Lankawe kello awul da?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    Dennata denna galapenna oone kiyanne kendara witharak newe ban. Ehema galapena aya marry karoth sathuten inna puluwan. Ehema nathuwa marry karoth lamai haduwata passe godak ath wenawa. Sathuten inna salli thiyenawa nam hodai, eth salli nathath podi podi dewal walin sathuta kiyana eka pawathwagena yanna puluwan.



    Godak dena marry karanne, thaniyen hitiyoth kawada hari thani wenawa. Sex karanna kawruth nathi wenawa. Gedara wada thaniyama karaganna bari nisa. Parents lawa sathutu karawanna.


    Lamai hadanne, samajeta thaman ponnayek newe kiyana msg eka denna. Wayasata giyama leda unama thamanwa balaganna.


    Gahanu ayatath oya wage hethu thiyenawa.



    Dan ithin experienced kukullu tika awilla matath banala ubata life eka gana kiyala devi :lol::lol:


    Ps: marry nokara inna epa. Marry karapan. Partner kenek inna eka hodai. Habai modayek wage heena looka wala thaniwenna epa. Marenakam oluwa pawichchi karala wada karapan

    අනේ මංද බං.:confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,061
    66,471
    113
    Wediya one ne bn ube dan inna gf wa dawas 5k witara eka room ekaka tiyan idala balapan epa wena epa willa.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇනලයිස් යුවර් මම් ඇන්ඩ් ඩෑඩ් ඇන්ඩ් ලෙට් අස් නො ද ජජ්මන්ට්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

    මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්


    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
    අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ

    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...


    කොයි වෙලේත් ගෑනිට හු*$% බලාගෙන ඉන්න පෙරේතයන්ට මේව තේරෙන්නෙ නෑ...


    ඔය සිංදු හොඳා 1960-1980 ගණන් වලට.ඕවා දැන් කාලෙට හරියන්නේ නැහැ.අනික *කන ඵක ගැන නෙමයි මම අදහස් කරේ..ඒක නම් ගෑණිට ඵපා නම් අතේ පාරක් හරි ගහල ඉන්න පුළුවන්නේ..:D
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

    මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්


    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
    අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ

    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...


    කොයි වෙලේත් ගෑනිට හු*$% බලාගෙන ඉන්න පෙරේතයන්ට මේව තේරෙන්නෙ නෑ...

    :yes::yes::yes::yes:
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    :love::love::love::love::love:
    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

    මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්


    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
    අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ

    තාත්තා වුනත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...


    කොයි වෙලේත් ගෑනිට හු*$% බලාගෙන ඉන්න පෙරේතයන්ට මේව තේරෙන්නෙ නෑ...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    oya kathawa 100%k aththa.lankawe ganunta kochchara karath wadak naha.mamath kiyanne lankawe kelleknam badinna hithannawath epa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ හැම රටෙන්ම කෙල්ල ගානෙ බැඳල තියෙනවලුද :lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිත් උන්ගේ රෙද්දවල් වලින් වැඩක් නෑ බං.
    උබ බැදලා කෙල්ල ගැනත් හොයලා බලලා ආදරෙන් ඉන්නවනම් කෙල්ලත් ඉදියි.
    හැබැයි උබට ගැලපෙන කෙල්ලව මුලින්ම හොයාගනින් :)
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    බදින්න නම් හොද ඉන්දුනිසියන් කෙල්ලෝ ..උන්ම වැඩකරනවා සල්ලි හොයනවා මිනිහව බලාගන්නවා ගෙදර වැඩකරනවා අයෙ කිසිම ප්‍රශ්නයක් නැ රජාවගේ ඉන්න පුලුහන් ...


    අඩෝ... මරු නේ ... එහෙනම් ඉතින් නග්ගගෙන ඉන්න විතරයි තියෙන්නෙ..