මගේ යාලුවෝ හුග දෙනෙක් ලගදි ගියා මචන්. එකෙක් නේවි ඔෆිසර් කෙනෙක්. උන්ට එහෙම කිසිම අවුලක් නෑ. ඌ ෆුල් හෑපි. රස්සාවක් කරන්නේ නෑ. ආණ්ඩුවෙන් ගෙවනවා ඉන්න තෑනට. ඌ කෝස් එකකට යනවා ඒකටත් ආන්ඩුවෙන් ගෙවනවා, ඌටත් ගෙවනවා යනවට. ලගදි කොරොනා රිලීෆ් එකක් කියලා ඩොලර් 2000 ක් දාලා තිබ්බා කිව්වා. ඌ ගිහින් තාම අවුරුද්දක් නෑ. අනිත් එවුන් නම් ඉන්ජෝ සහ ඩොකාලා. උන්ටත් කිසිම අවුලක් නෑ. මේ දවස් වල සීතල හෑර
ඕක ඉතින් එක එකා බලන කෝණය තමයි.සමහරුන්ට කට්ට කාගෙන හරි කීයක් හරි හොයාගන්න එක හොඳයි.සමහරුන්ට නිකන් ඉදලා ආණ්ඩුවෙන් කන එක ආතල් කියලා හිතෙනවා.
මම අහලා තියෙන විදියට ඉස්සර ඕස්ට්‍රේලියාවෙත් ඔය වගේ පහසුකම් දීලා තියෙනවා.ඊට පස්සේ අපේ වගේ එක එක කාලකන්ණි ජාතිවල එවුන් ඇවිල්ලා තමයි ඒ පහසුකම් නැති කරගෙන තියෙන්නේ.තව ටිකක් කාලයක් යනකොට කැනඩාවලත් අලුත් නීතී හදයි.ඒකෙන් වෙන්නේ ඇත්තටම අසරණ වෙච්ච එකෙක්ටවත් ඒ පහසුකම් ගන්න වෙන්නේ නැති එක.
නැත්තම් රටකට මිනිස්සු ගෙන්න ගන්නේ උන්ට නිකන් කන්න බොන්න අඳින්න දෙන්නද ?
....මුනුත් හැබැයි වැඩ වෙලාවට වැඩ..... අපි තමයි වැඩ අස්සේ අනන් මනං කරන්නේ....


