Lankawe Corona

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ශ්‍රී ලංකාවේද පළමු කොරෝනා රෝගීයා (චීන කත) වාර්තා වීමෙන් පසු බොරු මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයට මුහුණ දීම සඳහා කළ යුතු දෑ කළේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි සහ තෙවනැනි රෝගීන් ද වාර්තා විය. දැන් තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබේ. මේ වන විට වාර්තා වී ඇති රෝගීන් ගණන 11කි.

    Source - https://medialk.com/Home/ReadPost/1636?Language=Sinhala

    මොකද හිතන්නෙ මේ ගැන?

    මම කාටවත් කඩේ නොයමි

    අන්ඩුව පොඩි තැනක් වරද්ද ගත්ත(වෑරෑද්ද මිනිස්සු හදුනා නොගත් එක. යුරෝපේ ඉදලා ඉන්නේ ආත්මාර්තකාමී බෝට්ටුවෙන් ගිය නූගත් සෙට් එකක්. උන්ට සලකන්න ඕනේ විදිහ හරියටම අදුන ගත්තේ නෑති එක තමා ආණ්ඩුව කල වෑරෑද්ද). නැත්නම් හොදට කරගෙන ආව
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතාලි,කොරියා හිටපු ලංකාවෙ ගොබිලෝ ජන්ද පෙරේතකමට ලංකාවට ගත්ත ඵක තමා මේ ගොන් අාණ්ඩුව කරපු ලොකුම ගොන්කම.දැන් ඉතිං බඩුම තමා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලoකාවෙ විතරක් නෙමේ බන් ඇමරිකාවටත් කොරෝනා හැදිල එහෙ තත්වෙ මිටත් වඩා බයානකයි..වයිරස් එකක් 100%ක් පාලනේ කරන්ඩ පුලුවන් රටක් මෙලෝකෙ නැ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතාලි,කොරියා හිටපු ලංකාවෙ ගොබිලෝ ජන්ද පෙරේතකමට ලංකාවට ගත්ත ඵක තමා මේ ගොන් අාණ්ඩුව කරපු ලොකුම ගොන්කම.දැන් ඉතිං බඩුම තමා..

    ඔව් ඔව් ලෝකෙ අනිත් රටවලටත් හැදිල තියෙන්නෙ චන්ද පෙරේත කමට ගෙන්න ගත්ත නිසා..උබලවගේ ගොන්නු බන් ලැජ්ජාවක් නැනෙ මීහරක් කම ප්‍රදර්ශනය කරනව.. :dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,928
    7,261
    113
    Kotahena
    හැම හුත්තටම ඡන්ද පෙරේත.
    මුගේ මොලේ අඩුයි. Tutorial බලලා හොරකම් කරන එකානෙ :P
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Aanduwata mei minissu gennanna kalin indala hondata plan karanna thibuna. Administration eke lokuu awulak tiyenawa. 11 wenida quarantine karanna kalin Italy walin keeyak aawada? Unta rata athulata yanna dunne ayi?
    Dan puka uda daagena hoyanawa.
    Anika harbour eke ships ekka weda karana ayata taama pahasukam labila naa. Taama risk eka hondatama tiyanawa
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Mama hithanne Italy walin genna gatta ayagen rajayata gaanak gata yutui kiyala, mokada nikan minissunta ei badhu bara daala terumak naa.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ශ්‍රී ලංකාවේද පළමු කොරෝනා රෝගීයා (චීන කත) වාර්තා වීමෙන් පසු බොරු මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයට මුහුණ දීම සඳහා කළ යුතු දෑ කළේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි සහ තෙවනැනි රෝගීන් ද වාර්තා විය. දැන් තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබේ. මේ වන විට වාර්තා වී ඇති රෝගීන් ගණන 11කි.

    Source - https://medialk.com/Home/ReadPost/1636?Language=Sinhala

    මොකද හිතන්නෙ මේ ගැන?

