නිකන් ඩිග්‍රි නෙවෙයි. පන්ති වලටයි විභාගවලටයි ගෙවන්න ඕනෙ.මොන මගුලක්ද මන්දා මුන්ට නිකන් ඩිග්‍රී දෙන්ඩත් ඕන රජයේන් රස්සා දෙන්ඩත් ඕන,
ඩිග්‍රී එක ගත්තා නම් රස්සාවක් හොයා ගනින් කො පව් නොදී
ඒ වුනාට බන් ප්‍රයිවට් එකකින් ඩිග්‍රී එකක් ගන්නවා වගේ ගෙවන්ඩ ඕන නැ නේනිකන් ඩිග්‍රි නෙවෙයි. පන්ති වලටයි විභාගවලටයි ගෙවන්න ඕනෙ.
එච්චර වියදම් වෙන්නෙ නෑ මන් හිතන්නෙ. ඒකට හේතුව පන්ති තියන්නෙ මුඩුක්කු වගේ තැන්වලඒ වුනාට බන් ප්‍රයිවට් එකකින් ඩිග්‍රී එකක් ගන්නවා වගේ ගෙවන්ඩ ඕන නැ නේ
open, external ඩිග්‍රී එකක් ගන්ඩ පන්ති වලටයි විභාගවලටයි ලක්ෂ 3ක් විතර යන්නේ මම දන්න විදිහට
හෝමාගම හරිත සරසවියේ අයත් ඔතන ඉන්නවා කියන්නේ. ඇත්තටම ඔය රස්සා ඉල්ලන කට්ටියගෙන් ඇති බහුතරයක් කාන්තාවෝ. බන්දලා ළමයි ඉන්න ගැහැණු කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ් ප්‍රයිවට් සෙක්ටර් එකේ හරි අඩුයි.ඒ වුනාට බන් ප්‍රයිවට් එකකින් ඩිග්‍රී එකක් ගන්නවා වගේ ගෙවන්ඩ ඕන නැ නේ
open, external ඩිග්‍රී එකක් ගන්ඩ පන්ති වලටයි විභාගවලටයි ලක්ෂ 3ක් විතර යන්නේ මම දන්න විදිහට
හරිත සරසවිය කියන්නේ අර NSBM එකද බන්? එකේ ඉගෙන ගෙන ඔහොම රස්සා නැතුව ඉන්නවද?හෝමාගම හරිත සරසවියේ අයත් ඔතන ඉන්නවා කියන්නේ. ඇත්තටම ඔය රස්සා ඉල්ලන කට්ටියගෙන් ඇති බහුතරයක් කාන්තාවෝ. බන්දලා ළමයි ඉන්න ගැහැණු කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ් ප්‍රයිවට් සෙක්ටර් එකේ හරි අඩුයි.
Oya wage ganu job walata aran wadakna ban kohomath.45න් ජොබ් අරන්. 55න් රිටය වෙන්න.. ? මොනවද කරන්න පුලුවන් ... දෙන්න වැඩක් නෑ ඕකුන්ට ජොබ්...ගෝටගේ බොඩි ලැන්වේජ්1න් පෙනුනේ වැඩේ හරියන් නැති බවක් තමා...