Lankawe inna

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    Ai ee

    Kamathi deyak kaala andala stress ekak nathuwa
    ------ Post added on Dec 28, 2023 at 3:29 PM
    උබ කැමති ඒවා කියපන් බලන්න වියදම හදන්න . කොළ අතු ඇදන් ඉන්න කැමති එකෙක්ට නම් 50ක් වගේ ඇති වෙයි
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Ai ee

    Kamathi deyak kaala andala stress ekak nathuwa
    ------ Post added on Dec 28, 2023 at 3:29 PM
    ඕනෙ ගාන කියන එක ගොඩක් සාධක මත තීරණය වෙන දෙයක් පුතා.

    පහළ තියෙන ගණන් after tax

    කැමති දෙයක් කාල ඇඳලා ඉන්න

    තනිකඩයෙකුට නම් 1.5ත් ඇති.
    පුංචි පවුලකට නම් ලක්ෂ 2ක්‌ ඇති

    ස්ට්‍රෙසුත් නැතුව ඉන්න ඕනෙ නම් (ඒ කියන්නෙ health, education, සහ අනිත් වියදම් )

    තනිකඩයෙකුට නම් 2.5ත් ඇති.
    පුංචි පවුලකට නම් ලක්ෂ 5ක්‌ ඇති.

    අයෙමත් කියනව, ඕනෙ ගාන කියන එක ගොඩක් සාධක මත තීරණය වෙන දෙයක් පුතා. ඒ නිසා සමහරු මේකට එකඟ වෙන එකක්‌ නෑ.

    ඇත්තම කීවොත් ඔය ගාන තීරණ කරන්න ඕනෙ උඹ. මන් කියල තියෙන්නෙ මට සාපේක්ෂව හිතෙන විදිහ.
     
    • Like
    • Love
    Reactions: Mugen and dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ඕනෙ ගාන කියන එක ගොඩක් සාධක මත තීරණය වෙන දෙයක් පුතා.

    පහළ තියෙන ගණන් after tax

    කැමති දෙයක් කාල ඇඳලා ඉන්න

    තනිකඩයෙකුට නම් 1.5ත් ඇති.
    පුංචි පවුලකට නම් ලක්ෂ 2ක්‌ ඇති

    ස්ට්‍රෙසුත් නැතුව ඉන්න ඕනෙ නම් (ඒ කියන්නෙ health, education, සහ අනිත් වියදම් )

    තනිකඩයෙකුට නම් 2.5ත් ඇති.
    පුංචි පවුලකට නම් ලක්ෂ 5ක්‌ ඇති.

    අයෙමත් කියනව, ඕනෙ ගාන කියන එක ගොඩක් සාධක මත තීරණය වෙන දෙයක් පුතා. ඒ නිසා සමහරු මේකට එකඟ වෙන එකක්‌ නෑ.

    ඇත්තම කීවොත් ඔය ගාන තීරණ කරන්න ඕනෙ උඹ. මන් කියල තියෙන්නෙ මට සාපේක්ෂව හිතෙන විදිහ.
    Thanks putha
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    බෑලූ බැල්මට හොදටම ඇති වගේ හිතෙනවා. ඒ උනාට ලන්කාවෙදි ඔය ගාන අරන් මාසේ අන්තිමට මොකද උනේ කියලා හිතා ගන්න බැරි උනා.
    හැබැයි මේ ගාන before tax.
    ගෙයක් හැදුවා අවුරුදු දෙකක් තිස්සේ. ඒ හින්දද දන්නේ නෑ.
     
    • Like
    Reactions: dslayer