Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    431
    113
    Tuscany
    පිස්සුද බන් සිංගක්පුරුවක් කරන්ඩයි හදන්නෙ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    දැන් දියුණු වෙමින් පවතින රටක් නෙවෙයි , දියුණු වෙච්ච රටක්. මොනවගෙන්ද කියල නම් ඉතිං අහන්න එපා :D
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,144
    4,300
    113
    Sri Lanka
    අපි දැන් අඩුවට හාල් කාල අඩුවට තෙල් ගහගෙන නොමිලේ හම්බෙච්ච වයිෆයි වලින් elakiri එන ගමන් අඩුවට ගත්තු වොක්ස්වැගන් කාර් එකේ වැස්සට නොතෙමී වැඩට යනව බන්.. උඹලට ඊරිසියාව :angry::angry:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,967
    1,185
    113
    Hamilton, NZ
    20246491_1307311052715101_3201819008213205479_n.jpg
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,641
    32,375
    113
    දැන් දියුණු වෙමින් පවතින රටක් නෙවෙයි , දියුණු වෙච්ච රටක්. මොනවගෙන්ද කියල නම් ඉතිං අහන්න එපා :D

    කුඩු වලින්, බඩු වලින්, වැල වලින්, නඩු වලින් etc.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,617
    16,471
    113
    උබට වරදී තොරතුරක් ලැබිලා තියෙන්නේ බන්. :rofl: