ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමැති මට බත් අම්මා වෙන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමැති මට බත් අම්මා වෙන්න
මචන් දෙයක් කියද්දි හොඳ අවබෝදයකින් කතා කරපන්. උඹ ඔය කියන විදියෙ රැග් එකක් ගැන නම් මම අහලා නෑ.. ලංකාවෙ තියෙන හැම කැම්පස් එකකම හැම ෆැකල්ටියකම උඹ කියන විද්යෙ රැග් එකක් නෑ. කොහෙන හරි අහපු දෙයක් නිසා "ලංකාවෙ කැම්පස්" වලට ඇඟිල්ල දික් කරන්න යන්න එපා.

පල සොන්නයො යන්න. කැම්පස් කඩ වලට ගියාට කමක් නෑ කටයි පුකයි වහන් ඉන්නව නම්. මුගේ ටොඅක නිකන් කඩ වලට රින්ගන එක මහ ලොකු වීරකම වගේ. දුක නම් අතේ පාරක් ගහලා නිදාගන් ඉරිසියා කරන් නැතුව. තාත්තාගෙ සල්ලි කාබාසිනියා කරලා ඉවර උනාම බල්ල වගේ ආපහු වරෙන්



uba tharan hondata pass wenna bari unaMachan Uba O/L Pass da?![]()

අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. .
උබ මෙතන උඩ දාගෙන බැන්නට විශ්ව විද්‍යාල වල කොල්ලෝ degree එක දාල එන්නේ නැ බන්. එකේ වටිනාකම උන්ට තියෙනවා උබට නැති උනාට.
රජයේ විශ්ව විද්‍යාල නැත්නම් දක්ෂ එත් දුප්පත් කොල්ලෝ කීයක් පාරට වැටෙයිද? උබට ගෙවන්න ලක්ෂ ගණන් සල්ලි තිබ්බට ඒ මිනිස්සුන්ට එහෙම නැනේ බන්. උබට ඉරිසියිද උබ ලක්ෂ ගානක් ගෙවල අරගන්න Degree එකෙන් කරන Job එක උනුත් කරන එක ගැන?
මචන්, ත්‍රෙඩ් එකක් දානවනම්, වැඩක් ඇති දෙයක් ගැන දාපන්. ලංකාව කියන රටේ වංචාව, දුෂණය ඕන තරම් තියෙනවා, ඒ ප්‍රශ්න තියන් උබ මේ ඉගෙනගන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට දෙන බත් එකේ වැරැද්ද කියනවා.
පඩේ තියෙන්නේ උබෙනෙ බන්. ලක්ෂ ගණන් ගෙව්වා කියල මෙතන පම්පෝරිය දාන්නේ උබනේ.


සිරා කතාව බන්, නිකමට හිතලා බලපල්ලා ඔය බැහැලා රැග් කරන උන්ගේ ගෙවල් වල තත්වය
එහෙම අනිවාර්යෙන්ම ගොඩක් උන් පොඩි කාලේ දුක් විදපු උන් හරියට වේල් තුන හරියට කන්ඩ
නැති උන්.මම එක නම් අත් දැකීමෙන් දන්නවා. උන් කැම්පස් ගියහම ටිකක් හොදට ඉන්න එකෙක්
දැක්කහම අර උන්ගේ තියන මානසික අසහනය අරූගේ පිටින් යවනවා. උන් හැමදාම ජීවත් වෙන්නේ
හීනමානයෙන්.
හැබැයි දුප්පත් හැමෝම එහෙමයි කියලා නම් මම කියන නැ එහෙම නැති උනුත් ඉන්නවා
අපේ එකේ නම් රැග් තිබ්බේ නැ, ඒ උනාට මගේ යාලුවෝ ගොඩක් හිටියා පේරාදෙණියේ මම ඔය රැග්
සීන් එක ගැනනම් හොදටම දන්නවා.
onna ohe nikan inna machan,mama hithanne na me thread eka dapu hadaya private uni ehakatawath yanawa athi kiyala![]()

ජින්තුවා;16742010 said:Respect![]()



කැම්පස් එකක වෙන්නෙ මොනවද?? ඒකෙ තියෙන අගේ දන්නෙ නැතුව..පිට ඉඳගෙන එළියට දකින දේ විතරක් අල්ලගෙන කෑ ගහන උන් ඉන්න එකයි දුක..අනිවා,එකඟයි මලේ

Ponnayange ponna kriyawa video karala daala (Veera kriyawak kiyala hithagena)
Menna balanna wada unge
parayange katahada ahaddith arinna hithenawa ponna ralata
Oya kellanwa naawana wadeta sudu pata nathiwa adumak anduwoth narakada?

මචන් දෙයක් කියද්දි හොඳ අවබෝදයකින් කතා කරපන්. උඹ ඔය කියන විදියෙ රැග් එකක් ගැන නම් මම අහලා නෑ.. ලංකාවෙ තියෙන හැම කැම්පස් එකකම හැම ෆැකල්ටියකම උඹ කියන විද්යෙ රැග් එකක් නෑ. කොහෙන හරි අහපු දෙයක් නිසා "ලංකාවෙ කැම්පස්" වලට ඇඟිල්ල දික් කරන්න යන්න එපා.
.....(මෙවා උබලගෙ වැරදි නෙවෙ... හැමදාම රෑට ITN නිව්ස් බලල නැත්ත්ම් හඩ්ඩගෙ පත්තරෙ විස්තරෙ අහල මොලෙ අල වෙලා... ඇන්ටනාව කරකවල වෙන චැන්ල් දෙක තුනක නිව්ස් බලපන් එතකොට ඔක ඇරිල යවි
)




