Lankawe FB use karanne modayo-සිරිසේන

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,044
    46,513
    113
    සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන් බහුතරය උගත්කමින් අඩු පුද්ගලයින් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

    ඊයේ (12දා) පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

    සමාජ මාධ්‍ය පිළිබඳව ගවේෂණ සමීක්ෂණයන් සිදු කරන අප රට මෙන්ම ලෝකයේ සෑම රටකම මේ පිළිබඳව සොයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

    “සැම විටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේදී මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද?

    චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා.

    විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.

    පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.”



    Code:
    http://nethgossip.lk/article/33881


    ඒක ඇත්ත වෙන්නැති. නැත්නම් 2015 දි පඹයෙක් ජනාධිපති කරාවිද සමාජ මාධ්‍ය මුල් වෙලා ?? නෑනේ... නෑනේ:rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතකොට ලංකාවටම 21 ඉදන් FB බ්ලොක් කරලා තියෙද්දී උන් පොස්ට් දදා හිටියේ පත්තරේ වෙන්නේ ඇති... :P:P අපි මෝඩයි නං ඌත් මෝඩයෙක් නේ :rofl:
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    සිරා පොළොන්නරුවේ සෙට් එකක් වටකරගෙන social media ගැන කියලදෙනවා මමත් දක්ක. ඕව හොදයි පොළොන්නරුවේ ග්රාමසේවකක ලට