Lankave mal sindu ganana keeyada.......?

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    හිම මිදෙනා නගරේ
    රුව පෑව ඒ රූබරී
    චෙරි මල් පිපී පවනේ
    ඒ ගමන් බලා ඉන්නවා

    ගායනව ඉතින් කියන්න දෙයක් නෑහෑනේ!!!
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සල් සමන් සුගන්දිනී
    වසන්ත විල් තෙරේ
    මල් තරන්ගයක් වෙමී
    ඔබේ නුවන් දොලේ

    ගායනය අමරසිරි පීරිස් සමග .............
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    රෑ කුමාරි මල් රහසේම පිපීයන් - අසංක ප්‍රියමන්ත

    හෙන්දිරික්ක මල් පිපිලා - අසංක ප්‍රියමන්ත / ............
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අටපෙතියා මලකට සඳ එළියක් - අසංක ප්‍රියමන්ත