සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන් බහුතරය උගත්කමින් අඩු පුද්ගලයින් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඊයේ (12දා) පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.
සමාජ මාධ්‍ය පිළිබඳව ගවේෂණ සමීක්ෂණයන් සිදු කරන අප රට මෙන්ම ලෝකයේ සෑම රටකම මේ පිළිබඳව සොයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...
“සැම විටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේදී මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද?
චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.
පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.”
ඒක ඇත්ත වෙන්නැති. නැත්නම් 2015 දි පඹයෙක් ජනාධිපති කරාවිද සමාජ මාධ්‍ය මුල් වෙලා ?? නෑනේ... නෑනේ

Code:
http://nethgossip.lk/article/33881