .
     
    හරියට හරි.ලංකාවේ මහන්සිවෙලා වැඩ කරානම් සාමාන්‍ය සල්ලියක් හොයන්න පුළුවන්.
    දැන් බලන්න රජයේ කන්තෝරුවක වැඩක් වෙනවද ? වැඩ කරන එවුන් අයිස් ගහන එකමයි කරන්නේ.හැබැයි උඹ කියනවා වගේ උන් කම්මැලි යක්කු නිසා මෙලෝ වැඩක් නෑ.රටකට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ.
    ඒ වගේ එවුන් කොහේ ගියත් එකයි.
    උන් ඉන්න රටවලටයි අරෙහෙටයි මෙහෙටයි දොස් කියන තමයි කරන්නේ.වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්ට ඉතියෝපියාවට ගියත් එකයි දියුණු වෙනවා.හැම එකාම විසිල් අඩු කරලා බල්ටි ගහන්න පුළුවන් උනා නම් ඕනේ රටක් දියුණු වෙනවා.
    ජපානේ ඔෆිස් ජොබ් කරන මිනිස්සුන්ගේ කතා youtube තියෙනවා.
    බැලුවම තේරෙනවා කොච්චර පැය ගාණක් ඒ මිනිස්සු වැඩද කියලා.අනික් දියුණු රටවල්වල මිනිස්සුත් එච්චරයි.
    අපේ වගේ පුටුව රත් කරලා එන එවුන් ඉන්නකන් අපි හැමදාම මේ තැන ඉදියි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි බන් අපි එහෙම වෙන්නේ ? ජානවල වරදක්ද ? නැත්තම් ආකල්පවල ප්‍රශ්නයක්ද ? දැන් හදා ගන්න පුළුවන් නම් අඩුම ගානේ තව පරම්පරා දෙක තුනක් යනකොටවත් හරියයිනේ .

    පුරුද්දට ගිය එකක් වගේ බන්.......ආපු කාලේ මටත් හෙන කම්මැලි කමක් තිබ්බ....දැන් public holiday එකක් තිබ්බත් ගෙදර ඉන්න හිතෙන් නෑ ..... :baffled:....මුනුත් හැබැයි වැඩ වෙලාවට වැඩ..... අපි තමයි වැඩ අස්සේ අනන් මනං කරන්නේ....:lol:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕක ඉතින් එක එකා බලන කෝණය තමයි.සමහරුන්ට කට්ට කාගෙන හරි කීයක් හරි හොයාගන්න එක හොඳයි.සමහරුන්ට නිකන් ඉදලා ආණ්ඩුවෙන් කන එක ආතල් කියලා හිතෙනවා.
    මම අහලා තියෙන විදියට ඉස්සර ඕස්ට්‍රේලියාවෙත් ඔය වගේ පහසුකම් දීලා තියෙනවා.ඊට පස්සේ අපේ වගේ එක එක කාලකන්ණි ජාතිවල එවුන් ඇවිල්ලා තමයි ඒ පහසුකම් නැති කරගෙන තියෙන්නේ.තව ටිකක් කාලයක් යනකොට කැනඩාවලත් අලුත් නීතී හදයි.ඒකෙන් වෙන්නේ ඇත්තටම අසරණ වෙච්ච එකෙක්ටවත් ඒ පහසුකම් ගන්න වෙන්නේ නැති එක.
    නැත්තම් රටකට මිනිස්සු ගෙන්න ගන්නේ උන්ට නිකන් කන්න බොන්න අඳින්න දෙන්නද ?

