Lankawe Economic Direction eka Mokada? For Elakiri Economists.

Economic7

Member
Sep 22, 2013
1
0
0
Katiya Okkotama Aubowan keewa, man ela kiriyata aluth. man Economic subject ekata patta asai so e nisa e gana discuss karanna tread ekak open kala


Umbala hithanawada Lankawe Economy eka idiriyata Wardanaya wei kiyala sathutudayaka Mattamakin?

Economy ekak divunu wenna nam aniwaryenma country ekak Industrialise
wena Road eke yanna onna. lankawe eth danata thiyenne mainly agriculture based economy ekak. exporst walin 90% agricultural products, technology or industiral products neme.

agriculture eka wadagath na kiyanawa neme, eth world market ekath ekka happenna, economic view point eka widihata lankawa industiral and service side ekata yanna wenawa rapid growth ekak dakinna.

[FONT=&quot]lankawe economy eka future eke based wenna one mona sector eke da ? Agriculture , Industrial , information , tourism ???[/FONT]

Oyala moko hithanne ? Economic higher studies karana un innawada ?

discussion ekata thred eka open.

Economic Subject eka Seriously study karana un innawa nam mawa add kara ganin.
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුලින්ම කියන්න ඕන මචන්. ලංකාවට හරි ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. ඒක ලංකාව නිදහස ලැබුවාට පස්සේ ඉඳලම තිබ්බ දෙයක්. එක එක experiments කර කර ආර්ථිකයත් එක්ක සෙල්ලම් කර කර හිටියාට පාලකයෝ කවදාවත් සැලැස්මක් ගහලා වැඩ කලේ නෑ. ඒ වගේම ආණ්ඩුවෙන් ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්ති මාරුවෙන කොට තව මොන කතාද ?

    agriculture based වෙලා තිබ්බ ලංකාවේ economy එක sustain වෙන්න බැරි වෙච්ච එක අද දකින්න තියෙනවා. ලංකාවේ බෝග ටිකක් අතින් ස්වයං පෝෂිත උනාට අනිත් හැම දේම පිටරටින් ගේනවා. අපේ අතිරික්තය වත් විකුණාගන්න බැරි වෙලා තියෙනවා. මේක දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. අපි මේක ඇදගෙන යමු.