Lankawe බෝතල්_පවුරක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Lankawe බෝතල්_පවුරක්

    යාල වනෝද්‍යානයෙහි පිහිටි සිතුල්පහුව පුද බිමට පසුගිය අගෝස්තු මාසයේ පළමුවැනිදා සිට සැප්තැම්බර් හය වැනිදා දක්වා වාහන වලින් ගෙන ආ බව කියන මත් පැන් බෝතල් ප්‍රමාණය දහස් ගණනකි.

    සිතුල්පහුව විහාර දොරටුව ළගදී වාහන පරීක්ෂ කැර එම මත්පැන් බිමට හලනා බව කියති.

    හිස් කළ එම මත්පැන් බෝතල් සිතුල්පහුව අසල පාරේ පහුරක් සේ ගොඩ ගසා ඇත.




    14(154).jpg


    15(152).jpg


    18(132).jpg
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි දැන් මාස 2කට විතර කලින් ගියා පෝය දවසක එදා නම් කවුරුත් අහු උනෙ නැ:) අපිට කිව්වා බඩු තියෙනවා නම් දැන්ම බාර දෙන්න කියලා ඇතුලෙදි අහුඋනොත් ලෙඩෙ කියලා:dull: අපෙ වාහන නම් පරික්ශා කලෙ නැ :angry: