Lankawata Sapayak Wadilada? Gov eka Sapeta Hethuwak da?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Ai ban, me Gov ekai, My3 aphu dawase insan gan wathurayi , naya yanawai,
    atthatama me deka athara link ekak thiyenawada?
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි

    ( තිළිණි ද සිල්වා සහ රංජන් කස්තුරි )
    හදිසි ආපදා තත්ත්වය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.
    විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ද ලබාදුන් බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
    මේ අතරම ජනපතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් යන මහත්වරුන් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස දන්වා තිබේ.
    අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය මලින් ලබා ගැනීමටද උපදෙස් දී තිබේ.මුදා ගැනීමේ මෙහෙයුම්වලට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසද ජනපතිවරයා පවසා ඇත.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි
    Ranil Friday, 26 May 2017 11:59 AM
    කුණුකන්ද වැටුණහම ඒක බලන්න යන්නේ නැතුව යාපනේ ගියා අවුරුදු සමරන්න. දැන් ඉක්මනට ලංකාවට එන්නේ නැතුව දුක්වෙනවා ඕස්ට්‍රේලියාවේ ඉඳලා. අනේ මේ වගේ නායකයෙක් වෙන කොහෙන් හොයන්නද ?
    Reply : 32 1277



    Vidura Friday, 26 May 2017 12:44 PM
    ජනාධිපතිතුමනි, ඔබතුමා කුණු කන්ද වැටෙනකොට කොහෙද හිටියේ?
    Reply : 23 128

    Kumara Friday, 26 May 2017 01:04 PM
    ලංකාවේ හිටියත්, නැතත් වෙනසක් නැහැ...
    Reply : 3 361


    susantha Friday, 26 May 2017 03:01 PM
    අඬලා, දුක් වෙලා වැඩක් නැහැ...
    Reply : 0 2


    Lal Friday, 26 May 2017 03:28 PM
    මේ ගැන විස්තරේ පත්තරේකින් දකින්න ඇති.
    Reply : 0 11


    saman Friday, 26 May 2017 03:43 PM
    කුණුකන්ද කඩා වැටිලා විපතට පත්වුණු අය බලන්න ලංකාවේ ඉඳලත් නොගියා නම් මේ සිද්ධිය දැනගෙන ඒවි කියල හිතනවද?
    Reply : 0 2
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,456
    113
    සාප ගැන නම් දන්නෙ නැ බ්‍රො

    ගස් කපලා
    වගුරු බිම් පුරවලා හොටෙල් ගහලා
    වැලි ගොඩ දාලා
    ගන් ඉවුරු කපලා
    කඩලාන විනාස කරලා

    අපෙ ලංකාවෙ අය ෆුල් ආතල් එකෙ නෙහ් ඉන්නෙ...

    වැස්සම
    පැව්වම තමා
    දෙයියොයි / සාපයි මතක් වෙන්නෙ


    එක්කෝ මේක අල්ලාගේ කැමත්තද මංදා
     
    • Like
    Reactions: Rockstar Athelete

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සාප ගැන නම් දන්නෙ නැ බ්‍රො

    ගස් කපලා
    වගුරු බිම් පුරවලා හොටෙල් ගහලා
    වැලි ගොඩ දාලා
    ගන් ඉවුරු කපලා
    කඩලාන විනාස කරලා

    අපෙ ලංකාවෙ අය ෆුල් ආතල් එකෙ නෙහ් ඉන්නෙ...

    වැස්සම
    පැව්වම තමා
    දෙයියොයි / සාපයි මතක් වෙන්නෙ


    එක්කෝ මේක අල්ලාගේ කැමත්තද මංදා
    :yes::yes::yes:
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    MY3 පරයා කරන පාහර වැඩ නිසා පොළවත් කම්පා වෙනවා බොල...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාෂා අල්ලාහ් :love: අල්ලාහ් දෙවියෝ මේ ගංවතුරෙන් මිනිස්සු යටවෙන හැටි උඩට වෙලා බලාගෙන කොච්චර ආතල් එකක් ගන්නව ඇතිද :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි ඔය වල් පරයො දෙන්න කිසිම දෙයක් මැනේජ් කරන්ඩ දෙන්නෙ නැ..දැනට අවුර්දු 1.5 විතර කලින් උන සාමස්සර කන්ද නාය යාමෙන් නිවාස නැති උන මිනිස්සු අදත් ඉන්නෙ කූඩාරමේ ඔන්න ඔකයි ඔය පරයො දෙන්නගෙ කෙරුවාව..ඊට පස්සෙ උන වියසන ගැන කතා කරලම වැඩක් නැ..රටේ මිනිස්සු හොද නිසා කන්ඩ බොන්ඩ දුන්න ආණ්ඩුවෙන් වෙන්ඩ ඔනෙ ඒව දශමයක් වෙලා නැ..
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අසියවේ හොදම මුදල් ඇමති මාරු කරපු එකේ සාපේ බොලව් මේ...
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මේක මචන් ශාපයක්ම තමයි.මේ ආණ්ඩුව කරන පාහර වැඩ වලට සොබාදහම කම්පා වෙනවා බන්.නැගෙනහිර තම්බි සිංහල ගම් , නටබුන්, බුද්ධාගම විනාශ කරනවා.කැලේ කපනවා.මේවා දේව ශාපයක්.උතුරේත් දෙමලු වැඩේ දෙනවා.ඉතින් ආණ්ඩුව මේවට මොනවද කරන්නේ....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,107
    20,345
    113
    Panadura
    මේ පොන්න ආණ්ඩුවේ තියෙන
    පොන්න මූසල කමට තමයි
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සාප ගැන නම් දන්නෙ නැ බ්‍රො

    ගස් කපලා
    වගුරු බිම් පුරවලා හොටෙල් ගහලා
    වැලි ගොඩ දාලා
    ගන් ඉවුරු කපලා
    කඩලාන විනාස කරලා

    අපෙ ලංකාවෙ අය ෆුල් ආතල් එකෙ නෙහ් ඉන්නෙ...

    වැස්සම
    පැව්වම තමා
    දෙයියොයි / සාපයි මතක් වෙන්නෙ


    එක්කෝ මේක අල්ලාගේ කැමත්තද මංදා

    iiya oi naki gaanu wage gon katha kiyawanna epa. Climate change wala prathipala mewa. Lankawe ekaalata karanna deyak na US china pons la karana wada hinda thama apita wassoth ganwathura wasi wahinne

    අපේ හු#@# පුතාලට සේරම පොලිටික්ස්... ඇමරිකා චයින වරද නිසාම මේ සේරම වෙනව කියන්නත් බෑ.. මොකද බොරලු කපන්නෙ වැලි ගොඩ දාන්නෙ වගුරැ ගොඩ කරන්නෙ ඇමරිකාවෙ නෙමේනෙ
     
    Last edited: