Lankawe Driving

-333-

Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    නෑ ඔබ වැරදි.

    ලංකාවේ driving කියා ඔබ අප කරන්නේ සහ කරමින් පවතින්නේ භයානක සතුරු කදවුරකට ඇතුල් වී ජීවිතය බේරා ගෙන යුධ අපරාධ වලට ලක් නොවී ආපසු තමන් ගේ කදවුර වෙත ඒමයි.

    අනෙකා පරයා ඔබ යුධ කලේ නම් ඔබ රණකමියකි. අනෙකා සමග සාම ගිවිසුම් ( අන් අයට මාර්ගයේ ඉඩ දුන්න නම්) සදහා ගියේ නම් ඔබ නිර්ලජ්ජිත පරජිතයෙකි.

    ඔබ කලයුත්තේ රණකමියෙකු ලෙස සටන් කොට හැකි ඉක්මනින් තමන් ගේ ස්ථානයට පැමිණ IELTS හොඳ ස්කෝර් එකක් ගැනීමට වෙහෙසීමයි. කිමද සැමදා රණකාමියෙකු වීමට වඩා IELTS ගොඩ දා ගැනීම මගින් ඔබට හැකි ඉක්මනින් ස්ට්‍රෙස් එක කවදා හෝ තම පාලනයට නතු කර ගත හැක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha

    ලේලන්ඩ් යුධටැංකි බලකාය,
    බජාජ් දිගුදුර විහිදුම් බලකාය,
    කහ ඉර තරණ පාබල සේනාව,
    ඩිෆෙන්ඩර් පරිවාරක යානා සමග ගමන් කරන බෙන්ස්, බී එම් ගුවන් බලකාය,
    වැගන් ආර් නාවික බලකාය,
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,574
    24,593
    113
    Fantasy
    ලේලන්ඩ් යුධටැංකි බලකාය,
    බජාජ් දිගුදුර විහිදුම් බලකාය,
    කහ ඉර තරණ පාබල සේනාව,
    ඩිෆෙන්ඩර් පරිවාරක යානා සමග ගමන් කරන බෙන්ස්, බී එම් ගුවන් බලකාය,
    වැගන් ආර් නාවික බලකාය,
    කොයි ස්කූටර් කාන්තා බල ඇණිය
     
    • Haha
    Reactions: PHBhagya