Lankans Living in Australia

didulamax

Active member
  • Jul 1, 2007
    121
    45
    28
    Colombo - Melbourne Sri Lankan Airlines flight (One way) එක use කරල තියන කට්ටියගෙන් උදව්වක් ඕනේ. මේ flight එකේ baggage allowanace එක 40kg (checked baggage ). එතකොට 2 pieces ගෙනියන්න පුළුවන් ද දෙකේම බර එකතුව 40kg වලට අඩු නම්. Allow කරලා තියන size වලින් ඕනෑම size දෙකකින් 2 pieces ගෙනියන්න පුළුවන් ද? (Ex: ලොකුම size එක 28" bags 2ක්)

    යන්නේ airport open උනාම දැන්ම නෙමෙයි. මේ ටික plan karaganna bags ගන්නයි අහන්නේ මචන්. තව PR කට්ටියට වැඩිපුර baggage alllowance දෙනවද කියලත් දැන ගන්න ඕන. ඔසී එළකිරි ඉන්න කට්ටිය කියමු බලන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    2021
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,318
    20,455

    hand luggage eka godak loku ekak nam oka cabin ekata daanna puluwan weida danne ne
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Colombo - Melbourne Sri Lankan Airlines flight (One way) එක use කරල තියන කට්ටියගෙන් උදව්වක් ඕනේ. මේ flight එකේ baggage allowanace එක 40kg (checked baggage ). එතකොට 2 pieces ගෙනියන්න පුළුවන් ද දෙකේම බර එකතුව 40kg වලට අඩු නම්. Allow කරලා තියන size වලින් ඕනෑම size දෙකකින් 2 pieces ගෙනියන්න පුළුවන් ද? (Ex: ලොකුම size එක 28" bags 2ක්)

    යන්නේ airport open උනාම දැන්ම නෙමෙයි. මේ ටික plan karaganna bags ගන්නයි අහන්නේ මචන්. තව PR කට්ටියට වැඩිපුර baggage alllowance දෙනවද කියලත් දැන ගන්න ඕන. ඔසී එළකිරි ඉන්න කට්ටිය කියමු බලන්න.
    PR thiya Citizen hitiyath ubata wadipura luggage denne nah :lol: :lol: Business class nathan first class giyoth shapement ekak danna puluwan...maath 7 kg da koheda over aran aawa enakota
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Colombo - Melbourne Sri Lankan Airlines flight (One way) එක use කරල තියන කට්ටියගෙන් උදව්වක් ඕනේ. මේ flight එකේ baggage allowanace එක 40kg (checked baggage ). එතකොට 2 pieces ගෙනියන්න පුළුවන් ද දෙකේම බර එකතුව 40kg වලට අඩු නම්. Allow කරලා තියන size වලින් ඕනෑම size දෙකකින් 2 pieces ගෙනියන්න පුළුවන් ද? (Ex: ලොකුම size එක 28" bags 2ක්)

    යන්නේ airport open උනාම දැන්ම නෙමෙයි. මේ ටික plan karaganna bags ගන්නයි අහන්නේ මචන්. තව PR කට්ටියට වැඩිපුර baggage alllowance දෙනවද කියලත් දැන ගන්න ඕන. ඔසී එළකිරි ඉන්න කට්ටිය කියමු බලන්න.

    Airline ekata email karanna migrate wenawa allowance wedi karanna puluwanda kiyala. ticket details and passport details denna. Additional 7 to 10 kg denawa normally. Hand luggage 7kg wenas karanne nehe.

    Thawa puluwannam srilankan counter eke kawuruhari set karaganna. checkin wena welawata eya hari yaaluwekwa hari set karaganna puluwannam thawa tikak shape. duty manager dannawanam eyata puluwan ee welawe free thawa geniyanna denna.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මෙන්න කොල්ලෝ. තොපිලට කොයින්ද මෙව්වා 😆

    1.JPG

    2.JPG
    3.JPG
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,563
    6,339
    113
    Aussie PR noda gihilla enna unoth aiyth professional career ekake nam hadaganna patta amarui bung lankwe . Danna ekake innawa thama jobs less for 1 year almost lankwe dan :dull::dull:

    eka nisa Suddiyak hari bandagena inna bung. enna epa lankwata. Jobs ganna patta amarui.
    Ape kumburu kotanna varella