Friends,
Api aththatama lankawe karanne driving walata wadaa vehicle eka parissam karaganna apahu enna try karana eka neda?
Api aththatama lankawe karanne driving walata wadaa vehicle eka parissam karaganna apahu enna try karana eka neda?
ලේලන්ඩ් යුධටැංකි බලකාය,නෑ ඔබ වැරදි.
ලංකාවේ driving කියා ඔබ අප කරන්නේ සහ කරමින් පවතින්නේ භයානක සතුරු කදවුරකට ඇතුල් වී ජීවිතය බේරා ගෙන යුධ අපරාධ වලට ලක් නොවී ආපසු තමන් ගේ කදවුර වෙත ඒමයි.
අනෙකා පරයා ඔබ යුධ කලේ නම් ඔබ රණකමියකි. අනෙකා සමග සාම ගිවිසුම් ( අන් අයට මාර්ගයේ ඉඩ දුන්න නම්) සදහා ගියේ නම් ඔබ නිර්ලජ්ජිත පරජිතයෙකි.
ඔබ කලයුත්තේ රණකමියෙකු ලෙස සටන් කොට හැකි ඉක්මනින් තමන් ගේ ස්ථානයට පැමිණ IELTS හොඳ ස්කෝර් එකක් ගැනීමට වෙහෙසීමයි. කිමද සැමදා රණකාමියෙකු වීමට වඩා IELTS ගොඩ දා ගැනීම මගින් ඔබට හැකි ඉක්මනින් ස්ට්‍රෙස් එක කවදා හෝ තම පාලනයට නතු කර ගත හැක.
කොයි ස්කූටර් කාන්තා බල ඇණියලේලන්ඩ් යුධටැංකි බලකාය,
බජාජ් දිගුදුර විහිදුම් බලකාය,
කහ ඉර තරණ පාබල සේනාව,
ඩිෆෙන්ඩර් පරිවාරක යානා සමග ගමන් කරන බෙන්ස්, බී එම් ගුවන් බලකාය,
වැගන් ආර් නාවික බලකාය,
අනිවා... ඔවුනටත් අපේ ආචාරය පිදිය යුතුමයි.කොයි ස්කූටර් කාන්තා බල ඇණිය