    උඹ වරදවා වටහගෙන තියෙන්නේ. නිකන් දෙන එක අගය කරන එක නෙමේ එතන තියෙන්නේ. රටක් තම න්ගේ රටේ මිනිස්සුන්ට සලකන විදිහ. ඈත්තටම කෑනඩා වල ආර්ථිකය පට්ට. ඕනේ තරම් සල්ලි තියෙනවා. අලුතෙන් ආපු කෙනෙකුට සෙටල් වෙන්න දෙන සපෝට් එක. උන් ඒක කරන්නේ උන්ට කරන්න පුලුවන් හින්දා.මම කියපු යාලුවා නිකන් ඉන්න කෑමති බුවෙක් නෙමේ. නමුත් ඌට දෑන්නම් කොරොනා කේස් එක හින්දා නිකන් ඉන්න වෙලා. අනිත් රට්වල් එක්ක බලනකොට තරගේ අඩුයි. අවස්ථා වෑඩී. මම හිතන්නේ හුගක් අය කාලගුණ හින්දා කෑනඩාවට එච්චර කෑමෑත්තක් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හරියට හරි.ලංකාවේ මහන්සිවෙලා වැඩ කරානම් සාමාන්‍ය සල්ලියක් හොයන්න පුළුවන්.
    දැන් බලන්න රජයේ කන්තෝරුවක වැඩක් වෙනවද ? වැඩ කරන එවුන් අයිස් ගහන එකමයි කරන්නේ.හැබැයි උඹ කියනවා වගේ උන් කම්මැලි යක්කු නිසා මෙලෝ වැඩක් නෑ.රටකට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ.
    ඒ වගේ එවුන් කොහේ ගියත් එකයි.
    උන් ඉන්න රටවලටයි අරෙහෙටයි මෙහෙටයි දොස් කියන තමයි කරන්නේ.වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්ට ඉතියෝපියාවට ගියත් එකයි දියුණු වෙනවා.හැම එකාම විසිල් අඩු කරලා බල්ටි ගහන්න පුළුවන් උනා නම් ඕනේ රටක් දියුණු වෙනවා.
    ජපානේ ඔෆිස් ජොබ් කරන මිනිස්සුන්ගේ කතා youtube තියෙනවා.
    බැලුවම තේරෙනවා කොච්චර පැය ගාණක් ඒ මිනිස්සු වැඩද කියලා.අනික් දියුණු රටවල්වල මිනිස්සුත් එච්චරයි.
    අපේ වගේ පුටුව රත් කරලා එන එවුන් ඉන්නකන් අපි හැමදාම මේ තැන ඉදියි.

    ජපානේ වගේ රටකට වඩා ස්වීඩන් වගේ රටක් බලමු. ජපානේ මිනිස්සුන්ව ප්‍රෙශර් කරනවා වෑඩි. මිනිස්සුන්ව රොබෝලා කරලා තියෙන්නේ. ස්වීඩන් වගේ රටක් ගත්තොත් 8-5 නම් එච්චරයි. හෑබෑයි ඒ වෙලාවේ අයිස් ගෑහිලි නෑ හරියටම රස්සාව කරනවා. එතනින් ඉවරයි රස්සාව ගෙදර ගෙනියන්නේ නෑ. නමුත් අපේ රටවල් ඊට වෙනස්. බහුතරය රස්සාව ගෙදර ගෙනියනවා. ලන්කාවේ අයිස් ගහන එවුන් ඈති. රජයේ ඒවා නේ වෑඩි. අපි උදාහරණයකට ගමු නර්ස්ලා. ලන්කාවේ නර්ස් කෙනෙක්ගේ රස්සාව ඕස්ට්‍රෙලියාව එක්ක බලන්න. එක නර්ස් කෙනෙක් ලෙඩ්ඩු කී දෙනෙක්ව බලනවද? මම කිව්ව යාලුව නේවේ හිටපු එකා. ඌත් මෙහෙ ඉන්න කොට හෙනට වෑඩ තිබ්බ එකෙක්. ඉන්ටා හිටියේ. උන් අයිස් ගෑහුවේ නෑ. හිටියේ උතුරේ. එක දිගට වෑඩ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    another outbreak :baffled:.....

    https://www.news.com.au/lifestyle/h...ive-coverage/fc367b1c55bd12875fbc4b9d36561470

    giya sumaane meet factory eka...me sumane meka....

