Lankawe cricket team eke ayage bada wadi hinda wada baha-dayasiri

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ ඔය මාලිංගට මඩ ගහන්නෙ හීං නුලෙන්. වෙන කාටවත් එහෙම ලොකු බඩක් නෑ මාලිංග ඇරුනම.
    ඔව් අනිවාර්යයෙන්...
    හැබැයි කියන කරුණු හරියටම හරි...
    අපේ ක්‍රීඩකයන්ගේ පුරුද්දක් තැනකට ආවම පොර වීම...
    සංගා ඒ අතින් ග්‍රේට්.. තැනකටත් ආවා...
    හැබැයි ප්‍රැක්ටිස් මිස් කලේ නෑ.. ඩිල්ශාන් සුපිරි ඩෑල් එකක්...

    මාලිංගගේ හිත හොඳයි... හැබැයි ප්‍රැක්ටිස් හොරයි
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,901
    928
    113
    Matale \ Colombo

    :yes:

    සංගා ඉස්සර අවුට් ඔෆ් ටච් කාලේදී එක දිගට දවස් ගණන් නෙට් ප්‍රැක්ටිස් කරා.කවුරුත් කියපු නිසා නෙවෙයි එහෙම කලේ.සන්ගටම එයාගේ දක්ෂතාවය වැඩි කරගන්න
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මූ ඔය මාලිංගට මඩ ගහන්නෙ හීං නුලෙන්. වෙන කාටවත් එහෙම ලොකු බඩක් නෑ මාලිංග ඇරුනම.

    Thisarayatath bada tiyenawa ban, eda malinga kiyapu kathawata ekanga wennath bane ban. "catches win matches" kiyala cricket wala prasidda kiyamanak tiyenne nikanda. Malinga kelinma kiyana godak katha aththa, but mekata mama ekanga na.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    කථාව ඇත්ත බඩ ලොකුවට තිියෙනවා කියන්නේ ක්‍රිඩකයෙකුට නොහොබිනා දෙයක්
    හොරට සෙල්ලම් කරනවා ඇත්තේ. මුන්ට ඉතින් දිණුවත් සල්ලි පැරදුනත් සල්ලි.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් අනිවාර්යයෙන්...
    හැබැයි කියන කරුණු හරියටම හරි...
    අපේ ක්‍රීඩකයන්ගේ පුරුද්දක් තැනකට ආවම පොර වීම...
    සංගා ඒ අතින් ග්‍රේට්.. තැනකටත් ආවා...
    හැබැයි ප්‍රැක්ටිස් මිස් කලේ නෑ.. ඩිල්ශාන් සුපිරි ඩෑල් එකක්...

    මාලිංගගේ හිත හොඳයි... හැබැයි ප්‍රැක්ටිස් හොරයි
    මාලිංග සෑහෙන කාලයක් සෙල්ලන් කරේ නෑනේ. ඉතින් එක පාරට දහ අටේ කොල්ල වගේ ෆීල්ඩ් කරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. අනික ඌ දන්නව බඩ තිබ්බත් නැතත් ඌව ටීම් එකට එනව කියල ඒ හින්ද ගණන් ගන්නේ නැතුව ඇති. තැනකට ආවම පොර වීම කියන කතාව ඇත්ත එතනදී.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thisarayatath bada tiyenawa ban, eda malinga kiyapu kathawata ekanga wennath bane ban. "catches win matches" kiyala cricket wala prasidda kiyamanak tiyenne nikanda. Malinga kelinma kiyana godak katha aththa, but mekata mama ekanga na.
    හැමෝම දන්නව ඒ කැච් එක ඇල්ලුව නං දිනන්න තිබ්බ කියල, මාලින්ගත් දන්නව ඇති. ඒත් මාධ්‍ය සාකච්චාවකදී එක්කෙනෙක්ට ඇඟිල්ල දික්කරලා කියන්න බෑ නෙ මෙයා කැච් එක ඇල්ලුවේ නැති නිසා තමයි පැරදුනේ කියල. ඌ පොඩ්ඩක් ෂේප් න්‍යායේ උත්තරයක් දුන්නේ එතැනදී. අනික අපි හරියට බැට් කරෙත් නෑ නෙ. කැච් එක හින්දම පැරදුනා කියන්න බෑ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    හැමෝම දන්නව ඒ කැච් එක ඇල්ලුව නං දිනන්න තිබ්බ කියල, මාලින්ගත් දන්නව ඇති. ඒත් මාධ්‍ය සාකච්චාවකදී එක්කෙනෙක්ට ඇඟිල්ල දික්කරලා කියන්න බෑ නෙ මෙයා කැච් එක ඇල්ලුවේ නැති නිසා තමයි පැරදුනේ කියල. ඌ පොඩ්ඩක් ෂේප් න්‍යායේ උත්තරයක් දුන්නේ එතැනදී. අනික අපි හරියට බැට් කරෙත් නෑ නෙ. කැච් එක හින්දම පැරදුනා කියන්න බෑ.

    team spirit
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    බඩ තඩි ප්‍රශ්නයක්ම නෙවෙයි.ලංකාවේ ක්‍රිකට් රන් කරන්නේ අඩු කුලේ අය.තස්ත්‍රවාදීන් සහ පතාලයො. පතලයො ක්‍රිකට් රන් කරනවා.ප‍තෝලයො ක්‍රිකට් ගහනවා.නොදකින් පර හැත්ත
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හැමෝම දන්නව ඒ කැච් එක ඇල්ලුව නං දිනන්න තිබ්බ කියල, මාලින්ගත් දන්නව ඇති. ඒත් මාධ්‍ය සාකච්චාවකදී එක්කෙනෙක්ට ඇඟිල්ල දික්කරලා කියන්න බෑ නෙ මෙයා කැච් එක ඇල්ලුවේ නැති නිසා තමයි පැරදුනේ කියල. ඌ පොඩ්ඩක් ෂේප් න්‍යායේ උත්තරයක් දුන්නේ එතැනදී. අනික අපි හරියට බැට් කරෙත් නෑ නෙ. කැච් එක හින්දම පැරදුනා කියන්න බෑ.

    Na machan Catch eka tamayi turning point eka. Ow uba kiyanawa wage malinga angilla dik karapu nati eka hondayi, namuth kandayamak widiyata pandu rakiima durawalayi kiyala api piliganna one. loka shura kandayamak wennanam pandu rakima ihala mattamaka tiyenna one. me wage simple chances nemeyi half chances unath ganna one loka shurayo wenna nam. pahugiya awurudde wage match gaththoth ape un catch banawa wadi. mewa itin playerslage waradi nemei coches lage waradi mata hitena widiyata.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,901
    928
    113
    Matale \ Colombo
    imglasith-malinga.jpg

    wire-340161-1491331816-990_634x809.jpg

    wire-340155-1491331813-289_634x856.jpg
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,944
    2,993
    113
    aththa kathawa. ape ayage fitness nh. godak un cricket gahanne salli ambanekata labena nisa. dinanna oni nisa nevi. water boy hitiyath salli. cricket gahana un dannawa othana thiyena szn eka.

    balapan west indies, australian, south african, new zealand team

    239389.jpg
     
    Last edited: