Lankawe Chinese la ena eka ban karanna kaale hari

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,756
    40,392
    113
    UNP එකට ඡන්දෙ දෙන අති බහුතරය කියන කතාවම තමයි උඹ ඔය රිපීට් කරල තියෙන්නෙ.
    සමහරු ජවිපෙ වගේ රඟපානව, තවත් සමහරු මධ්යස්තයි වගේ රඟපානව, දැං මහින්දට නුදුන්නට කලින් මහින්දට දුන්න කියනව, හැබැයි ඡන්දෙ දවසෙ උදේම ගිහිල්ල සුපුරුදු පරිදි ඡන්දෙ දාන්නෙ අලියට (ජවිපෙ 3%).
    කොච්චර රඟපෑවත් කතා විලාශය ඇතුලෙන් අලියගෙ වලිගෙ පේනව.

    ත්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නැති ඔය ෆොටෝ එක දැම්මෙ මම නෙමෙයි Identity, ඌ සමහර විට ඕව ඇත්ත කියල විශ්වාස කරනව ඇති, ඒ හින්ද ඕක Identity ට කියන්න. මම කරේ ඌව බයිට් කරන එක විතරයි, රචනා ලියන්න තරං උඹට රිදුනෙ ඇයි කියල දන්නෙ නැහැ.

    කරුණාකර මෙයට උඩින් ඇති පිලිතුර බලන්න
    උබට තේරෙන්නෙ නෑ උබ ඔය කරන්න යන්නෙ පොයින්ට්ලස් වැඩක් කියලා. උබ Identityව බයිට් කරන්නයි කියලා හැදුවට, උබට Identityව බයිට කරන්න බෑ වගේම බයිට් කරන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ. ඕවා උබල ඉස්සර සාධුකාර දීලා දොත් මුදුන් තියාගෙන පිලිගත්තු දේවල්නෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබට තේරෙන්නෙ නෑ උබ ඔය කරන්න යන්නෙ පොයින්ට්ලස් වැඩක් කියලා. උබ Identityව බයිට් කරන්නයි කියලා හැදුවට, උබට Identityව බයිට කරන්න බෑ වගේම බයිට් කරන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ. ඕවා උබල ඉස්සර සාධුකාර දීලා දොත් මුදුන් තියාගෙන පිලිගත්තු දේවල්නෙ.

    උඹද ඔය identity කියන ඵකා?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උබට තේරෙන්නෙ නෑ උබ ඔය කරන්න යන්නෙ පොයින්ට්ලස් වැඩක් කියලා. උබ Identityව බයිට් කරන්නයි කියලා හැදුවට, උබට Identityව බයිට කරන්න බෑ වගේම බයිට් කරන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ. ඕවා උබල ඉස්සර සාධුකාර දීලා දොත් මුදුන් තියාගෙන පිලිගත්තු දේවල්නෙ.

    :lol: එල එල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,947
    34,354
    113
    මට නං හිතෙන්නේ කොරෝනා පිටි පස්සේ ඉන්නේ ට්‍රම්ප් කාරයා. ඌ චීනෙට කෙළවන්න ගිහින් දැන් මිනිහම බය වෙලා ඉන්නවා කොරෝනා ලෙඩ්ඩු ඇමෙරිකාවට එයි කියලා. :confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    උබට තේරෙන්නෙ නෑ උබ ඔය කරන්න යන්නෙ පොයින්ට්ලස් වැඩක් කියලා. උබ Identityව බයිට් කරන්නයි කියලා හැදුවට, උබට Identityව බයිට කරන්න බෑ වගේම බයිට් කරන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ. ඕවා උබල ඉස්සර සාධුකාර දීලා දොත් මුදුන් තියාගෙන පිලිගත්තු දේවල්නෙ.

    මුල අමතක වෙච්ච බයියො ටික, අළුත්ම මයි ලොජික්ස් වලින් මගෙ රෙදි ගලවල නේද :dull:
    විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඉතින් :rofl:

    අර කවුද එකෙක් කියල තියෙනවලු
    "අනුගාමිකයෙක් වීමට මෝඩ කමත්, නායකයෙක් වීමට කපටි කමත් තිබිය යුතුය" කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,687
    113
    මාලඹේ
    මුල අමතක වෙච්ච බයියො ටික, අළුත්ම මයි ලොජික්ස් වලින් මගෙ රෙදි ගලවල නේද :dull:
    විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඉතින් :rofl:

    අර කවුද එකෙක් කියල තියෙනවලු
    "අනුගාමිකයෙක් වීමට මෝඩ කමත්, නායකයෙක් වීමට කපටි කමත් තිබිය යුතුය" කියල

    JVP අනුගාමිකයෙක් මෙහෙම කිමාම සතුටක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,392
    113
    උඹද ඔය identity කියන ඵකා?
    නෑ බන්. මට තියෙන්නෙ මේක විතරයි. කරන සියල්ලම මේකෙන් තමයි.

    :lol: එල එල
    තද තද

    මුල අමතක වෙච්ච බයියො ටික, අළුත්ම මයි ලොජික්ස් වලින් මගෙ රෙදි ගලවල නේද :dull:
    විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඉතින් :rofl:

    අර කවුද එකෙක් කියල තියෙනවලු
    "අනුගාමිකයෙක් වීමට මෝඩ කමත්, නායකයෙක් වීමට කපටි කමත් තිබිය යුතුය" කියල
    වැඩේ කියන්නෙ ඒ කියපුවා උබ විශ්වාස කරනවයි කියලා ඌ හිතනවා. ඒ මදිවට තව බයිට් කරන්නයි පොරගෙ ට්‍රයි එක. කාට කියන්නද බන් මේවා.