Issara raja waru wewata kunu dala ahuunoth bella kapala danawalu,anna e wage ewa karanna one nattan sihalu hadanna be,oya wage dewal karana unwa thele dala bedda nan hariyanawa ekek dennekwa.
rajage nama kiypn
polithin plastic thibune nane ekale
Issara raja waru wewata kunu dala ahuunoth bella kapala danawalu,anna e wage ewa karanna one nattan sihalu hadanna be,oya wage dewal karana unwa thele dala bedda nan hariyanawa ekek dennekwa.

ඕක අපේ රටේ අධ්‍යාපනයේ වැරැද්ද. වෙන රටවල් වල පෙරපාසලේ ඉදන් උගන්නනවා පිරිසිදුකම , වැසිකිළි පාවිච්චි කරන හැටි, කෑම කන හැටි, මැනර්ස් ගැන. ඕක සමහර විට ෆේස්බුක් එකේ විප්ලව කරලා රටයි සිස්ටම් එකයි හදන්න යන එකෙක්ගෙම වැඩක් වෙන්නත් පුලුවන්

Eka tamai ban GOTA wage thada minihek ona kiyanne Lankawa hadanna nan.
Singapore walath issara ohomai lee kuan yew la enna kalin
Eka tamai ban GOTA wage thada minihek ona kiyanne Lankawa hadanna nan.
Singapore walath issara ohomai lee kuan yew la enna kalin
රටේ නායකයා කෙළින් වැඩ කරන qualities තියෙන මිනිහෙක් නම් රටේ ජනතාවත් එයාව ෆලෝ කරනවා. ඒක ඇත්ත.නෑ ලොක්කා, මේවාගේ මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරනවානම් ප්‍රශ්නයක් නෑ.. ලංකාවේ ඉන්න උන්ට හැමදේම නිකන් දෙන එකේ පල විපාක තමයි මේ..
මේවා මීට වඩා මිනිස්සු දැනුවත් කළා නම් හරි.. පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕන ඒවා..
අර පාර්ලිමේන්තුවට බුලත්විට ගෙන්න එපා කිවම එකෙක් මැරෙන්න හැදුවේ.. ඒවගේ උන්ට හොද අධ්‍යාපනයක් දෙන්න ඕනේ..
මේ දිනියස් සමුහයේ තිබු පෝස්ටුවක ස්ක්‍රීන් ෂොට් එකක්..
මේ පෝස්ටුවේ කියා තිබුනේ, මෙය නොසැලකිලිමත් මිනිස්සුන්ගේ ක්‍රියාවක් කියා..
එහෙත් මෙම කතාව ඔබ සමහරවිට විස්වාස නොකරාවි...
මෙය සැලසුම් සහගතව කරන වැඩක්. ලංකාවේ මෙවැනි බොහෝ මිනිසුන් ගැවසෙන ආයතන ආශ්‍රිතව තිබෙන වැසිකිලි, සාමාන්‍යයෙන් මුලදී නඩත්තු වෙන්නේ එම ආයතනයට අනුබද්ධ සේවකයින් මඟින්. ඒ වගේම ඒවා නොමිලේ තමයි මුලදී තිබෙන්නේ..
නමුත් ඔබ හොඳටම දන්නවා පහුවෙනකොට මෙවැනි ආයතන හැම එහෙකම වැසිකිලි වලට ඇතුළුවන තැන මිනිහෙක් ඉඳගෙන රුපියල් දහයක් විස්සක් ගන්නවා හැම කෙනාගෙන්ම.
ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.
පිරිසක් සංවිධානය වෙලා එම වැසිකිලි හිතා මතා අපිරිසිදු කරන්න ගන්නවා. මේ වගේ මෙන්සස් පෑඩ් විතරක් නෙමෙයි, වැසිකිලියෙන් පිට මලපහ කරනවා.. වතුර සැපයුම් අක්‍රිය කරනවා.. ඒ වගේම කොළගුලි/පොල්ලෙලි වගේ දේවල් ඔබලා වැසිලිකි බ්ලොක් කරනවා.. අපායක් කරනවා, අර සාමන්‍ය සේවකයින්ට ඒ මළ නරකාදිය පාලනය කරගන්න බැරි තත්වයටම ගෙන එනවා..
අන්තිමේදී ආයතන ප්‍රධානියාට එම වැසිකිලිය ආයතනයෙන් පිට පිරිසකට තනිකරම භාරදෙන්න සිදුවෙනවා.. මේ පිරිස වෙන කවුරුවත් නෙමෙයි, අර මුලදී වැසිකිලිය එම තත්වයට ගේන අයම තමා..
උං ආපහු වැසිකිලි හොඳට හෝදලා ටිප් ටොප් එකේ තියනවා..
ඊට පස්සේ ඉතිං ගැරිල්ල තමා..
වැසිකිලිය හෝදන මිනිස්සු දෙන්නා තුන්දෙනා, එක්කෙනෙක් දවසකට රුපියල් හාර පංදාහක් විතර හොයනවා..
මේ කිව්වේ රුපියල් විස්ස ගානේ වගේ බැලුවොත්..
එක්කෙනාගෙන් රුපියල් හතළිහක් පනහක් ගන්න වැසිකිලිත් ලංකාවේ තියෙනවා..
ගාල්ල බස් නැවතුම් පොලේ වැසිකිලිය මේ විදියට තමයි උං ගත්තේ. ඒක මම පුද්ගලිකව දන්න දෙයක්. හැබැයි ඒ සිද්ධිය නෝන්ඩි වෙලා කේස් එක ඇදිලා.. දැන් නං ඒක දෙන්නේ ටෙන්ඩරයකට..
කොහොම උනත් ටෙන්ඩරයකට හරි, වැසිකිලිය මුදල් උපයන තැනට ගේන සංවිධානාත්මක වැඩපිළිවෙලක මුල තමයි මේ..
කවුරුත් මේ කතාව විස්වාස කරන එකක් නං නෑ..
ලංකාවේ හිඟන්නෝ කන්ට්‍රෝල් කරනා හිඟන මුදලාලිලා ඉන්නා බව ඔබ දන්නවා යයි සිතමි..
ඒ ඔස්සේ සිතා බැලුවොත් මේ කරුන තේරුම්ගත හැක..
Copied From FB - Gamini Wimaladharma ( Genius Club)
හා හා උබල අනිත් උන්ට බනින්න ලේ කෝප කරගන්න ඕන නෑ. උබලම හරියට ඉඳපන්කෝ. ලස්සනට පිළිවෙලට. කවදාවත් වෙන උන් නිසා උබේ තියෙන qualities නැති කරගන්න එපා.![]()

Eka tamai ban GOTA wage thada minihek ona kiyanne Lankawa hadanna nan.
Singapore walath issara ohomai lee kuan yew la enna kalin
