Lankawe අයෝමය_ශූරිය (PHOTOS)
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලන ඉතිහාසයේ පළමු වරට පැවැති අයෝමය ශූරිය තේරීමේ තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට දුලාංජලී සමරසිංහ ක්‍රීඩිකාව සමත් ව තිබෙනවා.
ඉකුත්දා මීගමුව නගර සභා ශාලාවේ පැවැති එම ශූරතා තරගාවලියේ විවෘත අංශයට ඉදිරිපත්වූ දුලාංජලී කායවර්ධන ඉතිහාසයේ නව පිටුවක් පෙරලවමින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු අයෝමය ශූරිය බවට ඉතිහාසගත වුණා.

Last edited:

සුසන්තිකා අක්කිව දැම්මනම් ඔයිට වඩා හොදට නගිනවා...