LankaPay Technnovation 2023 - HNB COM SAMPATH

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,322
    6,872
    113

    Most Popular Digital Payment Product of the Year 2022 – Internet Banking and Mobile Banking Apps (Banks and Non-Banking Financial Institutions)​

    Kemathi aya Votes dagena yanna. But personal details ahaddi discourage wenawa..NIC, Phone number , DOB :baffled:

    https://technnovation.lk

    PRIVATE BANKS set eken wedima votes tiyenne HNB.. Vote kalata passe current result eka penwanawa.. But Government banks walata thama (BOC) wedima votes :rofl::shocked:

    1677293215810.png
     
    • Haha
    Reactions: EdNygma

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    BOC eka ithin staff ekama vote karala athi, nathnm oyea app eka kiyna tharm hodak na ne

    Sampath ain karala dama un ge heana line tiyne ,

    HNB nam used karala na

    Seylan app ekath shape habai
     
    • Like
    Reactions: Draco Malfoy

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    BOC :lol:(n)

    Frimi App එකෙනුත් 10% කෑෂ් බැක් ලැබුණෙ ඇප් එක දාල ටික දවසක් යනකං විතරයි
    දැං මොකුත් නෑ
     
    • Like
    Reactions: EdNygma

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,149
    13,014
    113
    33
    ෆින්ලන්ඩ්
    BOC eka ithin staff ekama vote karala athi, nathnm oyea app eka kiyna tharm hodak na ne
    BOC staff උන් නෙමේ ලු vote කරලා තියෙන්නේ. උන්ගේ Apps, internet banking ඔක්කොම කරන්නේ ඉන්දියන් කොම්පැණි එකක්. මෙහෙ ලොකු පොරක් අතර මැදි ය විදියට BOC එකෙන් අරන් ඉන්දියාවේ company යට කියලා කර ගන්නේ.

    අන්න ඒ අතර මැදි පොර ගේ කොම්පැණි එකෙන් වොට් කරන්නේ.

    ඕක top උනොත්, උන්ට බැංකුවෙන් තව ලොකු ගානක් ගන්න පුළුවන්, agrement අනුව. ඒ පොරම කියනවා ඕක organize කරන්න lankapay එකට සල්ලි දෙන්නේ.

    අනිත් දේ තව අවුරුදු 10 ක ට උගේ business agrement එක sure. අවුරු්දකට ඩොලර් බිලියන 5 ක් නිකන් ම සාක්කුවේ. දැන් ඊටත් වැඩි ඇති.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472

    අඩෝ එතකොට අපේ Transactions data ගෙඩි පිටින් ඉන්දියාවට යනවානේ බං.

    වෝට් කරලා තියෙන්නේ BOC අය නෙමෙයි කියන එකනම් මටත් sure. මේ ළගදී එයාලාගේ core banking system එක ගොඩක් වෙලා අවුල් ගිහින් ඒකට both staff and customers අවුලින් ඉන්නේ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,149
    13,014
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ එතකොට අපේ Transactions data ගෙඩි පිටින් ඉන්දියාවට යනවානේ බං.

    වෝට් කරලා තියෙන්නේ BOC අය නෙමෙයි කියන එකනම් මටත් sure. මේ ළගදී එයාලාගේ core banking system එක ගොඩක් වෙලා අවුල් ගිහින් ඒකට both staff and customers අවුලින් ඉන්නේ.
    ඉතිං ලංකාවේ සේරම බෑන්කින් සිස්ටම් ඔක්කොම දාලා තියෙන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ බැංකුවේ ඉන්න IT එකෙන් කරන්නේ maintains and support service විතරයි.

    ලංකාවේ කිසි company එකක් නැහැ එච්චර ලොකු ප්‍රෝජෙක්ට් ඒකක් කරන්න.

    කොටින්ම සිපෙට්කෝ SAP එක immpliment කරලා තියෙන්නෙත් ඉන්දියන් කොම්පැණි එකක්.

    ලංකාවේ කොම්පැණි ගොඩක් කරන්නේ coparate site හදන එකයි, පොඩි පොඩි website හදන එකයි ගොඩක් කොම්පැණි.

    අනික 80 ට වඩා ස්ටාෆ් ඉන්න ලංකාවේ IT කොම්පැණි තියෙන්නේ 25 කටත් වඩා අඩුවෙන් වගේ.

    ඒකයි රට යන ලංකාවේ software engineers ල ඒ රට වල web developers ල වෙන්නේ.
     
    :baffled: :(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    අඩෝ එතකොට අපේ Transactions data ගෙඩි පිටින් ඉන්දියාවට යනවානේ බං.

    වෝට් කරලා තියෙන්නේ BOC අය නෙමෙයි කියන එකනම් මටත් sure. මේ ළගදී එයාලාගේ core banking system එක ගොඩක් වෙලා අවුල් ගිහින් ඒකට both staff and customers අවුලින් ඉන්නේ.
    Ehema transaction data indiawata thiya katawath yanne na ban. Banking data thiyanne adala bank eke data center eke. E data external parties walata access karanna ba.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    HNB DASHBOARD/HOME

    View attachment 198305
    HNB FUND TRANSFER || Beneficiary kenk simply select kalama eya ekka tibba transaction history penwanaw

    View attachment 198300View attachment 198301

    HNB Bill Payments || Biller kenek select kalama full payment history

    View attachment 198302 View attachment 198303

    HNB Credit Card

    View attachment 198304
    Paypal mathak wene , patta user friendly wage ,

    BOC staff උන් නෙමේ ලු vote කරලා තියෙන්නේ. උන්ගේ Apps, internet banking ඔක්කොම කරන්නේ ඉන්දියන් කොම්පැණි එකක්. මෙහෙ ලොකු පොරක් අතර මැදි ය විදියට BOC එකෙන් අරන් ඉන්දියාවේ company යට කියලා කර ගන්නේ.

    අන්න ඒ අතර මැදි පොර ගේ කොම්පැණි එකෙන් වොට් කරන්නේ.

    ඕක top උනොත්, උන්ට බැංකුවෙන් තව ලොකු ගානක් ගන්න පුළුවන්, agrement අනුව. ඒ පොරම කියනවා ඕක organize කරන්න lankapay එකට සල්ලි දෙන්නේ.

    අනිත් දේ තව අවුරුදු 10 ක ට උගේ business agrement එක sure. අවුරු්දකට ඩොලර් බිලියන 5 ක් නිකන් ම සාක්කුවේ. දැන් ඊටත් වැඩි ඇති.
    BOC eka athule yana Political nm kataha karala wadak na.

    Mathaka nea kalayak Debit card Issue karanna case unea,, ekath athule hena keliyak giya
    ------ Post added on Feb 25, 2023 at 1:24 PM
     
    • Like
    Reactions: EdNygma

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,766
    2,615
    113
    Kadawatha, Sri Lanka
    ඉතිං ලංකාවේ සේරම බෑන්කින් සිස්ටම් ඔක්කොම දාලා තියෙන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ බැංකුවේ ඉන්න IT එකෙන් කරන්නේ maintains and support service විතරයි.

    ලංකාවේ කිසි company එකක් නැහැ එච්චර ලොකු ප්‍රෝජෙක්ට් ඒකක් කරන්න.

    කොටින්ම සිපෙට්කෝ SAP එක immpliment කරලා තියෙන්නෙත් ඉන්දියන් කොම්පැණි එකක්.

    ලංකාවේ කොම්පැණි ගොඩක් කරන්නේ coparate site හදන එකයි, පොඩි පොඩි website හදන එකයි ගොඩක් කොම්පැණි.

    අනික 80 ට වඩා ස්ටාෆ් ඉන්න ලංකාවේ IT කොම්පැණි තියෙන්නේ 25 කටත් වඩා අඩුවෙන් වගේ.

    ඒකයි රට යන ලංකාවේ software engineers ල ඒ රට වල web developers ල වෙන්නේ.
    Oka HNB ekatath adalai da? 🤔