Q0HfhiTWhXA
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,128 29,792 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 2, 2018 #3 මොක නැතත් අපිට හොඳ රටක් තියෙනවා. කවුරුවත් වෙනසක් කරනකන් බලන් නොඉද තනි තනිව හැදිලා ලොකු වෙනසක් ඇතිකරමු
මොක නැතත් අපිට හොඳ රටක් තියෙනවා. කවුරුවත් වෙනසක් කරනකන් බලන් නොඉද තනි තනිව හැදිලා ලොකු වෙනසක් ඇතිකරමු
Nice_guy Well-known member Nov 14, 2017 2,632 301 83 Sep 2, 2018 #4 අපි ජෝක් එකට ඉතියෝපියාව නයිජීරියාව කියල ජෝක් කරාට අපේ අවුරැදු 50කට වැඩි හොර දේශපාලනේට පිහිටෙන් රට දැන් ඊටත් පහලට වැටිල තියෙන්නේ.
අපි ජෝක් එකට ඉතියෝපියාව නයිජීරියාව කියල ජෝක් කරාට අපේ අවුරැදු 50කට වැඩි හොර දේශපාලනේට පිහිටෙන් රට දැන් ඊටත් පහලට වැටිල තියෙන්නේ.
manulasj Well-known member Jan 29, 2009 1,716 199 63 Sep 2, 2018 #5 LINDA_ADERSON_22 said: මොක නැතත් අපිට හොඳ රටක් තියෙනවා. කවුරුවත් වෙනසක් කරනකන් බලන් නොඉද තනි තනිව හැදිලා ලොකු වෙනසක් ඇතිකරමු Click to expand... ඔතන තමා අපි වැරැද්ද ගන්න තැන..ඇත්තටමඅපේ මේ භුමිය සුපිරි ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න මිනිස්සුන්ගේ උබ හරි තනීතනීව හැදෙන්න ඕනේ එතකොට රට නිකන්ම හැදේයි ..දැන් බලපාන්න පඩීමදී කියල මිනිස්සු කෑගහනව බදු වැඩී කියල කැගහනවා වෙන දීයුනු රටකනම් ඕක විසදන්න රජය ඕනේ නැ උන්ට පඩි මදිනම් උ කොහොම හරි පාර්ට් ටයිම් 2 විතර ඇදල සල්ලි හොයනවා ..ප්‍රශ්නේ ඉවරයි දැන් මෙහෙ ඔය ජොබ්උ එකක් කරන එකෙක්ට කියුවොත් 5 පස්සේ මැක් එකේ ඩීලීවර් වැඩක් කරන්න කියල කීයටවත් කරන්නේ නැනේ කමලිකම හා ලොකුකම නිසා සල්ලිත් නැ හම්බකරන්නෙත් නැ ආන්ඩුවට බැන බැන ඉන්නවා..රජය 100 යට 100 හරි කියල මම කියන්නේ නැ නමුත් තමුන්න්ට ඕන සල්ලි ප්‍රමාණය හොයාගන්න එක තමුන්ගේ වගකීම..දැනට ලංකාවේ බිහිවෙලා තියන ලංකාව ගැන කියවෙන සුපිරිම ගීතය /ජාතික ගීයට සුදුසුම මේක තාමා ..
LINDA_ADERSON_22 said: මොක නැතත් අපිට හොඳ රටක් තියෙනවා. කවුරුවත් වෙනසක් කරනකන් බලන් නොඉද තනි තනිව හැදිලා ලොකු වෙනසක් ඇතිකරමු Click to expand... ඔතන තමා අපි වැරැද්ද ගන්න තැන..ඇත්තටමඅපේ මේ භුමිය සුපිරි ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න මිනිස්සුන්ගේ උබ හරි තනීතනීව හැදෙන්න ඕනේ එතකොට රට නිකන්ම හැදේයි ..දැන් බලපාන්න පඩීමදී කියල මිනිස්සු කෑගහනව බදු වැඩී කියල කැගහනවා වෙන දීයුනු රටකනම් ඕක විසදන්න රජය ඕනේ නැ උන්ට පඩි මදිනම් උ කොහොම හරි පාර්ට් ටයිම් 2 විතර ඇදල සල්ලි හොයනවා ..ප්‍රශ්නේ ඉවරයි දැන් මෙහෙ ඔය ජොබ්උ එකක් කරන එකෙක්ට කියුවොත් 5 පස්සේ මැක් එකේ ඩීලීවර් වැඩක් කරන්න කියල කීයටවත් කරන්නේ නැනේ කමලිකම හා ලොකුකම නිසා සල්ලිත් නැ හම්බකරන්නෙත් නැ ආන්ඩුවට බැන බැන ඉන්නවා..රජය 100 යට 100 හරි කියල මම කියන්නේ නැ නමුත් තමුන්න්ට ඕන සල්ලි ප්‍රමාණය හොයාගන්න එක තමුන්ගේ වගකීම..දැනට ලංකාවේ බිහිවෙලා තියන ලංකාව ගැන කියවෙන සුපිරිම ගීතය /ජාතික ගීයට සුදුසුම මේක තාමා ..
S snm1990 Well-known member Jun 4, 2015 11,343 8,477 113 Sep 2, 2018 #6 මිනිමුතු මොර ඉතියෝපියාවේ ගිහින් පොස්ට් එකක් දල තිබ්බේ... මුන්ගේ එයාර් ලයින් එකත් ෆුල් ප්රෝෆිට් පිට දුවන්නේ.
මිනිමුතු මොර ඉතියෝපියාවේ ගිහින් පොස්ට් එකක් දල තිබ්බේ... මුන්ගේ එයාර් ලයින් එකත් ෆුල් ප්රෝෆිට් පිට දුවන්නේ.
Boomslang Active member Mar 15, 2017 752 100 28 Borderrealm Sep 2, 2018 #7 Materialism thahanam Baudda ratawalata witharaii.