හනුමා මයුර ගජගා ආදී...................වන්නම්
අඩවූ කස්ත්රම් ඇත කියලා................සවුදම්
කි# වන්නමය උඹ කියනා ලෙස.........වේනම්
පාසැල් වැඩ පොතට එය යොදමුද එහෙනම්
පාසැල් පෙළ පොතට කි# වන්නම .....දාලා
කිබුලා දාමු එකේ එඩිටර් ..............කරලා
චතු වට කියලා හොද තනුවක් හෙම .....දාලා
වන්නම් නටමු අපි ඒ මැද්දට ..........පැනලා