    මගේ මෑලේසියා ඉන්න යාලුවෙක් කිව්ව එහෙත් අලුත් clusters තුනක් අද වෙන කොට හොයා ගෙනලු. restrictions අඩු කලාට පස්සේ. ලන්කාවට මොනවා වෙයිද මිනිස්සුන්ගේ හෑසිරීමත් එක්ක
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    උඹ වරදවා වටහගෙන තියෙන්නේ. නිකන් දෙන එක අගය කරන එක නෙමේ එතන තියෙන්නේ. රටක් තම න්ගේ රටේ මිනිස්සුන්ට සලකන විදිහ. ඈත්තටම කෑනඩා වල ආර්ථිකය පට්ට. ඕනේ තරම් සල්ලි තියෙනවා. අලුතෙන් ආපු කෙනෙකුට සෙටල් වෙන්න දෙන සපෝට් එක. උන් ඒක කරන්නේ උන්ට කරන්න පුලුවන් හින්දා.මම කියපු යාලුවා නිකන් ඉන්න කෑමති බුවෙක් නෙමේ. නමුත් ඌට දෑන්නම් කොරොනා කේස් එක හින්දා නිකන් ඉන්න වෙලා. අනිත් රට්වල් එක්ක බලනකොට තරගේ අඩුයි. අවස්ථා වෑඩී. මම හිතන්නේ හුගක් අය කාලගුණ හින්දා කෑනඩාවට එච්චර කෑමෑත්තක් නෑ

    මම කිව්වෙත් උඹේ යාළුවගේ සීන් එක නෙමේ බන්. පොදුවේ මිනිස්සු කරන චා වැඩ.ඔය ක්‍රම හදලා තියෙන්නේ ඇත්තටම අසරණ වෙච්ච මිනිහෙක්ට උදව්වක් විදියටනේ.ගොඩක් එවුන්ට නිකන් කාලා පුරුදු උනාම වැඩපල කරන්න හිතෙන්නේ නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම කිව්වෙත් උඹේ යාළුවගේ සීන් එක නෙමේ බන්. පොදුවේ මිනිස්සු කරන චා වැඩ.ඔය ක්‍රම හදලා තියෙන්නේ ඇත්තටම අසරණ වෙච්ච මිනිහෙක්ට උදව්වක් විදියටනේ.ගොඩක් එවුන්ට නිකන් කාලා පුරුදු උනාම වැඩපල කරන්න හිතෙන්නේ නෑ
    :yes::yes::yes::yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,944
    10,565
    113
    ආශික්ලන්තෙ
    ඇයි බන් අපි එහෙම වෙන්නේ ? ජානවල වරදක්ද ? නැත්තම් ආකල්පවල ප්‍රශ්නයක්ද ? දැන් හදා ගන්න පුළුවන් නම් අඩුම ගානේ තව පරම්පරා දෙක තුනක් යනකොටවත් හරියයිනේ .

    DNA wala aulak.foriegn kellek daganin.half hari adu wei:yes:
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    DNA wala aulak.foriegn kellek daganin.half hari adu wei:yes:

    අර තිස්ස සර් කිව්වා වගේ ගොඩක් එවුන් කවලම් වෙලා ඔක්කොම චා ජාන ටික සෙට් වෙලා ඇත්තේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,747
    28,666
    113
    අර තිස්ස සර් කිව්වා වගේ ගොඩක් එවුන් කවලම් වෙලා ඔක්කොම චා ජාන ටික සෙට් වෙලා ඇත්තේ

    MasterMilli kiyanne thawa kawelan keraganin kiyela :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,963
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    මගේ යාලුවෝ හුග දෙනෙක් ලගදි ගියා මචන්. එකෙක් නේවි ඔෆිසර් කෙනෙක්. උන්ට එහෙම කිසිම අවුලක් නෑ. ඌ ෆුල් හෑපි. රස්සාවක් කරන්නේ නෑ. ආණ්ඩුවෙන් ගෙවනවා ඉන්න තෑනට. ඌ කෝස් එකකට යනවා ඒකටත් ආන්ඩුවෙන් ගෙවනවා, ඌටත් ගෙවනවා යනවට. ලගදි කොරොනා රිලීෆ් එකක් කියලා ඩොලර් 2000 ක් දාලා තිබ්බා කිව්වා. ඌ ගිහින් තාම අවුරුද්දක් නෑ. අනිත් එවුන් නම් ඉන්ජෝ සහ ඩොකාලා. උන්ටත් කිසිම අවුලක් නෑ. මේ දවස් වල සීතල හෑර

    navy yaluwa PR da giye?