Lankawe electric car 1969 ක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    12043134_875976499117691_5097421849196956345_n.jpg

    මේ වසරේ ගත වූ කාලසීමාව තුළ විදුලි මෝටර් රථ 1969ක් ලියාපදිංචි කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පැවැසීය.එය විදුලි මෝටර් රථ සඳහා ජනතාවගේ නැඹුරුව පෙන්වන කරුණක් බවද ඔහු සඳහන් කළේය.

    මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ලියාපදිංචිකර ඇති සමස්ථ වාහන ලියාපදිංචිය 427808ක් බවත් එය ඉකුතු වසරේ ගත වූ මාස 12 දී ලියාපදිංචි කර තිබූ වාහන ප්‍රමාණය ඉක්මවා යාමක් බවද ඔහු පැවැසීය. ඒ අනුව මේ වසරේදී සමස්ථ වාහන ලියාපදිංචිය ලක්ෂ 5 ඉක්මනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පවැසීය.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපිට මොකද බන් කීයක් තිබ්බත්. ඔක දැනගෙන ඇති වැඩෙ මොකක්ද කියපන්කො
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වැඩක් නැති ඒවා මීට පස්සේ බලන්න එපා..:D

    එලකිරිය ස්ලොව් වෙන්නෙ මෙ වගෙ වැඩකට නැති කොපි පෙස්ට් පොස්ට් නිසා :sorry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එලකිරිය ස්ලොව් වෙන්නෙ මෙ වගෙ වැඩකට නැති කොපි පෙස්ට් පොස්ට් නිසා :sorry:

    :rofl:උබට වැඩක් නැති දේ තව කෙනෙක්ට වැඩක් වෙන්න පුළුවන්.:yes::D