Lankawata goda emak nadda machan

Emios

Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    සයිනෝෆාම් වලින් රටම ආරක්ශිතයි කියලා තියෙන්නේ මොකටද බය වෙන්නේ 🤣
    kohomath aye virus ekak enawa tawa 10 years athulatha.oka tama injection hadana unge plan eka
     
    • Sad
    Reactions: charitha2011

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    corona mara widiyata life eke emptyness eka pennuwa.
    Defa bn.... Monawa unath corona walin una hoda deyak eka.
    Minissu hithagena hitiye hama dema real life eke thiyenawa ath vidinna puluwan kiyala. Niwana kiyana de polawata dala samathala karala thibune.

    Corona walin society ekka thibuna bond eka nathi kara, Jivithe vidinna thibuna chances okkoma wage nathi kara.
    Jivithe vidinawa kiyanne alima / badima wadi wenawa, pancha indriyan pinawanawa.. Mewath ekka niwana godak durai.
     
    • Like
    Reactions: Nika_95

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    Defa bn.... Monawa unath corona walin una hoda deyak eka.
    Minissu hithagena hitiye hama dema real life eke thiyenawa ath vidinna puluwan kiyala. Niwana kiyana de polawata dala samathala karala thibune.

    Corona walin society ekka thibuna bond eka nathi kara, Jivithe vidinna thibuna chances okkoma wage nathi kara.
    Jivithe vidinawa kiyanne alima / badima wadi wenawa, pancha indriyan pinawanawa.. Mewath ekka niwana godak durai.
    Dan tiyena ewa atharaganna beruwa holman wela pissuwen wage aye tibba widiyata hadaganna try karanawa.depression hedila marila yanawa:yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    Population එක 22 million යි GDP එක 80 billion USD හිතලා බලපන් කොච්චර පොඩි ආර්ථිකයක් ද , නිකමට උඹලා හොඳට අහලා තියෙන ලොකු company වල annual revenue එක බලපන් ඒක ලංකාවට වැඩිය වැඩියි බන්

    Apple
    2020$274.3 billion
    Microsoft
    2020$143.02 billion
    Toyota
    2020$275.00 billion
    Samsung
    2020$200.00 billion

    නිතිය හරියට 100% ක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෝ ඉන්නවා නම් මේක ගොඩදාන එක ගේමක් නැති දෙයක් බන් , යහපලුවෝ කෙටුම්පත් කරලා ක්‍රියාත්මක නොකරපු විගණන පනත ක්‍රියාත්මක කරනම් ලොකු දෙයක් කරන්න පුළුවන් රටේ දියුණුවට , වැඩක් නෑ කතාකරලා තමන්ට හොරකන්න තියෙන අවස්ථාව නැතිකරගන්න කවුරුවත් කැමති නෑ ඕක තමයි හේතුව
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    Population එක 22 million යි GDP එක 80 billion USD හිතලා බලපන් කොච්චර පොඩි ආර්ථිකයක් ද , නිකමට උඹලා හොඳට අහලා තියෙන company වල annual revenue එක බලපන් ඒක ලංකාවට වැඩිය වැඩියි බන්

    නිතිය හරියට 100% ක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෝ ඉන්නවා නම් මේක ගොඩදාන එක ගේමක් නැති දෙයක් බන් , යහපලුවෝ කෙටුම්පත් කරලා ක්‍රියාත්මක නොකරපු විගණන පනත ක්‍රියාත්මක කරනම් ලොකු දෙයක් කරන්න පුළුවන් රටේ දියුණුවට , වැඩක් නෑ කතාකරලා තමන්ට හොරකන්න තියෙන අවස්ථාව නැතිකරගන්න කවුරුවත් කැමති නෑ ඕක තමයි හේතුව
    Coca Cola 37B (2019)
     
    • Like
    Reactions: malakadss