    බොර දියේ මාලු බානවට උඹට පඩිය කීයක් දෙනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,027
    113
    මාලඹේ
    ඉතාලි,කොරියා හිටපු ලංකාවෙ ගොබිලෝ ජන්ද පෙරේතකමට ලංකාවට ගත්ත ඵක තමා මේ ගොන් අාණ්ඩුව කරපු ලොකුම ගොන්කම.දැන් ඉතිං බඩුම තමා..

    Fake එකෙන් ඇවිත් පෝස්ට් දාලා ඔර්ජිනල් එකෙන් කමෙන්ට කරනවා .
    ඕවා කොව කරත් ඡන්දේ උඩින් පරදිනවා යකෝ:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Fake එකෙන් ඇවිත් පෝස්ට් දාලා ඔර්ජිනල් එකෙන් කමෙන්ට කරනවා .
    ඕවා කොව කරත් ඡන්දේ උඩින් පරදිනවා යකෝ:lol::lol::lol:

    මේ වෙලාවේ බොර දියේ මාලු බාන අසම්ජ්ජාතීන්ට උත්තර දෙන්න යන එක තේරුමක් නෑ. මොනවා කලත් උන් විවේචනය කරනවා. නිකන් හරි ආන්ඩුව කලින්ම ලන්කාවට එන එක බෑන් කොලා නම් මුන් රෙද්ද උස්සන් එනවා තමන්ගේ රටේ එවුන්ට එන්න දෙන්නේ නෑ කියලා. මතකනේ සරල ප්‍රේමදාස මෑරෙන්න හෑදුවා වුහාන් වල ඉන්න ළමයි ටික ගෙනාවේ නෑ කියලා. ඒ වගේ තමා. මුන්ට මොක කලත් වෑරදී. ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග හරි. වෑරෑද්ද මිනිස්සු හදුනා නොගත් එක. යුරෝපේ ඉදලා ඉන්නේ ආත්මාර්තකාමී බෝට්ටුවෙන් ගිය නූගත් සෙට් එකක්. උන්ට සලකන්න ඕනේ විදිහ හරියටම අදුන ගත්තේ නෑති එක තමා ආණ්ඩුව කල වෑරෑද්ද,
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මේ වෙලාවේ බොර දියේ මාලු බාන අසම්ජ්ජාතීන්ට උත්තර දෙන්න යන එක තේරුමක් නෑ. මොනවා කලත් උන් විවේචනය කරනවා. නිකන් හරි ආන්ඩුව කලින්ම ලන්කාවට එන එක බෑන් කොලා නම් මුන් රෙද්ද උස්සන් එනවා තමන්ගේ රටේ එවුන්ට එන්න දෙන්නේ නෑ කියලා. මතකනේ සරල ප්‍රේමදාස මෑරෙන්න හෑදුවා වුහාන් වල ඉන්න ළමයි ටික ගෙනාවේ නෑ කියලා. ඒ වගේ තමා. මුන්ට මොක කලත් වෑරදී. ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග හරි. වෑරෑද්ද මිනිස්සු හදුනා නොගත් එක. යුරෝපේ ඉදලා ඉන්නේ ආත්මාර්තකාමී බෝට්ටුවෙන් ගිය නූගත් සෙට් එකක්. උන්ට සලකන්න ඕනේ විදිහ හරියටම අදුන ගත්තේ නෑති එක තමා ආණ්ඩුව කල වෑරෑද්ද,

    අන්න මාත් කියන්නෙ ඕක. අන්ඩුව පොඩි තැනක් වරද්ද ගත්ත(වෑරෑද්ද මිනිස්සු හදුනා නොගත් එක. යුරෝපේ ඉදලා ඉන්නේ ආත්මාර්තකාමී බෝට්ටුවෙන් ගිය නූගත් සෙට් එකක්. උන්ට සලකන්න ඕනේ විදිහ හරියටම අදුන ගත්තේ නෑති එක තමා ආණ්ඩුව කල වෑරෑද්ද). නැත්නම් හොදට කරගෙන ආව