ekama de repeat karana job ekaknam ithin puluwan. engineering wage ba. aluth deyak karanna giya gaman anenawa.
lankawe A/L wage exam ehekin 3S dammath uta salakiya yuthu mattame molayak thiyenawa kiyalai mata nam hithenne....
so mama hithanne a molaya athi if you can work hard & are dedicated

eka aththa machan. e wage ekek ape office eketh hitiya. uu A/L eka subject ekak fail. Eth dan Networking pattama waddek.![]()

lankawe A/L wage exam ehekin 3S dammath uta salakiya yuthu mattame molayak thiyenawa kiyalai mata nam hithenne....
so mama hithanne a molaya athi if you can work hard & are dedicated
ow ow. mama kiwwe me fail wela medicine engineering yanna hadana ewunta

poor students with lower marks are always accepted by professional training institutes such as naita germentech japantech bla bla bla there are countless institutions in sri lanka.
should we send somene who cant swim for olympics???

3S gaanu medicine engineering yawanna hodana job eke quality eka bahinawa)
ekama de repeat karana job ekaknam ithin puluwan. engineering wage ba. aluth deyak karanna giya gaman anenawa.

anika aluthin hithanawa kiyala monada ganitha sameekarana hoya ganna deyak nahane...... aluth kramayak hithuwa eeka purudu ganitha karmayata daala uththara hewwa... 

Ane palayan ban yanna.. mama inne civil engineering field eke.... oke monada ban aluhen hithanna thiyenne.. parana theory ekama eheta meheta karala danna witharayi thiyenne......anika aluthin hithanawa kiyala monada ganitha sameekarana hoya ganna deyak nahane...... aluth kramayak hithuwa eeka purudu ganitha karmayata daala uththara hewwa...
![]()

අනේ මන්ද බං උබල වගේ A/L කියන්නේ ජිවිතේ කියල හිතන් ඉන්න උන්ට මොනවා කියන්නද කියල 

Lankawe A/L ihalinma pass wena un engineering daana nisa thamai bn engineering amarui kiyala kattiya hithanne...
Ehema nathnam ithin Physical thamai pattama side eka... Maths special ekak goda dagathhthoth ithin aayeth hodi ona ne

පිළිගනිමි.....මම ට්‍රැක් එක පැන්නේ........
ඒ ගැන ඔබෙන් සමා අයදිමි....................
දැන් ට්‍රැක් එකට......
උසස් අධ්‍යාපනය හදාරන උන් දේශපාලනය කරන්න ඒන. නමුත් මේ දේශපාලනය සමහර විට සබුද්ධිකද කියල හිතෙනවා. අපි කොයි වෙලාවකවත් අපේ උපාධි වල ස්ටෑන්ඩ් එක ඉහල දමනු කියල පිකට් කරල නෑ. හැබැයි අරක දියව් මේක දියව් කියල පිකට් කරනවා. අපි තේරුම් ගන්න ඕන නිදහස් උසස් අධ්‍යාපනය අපේ හිමිකමක් වීම කෙසේ වෙතත් අපට ලැබුණු ත්‍යාගයක් කියල මේ රටේ අසරණ මිනිස්සුන් ගෙන්. ඒක වෙනුවෙන් අපි ස්තූකිවන්ත වෙන්න ඕන කියල මේ රටේ මිනිස්සුන්ට.(දේශපාලකයන්ට නෙවෙයි) කිදහස් අධ්‍යාපනය රැකගන්න කියල පිකට් කරනව කියන්නේ තරමක ගොංපාර්ට් එකක්. ඒක රැකගන්න නම් අපි හරියට ඉගෙන ගන්න ඕන.......
හැබැයි අතලොස්සක් ඒ වගේ ගොංපාර්ට් කලාට සියල්ලන්ම ඒ මිනුමෙන් මනින්නේ මන්ද බුද්දිකයෝ. සියළු දෙනාම එහෙම නෑ. විශේෂයෙන් ලංකාවෙ කැම්පස් වලින් කුෂාග්‍ර බුද්ධිමතුන් බිහිවෙලා තියනවා.
සල්ලි ගෙවන පමණින් ප්‍රයිවෙට් යුනි වලත් ඔය කියන උපාධිය විකුණනවා කියන එක පිළිගන්න බෑ. නමුත් එහෙම වෙන ආකාරයක් පේනවා. විශේෂයෙන් ම වෛදය විද්‍යාව සම්බන්ධ ආයතන වල. විශේෂයෙන් හරි හමන් සායනික පුහුණුවක් නැතිව වෛද්‍යවරයෙක් බිහි කරන්න බෑ. ඒක කරනවා නම්, බිහිවෙන වෛද්‍යවරු කොලිටි නම්, සල්ලි තියන උන් ඒවට ගියාවේ අපේ මොකෝ...........ප්‍රැක්ටිස් කරන කොට කුණුමාළු කෑල්ල රෝගීන්ට හොයා ගන්න පුළුවන් නේ.........
මොනව වුණත් එක දෙයක් තේරුම් ගනිල්ලා. මොන යුනි එකෙන් ආවත්, ඒ එන එවුන් රටට දෙන දේ මතයි ඒ උපාධියෙන් වැඩක් වෙනව ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ගවන්මන්ට් යුනි වලින් වගේ ම ප්‍රයිවෙට් යුනි වලිනුත් අපතයො බිහිවෙයි. ඒක පේන්න කාලයක් යාවි. එදාට උඹල ප්‍රයිවෙට් යුනි වලටත් මේ විදියට ම ඇගිල්ල දික්කරයි. මොකද ලබ්බට තිබ්බ අතමයි පුහුලටත් තියන්නේ.......................

LOLඅනේ මන්ද බං උබල වගේ A/L කියන්නේ ජිවිතේ කියල හිතන් ඉන්න උන්ට මොනවා කියන්නද කියල
Degree එකක් කරලා Msc එකක් එහෙම කරද්දී ඕව තේරෙයි![]()

)owow... ape rate wela thiyenne oka thama.. wadima lakunu gaththa un practicle side eke engineering wage ewata yanawa....... adu lakunu gaththa un physical wage theoretical paththata yanawa.. anthimata dekama hariyata wenne naa....
anith rata wala wenne oke anith paththa....!![]()

aluth widiyata hithanna 3A ganna oneda ban..? ara archi ekata gihin balapan.. arts karapu unuth innawa eke..!![]()
![]()

geyak wiring karanna wiring bass tath puluwan electrical engineertath puluwan. un dennage wenasak thiyanawa eth. hithala balapan
naththan ehema dennek one nane. engineer wa nathi karala wiring bass la 2k wabihi kalanam iwarane