මේක මචන් ශාපයක්ම තමයි.මේ ආණ්ඩුව කරන පාහර වැඩ වලට සොබාදහම කම්පා වෙනවා බන්.නැගෙනහිර තම්බි සිංහල ගම් , නටබුන්, බුද්ධාගම විනාශ කරනවා.කැලේ කපනවා.මේවා දේව ශාපයක්.උතුරේත් දෙමලු වැඩේ දෙනවා.ඉතින් ආණ්ඩුව මේවට මොනවද කරන්නේ....
තොපි වගේ මෝඩයො ඉන්නකන් අපේ රටවල් සදා මෙහෙමයි...
පලයන් බන් යන්න.උබලා දන්නේ ආණ්ඩුව සුද්ද කර කර ඉන්න විතරයි.
මේ පොන්න ආණ්ඩුවේ තියෙන
පොන්න මූසල කමට තමයි