බඩවල් උස්සගෙන ක්‍රිකට් දිනන්න බෑ.අපේ ටීම් එකේ තරම් කැත සෙට් එකක් කොහෙවත් නෑ බඩවල් එලියට නෙරලා කැච් එකක් වත් අල්ලන්න බෑ-දයාසිරි ජයසේකර
Last edited:
අර්ජුන,අරවින්ද,අසංක ගුරුසිංහ ලගේ බඩ තිබ්බේ නැහැනේ..![]()
අර්ජුන,අරවින්ද,අසංක ගුරුසිංහ ලගේ බඩ තිබ්බේ නැහැනේ..![]()

ඇත්ත කතාව. ඉස්සර රොෂාන් මහනාම හොඳට ෆීල්ඩ් කරා පොර කෙට්ටුයි. ඩිල්ෂාන් උනත් හොඳට ෆීල්ඩ් කරේ බඩ ලොකුවට නැති නිසා
ෂර්ට් එකට දෙන්නෙක් බස්සන්න පුළුවන් ඌ වගේ.
අර්ජුන,අරවින්ද,අසංක ගුරුසිංහ ලගේ බඩ තිබ්බේ නැහැනේ..![]()


ඇයි උපුල් චන්දනෂර්ට් එකට දෙන්නෙක් බස්සන්න පුළුවන් ඌ වගේ.

aselayage witarai man dakke fitness hoda ekekta innawa..anika gunathilaka,kusaljanith,medis,mathews ungeth shape anith unnam hena chater..
දැන් ඒ කලේ වගේ නෙමේ බන් cricket සැහෙන්න වෙනස්අර්ජුන,අරවින්ද,අසංක ගුරුසිංහ ලගේ බඩ තිබ්බේ නැහැනේ..![]()


