Lankawe 1st gothic video eka mekada? :P

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
1220116767elt78Y.jpg
 

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපේ මිනිස්සු හදන්නේ කොහෙන් වත් නැති මගුලක්ගෙනල්ලා
    අපේ රටේ පැල කරන්න, පිට රටවල කොච්චර හොද සoගීත තිබ්බත්
    අපේ රටට එන්නේ ගොතික් ,මෙටල්,ඩෙත් රොක් වගේ,
    නිකන් විකාර රූපී දෙවල්...
    ඔය වගේ දේවල් වලින් වේන්නේ,,අපේ රටේ ඉන්න මිනිස්සුන්ව උන්ගේ ගොඩට ඇදලා ගන්න එක විතරයි....!

    මම WIKIPEDIA L කියේව්වා, මම කලිනුත් දන්නවා, ඔය ගැන,
    කොහේවත් තියේන උප සOස්කෘතීන් ප්‍රොමොට් කරනවා අපේ මිනිස්සු...!

    From Wikipedia, the free encyclopedia

    Jump to: navigation, search
    This article is about the subculture. For the Germanic tribes, see Goths. For other uses, see Gothic (disambiguation).

    A German Goth.


    The goth subculture is a contemporary subculture found in many countries. It began in England during the early 1980s in the gothic rock scene, an offshoot of the Post-punk genre. The goth subculture has survived much longer than others of the same era, and has continued to diversify. Its imagery and cultural proclivities indicate influences from the 19th century Gothic literature along with horror films and to a lesser extent the BDSM culture.[1][2][3]
    The goth subculture has associated tastes in music, aesthetics, and fashion. Gothic music encompasses a number of different styles including Gothic rock, Darkwave, Deathrock, Ethereal, Neo-Medieval and Neoclassical. Styles of dress within the subculture range from deathrock, punk and Victorian style attire, or combinations of the above, most often with dark attire, makeup and hair.

    මේ කෙල්ලත් කරන්න වීඩියෝ එකක් නැතුව වගේ, කරලා තියෙන්නේ
    මොකක්ද ඕකේ තෙරුම...
    ඔය කියන්නේ අපේ දැන්ට තියෙන මානව සම්බන්ධතා වලට එහාට යන සම්බන්ධයක් නේ...
    ගොතික් කියන ආර්ට් එක පිට රට්වල මිනිස්සුන්ට හොදයි..
    කලු ඇදගේන ,අස්වලින් ලේ හලාගේන රොසමල් කළු කරගෙන මොනවද මේකි මේ ඉල්ලනේ..

    මේ ඉල්ලන්නේ ලේ.....
    හැබැයි අපිට දැනේනනෑ,..
    ප්‍රතිභා ප්‍රභා සාතන් ගේ අනුගාමිකයෙක් වුනාට
    කම්ක් නෑ.. ඒත් එයාට අයිතියක් නෑ එයාගේ,මන්දොලා සපුරගන්න
    සමජිය වශයෙන් ඔය මතේ මිනිස්සු අතරට ගේන්න..
    ඔය අනිතිමට ගිහිල්ලා නතර වේන්න යන්නේ BSDM කියන තැනට

    මේ අපේ රටවල් වලට ඔයවගේ
    විශබීජ බොකරන්න තම්යි ඔය මිනිස්සුන්ට ඔනේ..
    අපි නොදන්නවා වුනට ඔය වගේ ,මනසිකත්ව තියෙන මිනිස්සු ඉන්නවා
    අපෙ සමජේ..අපේ අම්මලා තාත්තලා හිටපු ලොකේ නේමේ අදතියෙනන්න
    නමුත්.අපි තේරුම් ගන්න ඔනේ මොකාටද හැරෙන්නේ කියලා

    Lady_Amaranth.jpg


    මේවගේ ගෑනුන්ව අනාගතේ අපේරටෙත් දකින්න හම්බුවේයි ඔය
    යනවිදිහට...උබලා කැමතිද මේ වගේ මාර දුතිකාවක් කසාද බැද ගන්න
    මම මේ කියන්දේ හදවතින් නෙම් මොලයේන් තෙරුම් ගනිල්ලා

    Goth-Girls--28834.jpg


    ප්‍රශ්නය අපිත් ඔනේ මෙවගේ ඇවිදින මලමිනිද??????
    කවුද දන්නේ නෑ මේ නම තිබ්බේ..
    අම්මලා තාත්තලා නම තියේනකොට බලලා නැතුව ඇති...
    මොකද කියනවා නම්.මේකිට ඇති ප්‍රතිභාවකුත් නෑ...
    ප්‍රභාශ්වර ගතියකුත් නෑ...
    කලුවෙචච රොසමලක් විතරයි................!