Lankawata kelawei da...

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔව්. තමන් දක්ෂ දේකින් සල්ලි හොයපන්. ඒක තමයි කරන්න තියෙන්නෙ. රටවල් වලට යන්න පුළුවන් යන එවුන් බොහොමයක් යන හැටි සහ අවස්ථා ගැන කියන්නෑ. තමන් හොයාගෙන කරගෙන යන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,764
    113
    Ade me yanawidiyata nam lankawata goda emak nea wage neda...den mokada ban karanne...ratakata yaagannath bea
    රටම කාලත් ගෝටා රට ගියා නම් ඇයි උබට රට යන්න බැරි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,623
    1
    35,106
    113
    Erozan's Mom's room

    ඔහොම ඉවසල ඉඳපන් තාම පොහොට්ටුවට 2/3 තියෙන්නේ උන් හොඳ ජනපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි දායි අරගල විසි වෙන්න. හිතපන්කෝ නානසාර ජනපති , ඩෑම් ප්‍රියසාඩ් අගමැති වෙලා ... අමිත් වීරසිංහ ආරක්ෂක ලේකම් වෙච්චර රටක් කොහොම දියුණුවෙන් දියුණුවකට යයිද​